The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය Empty බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය

    Post by Ethical Trader Thu Aug 03, 2017 12:09 pm

    BBC Sandeshaya  2017 අගෝස්තු 2
    බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය _97168157_gettyimages-521196756
    Image copyright Getty Images

    බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළිව ඇති කරුණු මුල් කර ගනිමින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පවසති.

    එමෙන්ම අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් කුලී නිවසක් සඳහා මුදල් ලබා දීම මුල් කර ගනිමින් අමාත්‍ය රවී කරුණානායක වත්මන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ මතය වී තිබේ.

    අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් ඊට "අත් දෙකම උස්සා" සහාය ලබා දෙන බව ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා පැවසීය.

    මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ අදාළ පරීක්ෂණ සඳහා සහාය දැක්වීමක් වශයෙන් අමාත්‍ය රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

    "ඉල්ලා අස්විය යුතුයි"
    බැඳුම්කර කොමිසම හා රවීගේ අනාගතය _93995759_d282f617-dce0-459f-8266-d84f36e1dd7c
    නියෝජ්‍ය ඇමතිවරයා ඒ බව කියා සිටියේ ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණවලට සිය ධුරය හරහා බාධාවක් සිදු වෙතැයි ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර මතු වී තිබූ සැකය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට අමාත්‍ය තිලක් මාරපන එවක කටයුතු කළ බව සිහිපත් කරමිනි.

    "මම හිතනවා රවී කරුණානායක මහත්මයත් එවැනි ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබිය දී පක්ෂයේ උන්නතිය තකා, තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතන්නේ නැතිව, විනයක් ඇතිව පරීක්ෂණවලට සහයෝගයක් වශයෙන් ඉල්ලා අස්වෙලා නිවැරදි වීම තමයි වඩාත් හොඳ යහපාලන ක්‍රමවේදය" යනුවෙන් ඔහු කියා සිටියේ ජෝර්දානයේ සංචාරයක නිරතව සිටින අතරතුර අදහස් දක්වමින්ය.

    කෙසේ නමුත් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේ තමන් වරදක් කර නොමැති බවය.

    කැබිනට් හමුව

    ඇමති රවී කරුණානායක මාධ්‍ය වෙත පළ කළ අදහස්

    කරුණානායක අමාත්‍යවරයා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහු සාමාජිකත්වය දරන වත්මන් කැබිනට් මණ්ඩලය තුළින්ම ඉල්ලීම් මතුවනවා නොවේදැයි මාධ්‍යවේදීන් එහිදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් ඔහු වැළකිණි.

    මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ අමාත්‍ය රවී කරුණානායක වරදක් කර ඇති බව ඔප්පු වුවහොත් ආණ්ඩුව විසින් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ඇති බවය.

    ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් එවක ඇතිවූ මතභේදාත්මක වාතාවරණය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය භාරව සිටි තිලක් මාරපන 2015 වසරේ නොවැම්බර් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

    ඔහු එසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමකදී මාරපන අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට අමාත්‍යවරු පිරිසක් එවක සූදානම්ව සිටියදීය.

    පසුගිය මැයි මාසයේ පැවති කැබිනට් සංශෝධනයේ දී තිලක් මාරපන සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් යළි දිවුරුම් දුණි.

      Current date/time is Sat Nov 16, 2024 5:11 am