- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
හැරී ගේ මීළඟ ඉලක්කය
මේ සම්බන්ධයෙක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් මෙල්ස්ටාකෝප් පීඑල්සී කියා සිටින්නේ, Melsta Health (Pvt) Ltd නමින් නව සමූහ සමාගමක් මේ වෙනුවෙන් සංස්ථාපනය කරනු ලබන බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙන ලබන බව මෙල්ස්ටාකෝප් පීඑල්සී තවදුරටත් කියා සිටී.
Melstacorp PLC හි පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා ය.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: හැරී ගේ මීළඟ ඉලක්කය
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28