The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ? Empty 2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ?

    Post by nihal123 Wed May 20, 2015 10:05 am

    2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ?
    May 20th, 2015

    ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.

    අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට මේ වනවිට අයත් වන්නේ කිලෝ මීටර් 200 ක් දක්වා දුරක් විහිදෙන මුහුදු ප්‍රදේශයක් බවයි.

    “අපට අයත් විය යුතු මුහුදු සීමාව මැන අපි ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය කාලයේදී භාර දුන්නා. අපගේ එක් නිළධාරියෙකුගේ කුහක කමක් නිසා මෙම තොරතුරු භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ලංකාවට මෙම නව මුහුදු කළාපය අයත්වීම 2028 දක්වා කල්ගියා. කලට වෙලාවට භාරදුන්න නම් අපිට මෙම මුහුදු කළාපය 2012 වසර වනවිට අයිතිකර ගන්න පුළුවන්කම තිබුණා.“

    “කොහොම වුණත් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කර මෙය 2018 දක්වා අඩුකර ගැනීමට සමත්වුණා. මේ නිසා, කිලෝ මීටර් 800 ක් දක්වා මුහුදු ප්‍රදේශයට ලංකාවට 2018 වසරේදී අයිති වෙනවා.“

    ධර්මකීර්ති මහතා සඳහන් කළේ කිලෝ මීටර් 200 ක් දක්වා මත්ස්‍ය සම්පත ඇතුළුව පෙනෙන නොපෙනන සම්පත් සියල්ල ලංකාවට අයත් වුවත් අළුතින් ලැබෙන කිලෝ මීටර් 200 ක සිට 800 ක් දක්වා මුහුදු කළාපයේ නොපෙනෙන සම්පත් පමණක් ලංකාවට අයත් වනු ඇති බවයි.

    “මෙම නව මුහුදු කළාපයේ මත්ස්‍ය සම්පත අපට අයත් නෑ. නමුත්, මෙහි ගෑස් හෝ ඛනිජ තෙල් තිබෙනවා නම් ඒවා අපට ලබාගත හැකියි. අපි විශ්වාස කරනවා මෙම කළාපයේ ගෑස් සහ ඛනිජ තෙල් තිබෙන්න පුළුවන් කියා.“

    යනුවෙන් ධර්මකීර්ති මහතා සඳහන් කළේය.

    ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඩොලර් 100 කට වඩා ඉහළ ගියහොත් මෙවැනි ගැඹුරු මුහුදේ තිබෙන ඛනිජ සම්පත් ලබාගැනීම ව්‍යාපාරික වශයෙන් ඵලදායී බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මේ වනවිට, ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65 ක් පමණ වේ. කෙසේවෙතත්, ඛනිජ තෙල් සැලකෙන්නේ වේගයෙන් සිඳීයන සම්පතක් ලෙසයි.

    http://www.adaderana.lk/biz/2018

      Current date/time is Sat Nov 16, 2024 9:00 am