The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් Empty ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත්

    Post by Ethical Trader Sun Jul 23, 2017 10:54 am

    BBC Sandeshaya 2017 ජූලි 21
    ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් _97018952_82b92644-3885-4ae5-854d-54fec02624ea
    Image copyright Birt duplessis/ fish eagle safaris
    Image caption සිය පියා වූ 'සෙසිල්' ගේ පිළිබිඹුවක් වැනි 'ෂන්ඩා'

    මෙයින් අවුරුදු දෙකකට පෙර දඩයක්කාරයකු විසින් මරා දමන ලද 'සෙසිල්' (Cecil) සිම්බාබ්වේ සිංහයා පිළිබඳ කතාව අමතක වෙන්නටත් පෙර එම සිහරදුගේ පුත් හය හැවිරිදි 'ෂන්ඩා'ටත් (Xanda) පියාට අත්වූ ඉරණම එලෙසින්ම අත්කිරීම සම්බන්ධයෙන් ලොවපුරා සත්වලෝලීන්ගේ කෝපය පළවෙමින් පවතී.

    සිම්බාබ්වේ උතුරු පළාතේ පිහිටි 'හ්වාන්ගේ 'ජාතික වනෝද්‍යානය (Hwange National Park) නිවහන කරගත් සිංහ පෝතකයා වෙඩි තබා මරා දමනු ලැබ තිබෙන්නේ වෘත්තීය දඩයක්කාරයකු විසින් වන නමුත් ඔහුගේ අනන්‍යයතාව තවමත් ප්‍රකාශයට පත් වී නැත.

    'සෙසිල්' සිහරදු මෙන්ම ඔහුපුත් 'ෂන්ඩා'ත් දඩයක්කාරයන්ට ඉලක්ක වී ඇත්තේ ඔවුන්ගේ වන උයනින් පිටතට පැමිණ සිටියදීය.

    'ෂන්ඩා' සමඟ සිහරැළෙහි හුන් තවත් සිංහ පෝතකයන් කීප දෙනෙක් වෙඩි තබා මරා දමා ඇති බව මේවනවිට වාර්තා කොට ඇත.
    ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් _97018953_3a316eaf-5e94-4e8b-9adf-308b26217f79
    Image copyright AP
    Image caption ෂන්ඩා'ගේ පියා සෙසිල්;දෙදෙනාටම සමාන ඉරණමක්

    වයස අවුරුදු හයක් වන හෙයින් දඩයක්කාරකුට 'ෂන්ඩා'(Xanda) දඩයම් කිරීමට නීතියෙන් ඉඩකඩ ලැබෙන බව බීබීසියේ අප්‍රිකානු වාර්තාකරු ඇන්ඩ්රු හාර්ඩින් පවසයි.

    'සෙසිල්' සිංහයා මෙන්ම ඔහු පුත් 'ෂන්ඩා' ජීවිතය පුදා ඇත්තේ විනෝදය සහ වෙඩි තැබීමේ ශක්තිය විදහා දැක්වීම සඳහා දඩයක්කාරයන් අතර වනයේ සිදු කෙරෙන තරඟයක ( Trophy hunting) දීය.

    තුවක්කුවේ බලය සාර්ථකව ප්‍රදර්ශනය කිරීම සඳහා එවැනි දඩයම් තරඟ වලට ඉදිරිපත්වන නමගිය තුවක්කුකරුවන් ඒ සඳහා ඩොලර් දශලක්ෂ ගණනින් ගෙවන බවක්ද වාර්තා වෙයි.

    එවැනි තරඟයකදී වනසතකු ගොදුරු කර ගන්නා දඩයක්කාරයා තමා අතින් මරණයට පත් ජීවියාගේ සිරුරු කොටස් සිහිවටන හැටියට ළඟ තබා ගැනීමේ සම්ප්‍රදායක් ඇති අතර සතුන්ගේ හිස් ,සම්,දත් ,නියපොතු සහ අන් ආදිය ඔවුන්ගේ සිහිවටන අතර මුල්තැන ගනී.

    එසේම දඩයම සඳහා යොදා ගන්න ලද අවි ප්‍රදර්ශනයට තැබීමත් ඔවුන්ගේ සම්ප්‍රදායකි.

    මර දමනු ලබන ඇතැම් සතුන්ගේ මස් ජනතාව අතර බෙදීම සහ අනුභව කිරීමත් සිදුවෙයි.
    ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් _97024584_50a0c37f-ded7-48eb-86df-7a9a7424a7a1
    Image copyright AFP/zimbaabwe national park
    Image caption සෙසිල් මරා දමනු ලැබීමට ටික කලකට පෙර

    'ෂන්ඩා'ගේ ගමන් බිමන් අධීක්ෂණය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් පළඳවන ලද විද්‍යුත් බොත්තම් සහිත කරපටයක් මරණයට ගොදුරු වෙන විට ඔහු ගෙළෙහි විය.

    'ෂන්ඩා' මරා දැමූ වෘත්තීය දඩයක්කරු සිය දඩයම බලධාරීන්ට වාර්තා කරමින් එම ගෙළ පටය භාරදුන් බවත් පැවසෙයි.

    එහෙත් දඩයක්කරු සිය දඩයම වෙනුවෙන් කොපමණ මුදලක් ගෙවා ඇද්ද යන්න තවම ප්‍රකාශයට පත්කොට නැත.

    මෙම දඩයම් තරඟ සඳහා වැඩි වශයෙන් සහභාගී වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ,එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් පැමිණෙන දඩයකාරයන් බවත් වාර්තා වෙයි.

    ෂන්ඩාගේ පියා 'සෙසිල්' මර දමන ලද්දේ ඇමෙරිකානු දන්ත වෛද්‍යවරයකු වූ වෝල්ටර් ජේම්ස් පාමර් විසිනි.

    අප්‍රිකාවට සංචාරකයන් ආකර්ෂණය කිරීමේ ආභරණයක් ලෙස විරුදාවලි ලැබ සිටි 'සෙසිල්' මරණයට ගොදුරුකර ගන්නා විට දහතුන් හැවිරිදි වියේ පසුවිය.

    සෙසිල් මරා දැමීම නිසා කෝපාවිෂ්ඨ වූ සත්වලෝලීහු වෝල්ටර් ජේම්ස් පාමර්ගේ නිවාස සහ ඔහුගේ දන්ත වෛද්‍ය ශල්‍යාගාරය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර දියත් කළහ.
    ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් _97024585_protests
    Image copyright Reuters
    Image caption සෙසිල් මරාදැමූ දඩයක්කරුට ජනතාව විරෝධය පළකලේ ඔහුගේ නිවාස ඉදිරිපිට මෙම සුරතල් සත්ව නිර්මාණ තබමිනි

    'සෙසිල්' මරා දමන ලද්දේ ඊතල වලින් විදීම මගින් යයි එවකට මාධ්‍ය වාර්තා මගින් කියවුන අතර තුවාල ලද සිංහයා දීර්ඝ වේලාවක් පණ අදිමින් සිටි වාර්තා වීමෙන් ලෝකය සසළ විය.

    එහෙත් සෙසිල්ට රයිෆලයකින් වෙඩි තබනු ලැබීමට පෙර පැය හතළිහක කාලයක් ලුහු බැඳීමට සිදු වූ බවක් තවත් වාර්තාවන්හි දැක්වෙයි.

    මර දමන ලද සෙසිල් සිංහයාගේ හිස සහ සම සිරුරින් වෙන් කෙරුණ බව සිම්බාබ්වේ වන සංරක්ෂණ කාර්ය සාධක බලකායේ ජොනී රොඩ්රිගෝස් බීබීසියට ප්‍රකාශ කළේය.

    ඉතිහාසයට එක්වූ සෙසිල් මරා දැමීමේ මහා දඩයම් තරඟය සඳහා වෝල්ටර් ජේම්ස් පාමර් ඩොලර් 50,000 ක් ගෙවා තිබිණැයි විශ්වාස කෙරෙයි.


    Last edited by Ethical Trader on Sun Jul 23, 2017 11:07 am; edited 1 time in total
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත් Empty Re: ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත්

    Post by Ethical Trader Sun Jul 23, 2017 11:05 am

    මේවා තමා සුදු වැද්දන්ගේ වැඩ. Shocked

      Current date/time is Tue Dec 10, 2024 4:50 pm