The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  Empty බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -

Sat Apr 02, 2016 10:26 pm
රට බරපතල ආර්ථික අර්බුදයක තිබෙන නිසා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට නව බදු සංශෝධන රැසක්‌ හඳුන්වා දී තිබිණි. අපට තේරෙන පරිදි මේ බදු වැඩි කිරීමේ අර්බුදය වැඩියෙන්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටය.


ඒ නිසාම බදු සංශෝධන ගෙන ඒමෙන් පසු ඉතාම කෙටි කාලයක්‌ තුළ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාට මේ වන විට ලැබෙන වරප්‍රසාද හා දීමනා වැඩි කිරීමට වත්මන් රජය තීන්දුවක්‌ ගෙන තිබිණි.


මේ වැදගත් යෝජනාවට අනුමැතිය දී ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ කාරක කමිටුවය. කාගෙ කාගෙත් දැනගැනීම පිණිස මේ වැඩිකර ඇතැයි කියන සුළු දීමනා පහත දක්‌වමු.


දුරකථන දීමනා සඳහා රුපියල් පනස්‌දාහකි. මන්ත්‍රී කොට්‌ඨාසයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යෑම සඳහා රුපියල් හැත්තෑපන්දාහකි(රුපියල් 75,000).කොළඹින් කිලෝමීටර් 25 කට වඩා දුරින් පදිංචි මන්ත්‍රීවරයකුට රුපියල් පනස්‌දාහකි. පාර්ලිමේන්තු සහභාගිත්වය සඳහා දීමනාව රුපියල් 2500 කි. මීට පෙර ඒ සඳහා ගෙවන ලද්දේ රුපියල් පන්සියයක මුදලකි. ආංශික කාරක සභා රැස්‌වීමක්‌ සඳහා රුපියල් හාරදහසකි.


පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මේ දීමනා වැඩි කිරීම (සංශෝධන යෝජනා) ගැන දක්‌වන හේතු කිහිපයක්‌ තිබේ.මෙම දීමනා කාලානුරූපීව ප්‍රමාණවත් නොවන නිසා සංශෝධනය කිරීමට යෝජනා කළ බව ඒ අනුව කියවේ. එමෙන්ම දකුණු ආසියාවේ අනෙක්‌ රටවල ව්‍යවස්‌ථාදායක සභාවක්‌ නියෝජනය කරන දේශපාලනඥයන්ගේ වැටුප් හා දීමනාවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය පවතින්නේ ඉතා පහළ මට්‌ටමකය.



දකුණු ආසියාවේ බොහෝ රටවලට සාපේක්‍ෂව වැටුප් හා දීමනා පහළ තත්ත්වයක තිබෙන්නේ මහජන නියෝජිතයන්ගේ පමණක්‌ නොවේ. එය රටේ වැඩකරන සමස්‌ත ජනතාවටම පොදු කාරණයකි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම දැනෙන තරමට සිදුව නැති බව කිව යුතුය. මහජන නියෝජිතයන් ගැන පමණක්‌ නොව රටේම ජනතාවගේ වැටුප් දීමනා දැරිය හැකි මට්‌ටමකින් සංශෝධනය කිරීමේ යෝජනාවකට කිසිවෙකුගෙන් විරෝධයක්‌ එල්ල වන්නේ නැත.


පාර්ලිමේන්තු සහභාගිත්වය හා ආංශික කාරක සභාවලට දක්‌වන සහභාගිත්වයට හිමිවන මුදල හැර එක්‌ මන්ත්‍රීවරයකුට මාසිකව ලැබෙන්නට නියමිත මුදල රුපියල් එක්‌ලක්‌ෂ හැත්තෑපන්දහසකි. ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 ක්‌වූ සියලුම වාසනාවන්තයන්ට මසකට රුපියල් තුන්කෝටි අනූතුන්ලක්‌ෂ හැත්තෑ පන්දහසක (393,75000) ක මුදලක්‌ වැය කිරීමට නියමිතව තිබේ.


මේ ලැබෙන්නට නියමිතව ඇත්තේ සුපිරිතම දීමනා යයි කීම කිසිසේත්ම අසාධාරණ නැත. මේ කරල පෑහෙන යෝජනා අතරට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ වාසනාවන්ත යෝජනාවද පසුගිය පෙබරවාරියේ දී කැබිනෙට්‌ටුවට ඉදිරිපත් විණි. මේ වන විට එම වාහන පර්මිට්‌ ලබාදීමද සිදුකර තිබේ. අලුත් යෝජනාවට අනුව මෙතෙක්‌ ඩොලර් 50,000 ක්‌ පමණ වූ ආනයන බලපත්‍රය වෙනුවට ඩොලර් 62,500 ක තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රයක්‌ (පර්මිට්‌) හිමිවේ.


මෙම වාහන පර්මිට්‌ මේ වන විට රුපියල් ලක්‌ෂ 180 සිට රුපියල් ලක්‌ෂ 200 දක්‌වා වූ මිල ගණන්වලට අලෙවි වන බව කියති. ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන් බොහෝ පිරිසක්‌ සිටින බවද වාර්තා වේ. මේ වාහන පර්මිට්‌ මිලදී ගන්නා ඇමැතිවරුන්ද සිටින බව වාර්තා වේ. ඒ තමන්ගේ පාවිච්චිය සඳහා වාහනයක්‌ ගෙන්වා ගැනීමට නොවේ. ඊටත් වැඩි මුදලකට වාහන පර්මිට්‌ විකුණා මඩිය තරකර ගැනීමටය.


මෙම ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ වූ වාහන පර්මිට්‌ සඳහා එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැඟීමේ බද්ද, වරාය හා ගුවන්තොටුපළ ගාස්‌තු පමණක්‌ ගෙවිය යුතුවේ. එමෙන්ම එම වාහන පර්මිට්‌ යොදාගෙන ඕනෑම වාහනයක්‌ ආනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එය ඕනෑම අයෙකුට පැවරීමේ හැකියාවද ලැබේ. ඩීසල්, පෙට්‍රල් ඕනෑම වාහනයක්‌ සඳහා එය වලංගු වේ. එන්ජින් ධාරිතාවයටද සීමා පනවා නැත.


මේ "සුපිරි දීමනා" පිරිනැමීම එතැනින්ද නතර වන්නේ නැත. මෙම තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය ලබාදී තිබියදීත් නිල වාහන අහිමි ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට කැබිනෙට්‌ටුවට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. මේ "ඩබල් බෝනස්‌" ලැබෙන මැති ඇමැතිවරු තැපැල් නයින්ටියේ හෝ එන්ජින් ධාරිතාව 660 හෝ 800 ත් අතර වාහනවල යන එන අය නොවන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොව බිම් මට්‌ටමේ ප්‍රාදේශීය දේශපාලකයාට පවා ඇත්තේ හොඳම වර්ගයේ වාහනයක්‌ බව අප තේරුම්ගත යුතු කාරණයකි.


(උපුටා ගැනීම දිවයින/උදේශ සංජීව ගමගේ)
- See more at: http://offair.nethfm.com/article/35653#sthash.uzCjz05g.dpuf
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum