The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වාහන මිල යළි ඉහළට

+11
First Guy
HAL9000
sashimaal
CK
Axe
balapas
guruji
Yin-Yang
Rana
yellow knife
nihal123
15 posters
Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

වාහන මිල යළි ඉහළට Empty වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 11:43 am
Message reputation : 100% (2 votes)
ආනයනික වාහනවල අවම ඒකක බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වාහනවල බදු ගණනය කිරීමේ දී වටිනාකම් තීරණය කිරීමේ විෂමතාවයක් තිබුණු බවත් එය වෙනසකට භාජනය කරමින් වාහන සඳහා අවම ඒකක බද්දක් හඳුන්වා දී, නිෂ්පාදන බදු වෙනසකට භාජනය කර ඇති බවයි.

මේ අනුව ත්‍රීරෝද රථයක් සඳහා බද්ද ලක්ෂ 4 ක් පමණ වන බවත්, ප්‍රියස් රථයකට තිබුණු ලක්ෂ 33 ක බද්ද ලක්ෂ 72 ක් දක්වා ත්, X-TRAIL රථයක බද්ද ලක්ෂ 40 පරාසයේ සිට ලක්ෂ 80 දක්වා ත් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙලෙස නව ක්‍රමවේදය අනුව බදු ගණනය කිරීමේ දී 1500 CC දක්වා අවම බද්ද ලක්ෂ 30 ක්, 1500 CC -1600 CC දක්වා එක ඒකකයටකට රු. 3,500 ක් සහ 1600 CC ට වැඩි ඒකකයකටරු. 4,000 ක බද්දක් අදාළ වන බව මෙරෙන්චිගේ මහතා පැවසීය.


http://biz.adaderana.lk/
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 12:26 pm
Message reputation : 100% (3 votes)
I wonder whether FM. PM. Governor have graduated from Wijeweer's Panthi Paha..


Last edited by yellow knife on Fri May 27, 2016 12:28 pm; edited 1 time in total
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 12:27 pm
Message reputation : 100% (2 votes)
මේක බදු ගැසීමක් නොවේ නීත්‍යානුකුල මහාපරිමාණ සොරකමක්.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 12:31 pm
Message reputation : 100% (2 votes)
They must be kidding.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 2:22 pm
Message reputation : 100% (1 vote)
Easy path to classless society....
avatar
guruji
Posts : 602
Join date : 2015-04-27

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 2:36 pm
Message reputation : 100% (1 vote)
Yes good move,,,to correct economy
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 3:07 pm
Message reputation : 100% (1 vote)
Or can there be some foul play somewhere?
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 3:12 pm
Message reputation : 100% (3 votes)
Will President say that he saw the news from paper and correct it with immediate effect ?

Anything can happen in a country with out a budget...with 2/3 majority's approval....
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 3:29 pm
Message reputation : 100% (4 votes)
CAMRY ලක්ෂ 48කින් ඉහළට..ලීෆ් පහළට - සියලු වාහනවල අලුත් මිළ ගණන් මෙන්න(EXCLUSIVE ) 2016-05-27 15:09:31      

වාහන නිෂ්පාදන  බදු ඉහළ යෑමත් සමග ඇතැම් වාහනවල මිළ ඉහළ යන අතර තවත් වාහනවල මිළ පහත වැටෙන  බව ඔබ දන්නා කරුණක්.


ඒ අනුව CAMRY  වැනි රථයක බදු අගය රුපියල් 4,891,750කින් වැඩිවී තිබෙනවා.


ලීෆ් රථයක  රු. ලක්ෂ 29 ක් වූ රේගු  බදු රුපියල් ලක්ෂ 17/50 දක්වා මෙහිදී අඩුවීම විශේෂත්වයක්.


ඉහළ ගිය සහ පහළ ගිය මෙන්ම මිල ගණන් වෙනස් නොවූ සියලු වාහනවල මිල ගණන් වාහන ආනයනය කරුවන්ගේ සංගමය විසින් නිවේදනය කළ පරිදි පහතින් දැක්වෙනවා.

NEW LIST.xlsx NEW LIST.xlsx


- See more at: http://offair.nethfm.com/article/39232#sthash.9KHZYQvI.dpuf
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 3:40 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 3:41 pm
Message reputation : 100% (3 votes)
Can somebody explain why when ever PM is in Japan, the vehicle price goes up ?
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 3:59 pm
Message reputation : 100% (2 votes)
Thanks Nihal.

Just thinking if they can list the cars also in CSE as a commodity, along with other stuff such as vegetables etc.

avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 5:47 pm
Message reputation : 100% (1 vote)
This is a measure taken so that existing stocks that are slow moving can be soled out. Next budget there will be a revision. Car dealers say one thing and agree with govt on other things.

https://youtu.be/RP-A6XvYND4

If you missed , Vezel price has gone down. A very popular choice of Hybrid. Check the link given by Nihal
avatar
guruji
Posts : 602
Join date : 2015-04-27

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 6:17 pm
Message reputation : 100% (2 votes)
Oh my vitz has gone down wt wll happen in second hand mkt
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 6:29 pm
Message reputation : 100% (1 vote)
If you look at the new rates carefully there are plenty you can order from both Toyota and Honda at lower prices. Media just highlighted few gone up.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 7:45 pm
Message reputation : 100% (2 votes)
So, they have made the tax proportional to the engine capacity; Is that all?
Axe
Axe
Posts : 251
Join date : 2014-02-23

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Fri May 27, 2016 10:11 pm
Message reputation : 100% (1 vote)
yellow knife wrote:Can somebody explain why when ever PM is in Japan, the vehicle price goes up ?

I thought the PM is in South Korea?

nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Sat May 28, 2016 9:37 am
Message reputation : 100% (1 vote)
Also read this,

http://forum.lankaninvestor.com/t8108-truth-about-new-vehicle-taxes#69093

http://www.customs.gov.lk/tariff/xid160527.pdf
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Sat May 28, 2016 11:25 am
Message reputation : 100% (5 votes)
https://www.facebook.com/Dailymirroronline/photos/a.10153381633146525.1073741929.129843276524/10153381633196525/?type=3&theater
වාහන මිල යළි ඉහළට 13322194_10153381633196525_8043199274193005855_n

https://www.facebook.com/Dailymirroronline/photos/a.10153381633146525.1073741929.129843276524/10153381633216525/?type=3&theater
වාහන මිල යළි ඉහළට 13315248_10153381633216525_1759390644743074158_n
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Sat May 28, 2016 4:17 pm
Message reputation : 100% (2 votes)
Thanks rana.
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Sat May 28, 2016 10:57 pm
Message reputation : 100% (6 votes)
වාහන මිල යළි ඉහළට 13321711
HAL9000
HAL9000
Top contributor
Top contributor
Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Sun May 29, 2016 8:06 am
Message reputation : 100% (4 votes)
The mammoth duty of Toyota Prius is hilarious, and no one will buy a Prius for these prices. but here I see a hidden agenda. Prius released a newer version for 2016, which is very much attractive and well shaped than the previous model, on top of that there is an upcoming version for 2017 (Link below). If we look at many vehicle sales, there are many unsold older Prius models all over. If they are unsold, these people will collapse, with adversely affecting the whole industry and leasing businesses to a certain extent as well. A Vehicle bubble ?

Ultimately some of them must have funded the election campaign of these people eh !


https://www.youtube.com/watch?v=bniHGftiJlY
First Guy
First Guy
Posts : 2599
Join date : 2014-02-22

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Sun May 29, 2016 9:09 am
Message reputation : 100% (1 vote)
HAL9000 wrote:The mammoth duty of Toyota Prius is hilarious, and no one will buy a Prius for these prices. but here I see a hidden agenda. Prius released a newer version for 2016, which is very much attractive and well shaped than the previous model, on top of that there is an upcoming version for 2017 (Link below). If we look at many vehicle sales, there are many unsold older Prius models all over. If they are unsold, these people will collapse, with adversely  affecting the whole industry and leasing businesses to a certain extent as well. A Vehicle bubble ?

Ultimately some of them must have funded the election campaign of these people eh !


https://www.youtube.com/watch?v=bniHGftiJlY

You find it attractive eg? Wink

Btw, some other models have become cheaper again (eg. Axio hybrid)
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Sun May 29, 2016 10:26 am
Message reputation : 100% (1 vote)
Time to change to a Vezel. Very Happy
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

වාහන මිල යළි ඉහළට Empty Re: වාහන මිල යළි ඉහළට

Mon May 30, 2016 1:29 pm
Message reputation : 100% (1 vote)
වාහන මිල වැඩි කිරීම ගැන සැඟවුණු රහසක් ඇමති ජෝන්ගේ කටින් පනී
2016-05-30 12:57:20
බදු ඉහළ නංවමින් ආනයනික මෝටර් රථවල මිළ ඉහළ දැමීමට හේතුව ආණ්ඩුවේ ඇමතිවරයෙක් අද (30) හෙළි කළා.

“මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් මෝටර් රථ පාවිච්චි කරන නිසා. ත්‍රිරෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා සහ ත්‍රිරෝද රථ සංගම්වල ඉල්ලීම නිසා.“ යි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදීය.

- See more at: http://offair.nethfm.com/article/39415#sthash.i1BWZyO8.dpuf
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum