- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළඳපොලේ සමාගම් ලැයිස්තුගත කිරීමේ ගාස්තු ඉහළට
Friday, 10 April 2015 - 13:09කොළඹ කොටස් වෙළඳපොලේ සමාගම් ලැයිස්තුගත කිරීමේ ගාස්තු ඉහළ නංවා තිබෙනවා. ඒ සඳහා මූල්‍ය හා සුරැකුම්පත් කොමිසම ලැයිස්තුගත කිරීමේ නීති සංශෝධනයක්ද සිදුකර ඇති බව සඳහන්. අප්‍රේල් 06 වැනිදා සිට බලපැවැත්වෙන නව නීතියට අනුව කොළඹ කොටස් වෙළඳපොලේ සමාගමක ඡන්ද බලය සහිත කොටස් ලැයිස්තුගත කිරීමේ ගාස්තුව රුපියල් 150,000 ක් වනු ඇති. ආයෝජන මණ්ඩල හුවමාරුවට අයත් වන සමාගම් කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එම ගාස්තුව රුපියල් පන්ලක්ෂයක්. එමඟින් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්වලටද මූල්‍ය වෙළඳපොල සඳහා ප්‍රවේශයක් හිමිවන බව කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කළා.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: කොටස් වෙළඳපොලේ සමාගම් ලැයිස්තුගත කිරීමේ ගාස්තු ඉහළට
Is this money goes to CSE.