- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගිනි ගන්නා ගෑස් කඩේ ගෑස් සිලින්ඩර පුපුරයි
විටින් විට සිදුවන පිපිරීම් හේතුවෙන් ගින්න පාලනය කිරීමට පැමිණ සිටින ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ගින්න ඇති වී තිබෙන අලෙවි සැල පිහිටා ඇත්තේ සාලාව යුද හමුදා කඳවුරට කිලෝමීටයක් පමණ ආසන්නයෙන්.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ගිනි ගන්නා ගෑස් කඩේ ගෑස් සිලින්ඩර පුපුරයි
කැළණිවැළි දුම්.රිය මාර්ගයෙ ධාවනය වග දුම්.රිය ස්ථානය දක්වා පමණි.