The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


4 posters

    කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    Post by nihal123 Tue Apr 21, 2020 5:50 am

    කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    අද උදෑසන යළිත් වරක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා බලපවත්වන ඇඳිරි නීතිය බදාදා (22) දිනයේ දී ලිහිල් නොකර අප්‍රේල් 27 සඳුදා දින දක්වා බලපැවැත්වෙන බව රජය නිවේදනය කිරීම නිසා අප්‍රේල් 22 බදාදා දින කොටස් වෙළෙදපොල ගනුදෙනු සදහා විවෘත කිරීමේ තීරණය අප්‍රේල් 27 දින දක්වා කල් දමා ඇත.

    දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන ඇඳිරි නීතිය අද උදෑසන ලිහිල් කෙරුණු අතර කොළඹ ඇතුළු සෙසු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්කවලට දැනට බලපවත්වනු ලබන ඇඳිරි නීතිය අප්‍රේල් 22 බදාදා දින සිට ලිහිල් කිරීමට බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණි.

    මෙම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු එළඹෙන අප්‍රේල් 22 බදාදා දින පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2ක කාලයකට පමණක් ක්‍රියාත්මක කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් තීරණය කරන ලදී. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5කි.

    එහෙත් අද උදෑසන යළිත් වරක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා බලපවත්වන ඇඳිරි නීතිය බදාදා (22) දිනයේ දී ලිහිල් නොකර අප්‍රේල් 27 සඳුදා දින දක්වා බලපැවැත්වෙන බව රජය නිවේදනය කර ඇත.

    මේ තීරණය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු එළඹෙන අප්‍රේල් 22 බදාදා දින නොව අප්‍රේල් 27 සඳුදා දින ආරම්භ කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

    සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    Post by කිත්සිරි ද සිල්වා Tue Apr 21, 2020 11:24 am

    Usually, this bunch do not get anything right in the first attempt, so I am doubtful of opening it on 27th even. Very Happy
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 45

    කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    Post by The Invisible Tue Apr 21, 2020 12:27 pm

    The curfew is likely to continue till the end of this month. So the closure of CSE will also continue.
    avatar
    Afourer


    Posts : 82
    Join date : 2014-08-30

    කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    Post by Afourer Thu Apr 23, 2020 1:48 pm

    CSE is the only market closed so far (if i am not mistaken). All others are doing at least online trading. I think this prolonged closure is done purposely.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 45

    කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    Post by The Invisible Thu Apr 23, 2020 4:57 pm

    Its incapability with inefficiencies and provides the excellent example to describe why Sri Lanka still a developing nation even after 72 years of independence...
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    Post by කිත්සිරි ද සිල්වා Thu Apr 23, 2020 7:10 pm

    We will remain so for another foreseeable century or more. Very Happy
    The Invisible wrote:Its incapability with inefficiencies and provides an excellent example to describe why Sri Lanka still a developing nation even after 72 years of independence...

    Sponsored content


    කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 3:47 pm