The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් Empty මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක්

    Post by Ethical Trader Sun Jul 16, 2017 2:38 pm

    BBC Sandeshaya මිනිත්තු 39 පෙර
    මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් _96961754_c8c4e974-50b2-44c5-9b61-df437c90f8a9
    Image copyright RESHAM KHAN
    Image caption ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ රේශාම් ඛාන්

    ඇසිඩ් ප්‍රහාර ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රහාරකයන්ට නියම කෙරෙන දඬුවම දැඩි කිරීම පිළිබඳව අවධානය පළ වී තිබෙන බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.

    පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි 13) රාත්‍රියේ පමණක් ඇසිඩ් ප්‍රහාර පහක් එල්ල වී තිබෙන අතර, මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගතවගිය මාස හය ඇතුළත එංගලන්තය සහ වේල්සය තුළ ඇසිඩ් ප්‍රහාර 400 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව පොලිසිය පවසයි.

    මේ තත්වය යටතේ ඇසිඩ් ප්‍රහාර සම්බන්ධයෙන් මෙන්ම ඇසිඩ් ළඟ තබාගන්නා සහ වෙළඳාමේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිවත් නීති දැඩි කරන මෙන් ඉල්ලීම් මතුවෙමින් පවතී.

    දේශපාලනඥයන් සහ ඇසිඩ් ප්‍රහාරවලින් දිවි බේරාගත් පුද්ගලයන් කරන එම ඉල්ලීම් පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සඳුදා (ජුලි 16) විවාදයක් පැවැත්වීමට නියමිතය.

    2012 සිට සලකා බලන විට මේ වසර දක්වා ප්‍රහාර දෙගුණ වී තිබෙන අතර, සෑම ප්‍රහාරකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ය.
    මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් _96961755_5893f7d3-8c42-4736-b815-25eb79aaa308
    Image caption "මට ජීවිතේ පුරාම ප්‍රතිකාර ගන්න වේවි; ජීවිතේ පුරාම ශල්‍යකර්ම කරන්න වේවි. ඇසිඩ් ප්‍රහාරවලින් ජීවිතේ බේරුණත්, අපි වගේ අයට ඒක ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්"

    බ්‍රහස්පතින්දා එල්ල වූ එක් ඇසිඩ් ප්‍රහාරයක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුට නඩු පවරනු ලැබ තිබේ.

    පවතින නීතිය, පොලිසියේ ප්‍රතිචාරය, දැනට පවතින දඬුවම, ඇසිඩ් ලබාගත හැක්කේ කෙසේද සහ ප්‍රහාරවලට ලක්වූවන්ට පිහිටවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් පවතින්නේ ද වැනි කරුණු පිළිබඳව යළි සලකා බැලීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

    ඇසිඩ් ප්‍රහාර එල්ල කරන්නන් නීතියේ බලාධිකාරය වටහාගත යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් සපයමින් සඳහන් කරන ස්වදේශ කටයුතු භාර ඇමතිනී ඇම්බර් රඩ්, එම ප්‍රහාර වැළැක්වීම පිණිස හැකි සියලු දේ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නීය.

    එංගලන්තයේ සහ වේල්සයේ දැනට පවතින නීතිය අනුව ද ඇසිඩ් ප්‍රහාර එල්ල කරන්නෙකුට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ඇසිඩ් ළඟ තබාගන්නා පුද්ගලයෙකුට වසර හතරක් දක්වා වූ සිරදඬුවමක් ලබා දිය හැකිය.
    මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් _96961757_98ba563f-9bea-4e8e-9efd-24d076b26ba4
    Image copyright Imran khan
    Image caption නැගෙනහිර ලන්ඩනයේ දී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ ඉම්රාන් ඛාන්

    කෙසේ නමුත් පවතින නීතිය යටතේ ඇසිඩ් ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. ඇසිඩ් ළඟ තබාගැනීම අපරාධයක් බවට පත්කරමින් නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු ස්ටීවන් ටිම්ස් පෙන්වා දෙයි.

    ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවීම යනු "ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්" බව පවසන ප්‍රහාරයකට ලක් වූ කේටි පයිපර් ද නීතිය දැඩි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නීය.

    "මට ජීවිතේ පුරාම ප්‍රතිකාර ගන්න වේවි; ජීවිතේ පුරාම ශල්‍යකර්ම කරන්න වේවි. ඇසිඩ් ප්‍රහාරවලින් ජීවිතේ බේරුණත්, අපි වගේ අයට ඒක ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්," යනුවෙන් වෛද්‍ය සඟරාවකට ලිපියක් සපයමින් ඇය පවසන්නීය.

    කෙසේ නමුත් ප්‍රහාර එල්ල කිරීම් පිණිස යොදාගන්නා බොහෝ රසායනික නිවසේ එදිනෙදා භාවිත කරන ද්‍රව්‍ය බැවින් දැඩි නීති ක්‍රියාත්මක කිරීම දුෂ්කර කරුණක් විය හැකි බව අපරාධ සම්බන්ධ ඇමතිවරියවන සේරා නිව්ටන් පිළිගත්තාය.

    එවැනි සියලු රසායන තහනම් කිරීම ප්‍රායෝගිකව සිදු කළ හැක්කක් නොවන බව පොලිස් බලධාරීන් ද පිළිගෙන තිබේ.
    මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් _96961758_813d623f-9c80-4afe-8645-fb2e504ea2b1
    Image copyright Isobella Fraser
    Image caption ලන්ඩනයේ රාත්‍රී සමාජ ශාලාවකදී වෙනත් අයෙකුට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකට මැදි වූ ඉසබෙලා ෆ්‍රේසර්
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක් Empty Re: මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක්

    Post by Ethical Trader Sun Jul 16, 2017 2:44 pm

    ?Arn't we better than UK.

      Current date/time is Sat Nov 16, 2024 5:49 am