The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyToday at 7:57 am by ruwan326

» Happy Father's Day !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 8:58 pm by spw19721

» Dividend Announcement
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 6:57 pm by chutiputha

» Cricket !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 8:20 am by කිත්සිරි ද සිල්වා

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SAMP.N0000 (SAMPATH BANK PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Jun 14, 2019 8:11 am by puliyanam

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 9:21 am by ruwan326

» අනං මනං! #/+?.<>
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» Access Engineering AEL Technical Analysis
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Jun 11, 2019 9:10 am by Jimmy

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Jun 10, 2019 11:13 pm by hammurabi

» MCPL.N0000
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon May 27, 2019 8:04 am by yellow knife

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun May 05, 2019 6:51 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්

Go down

 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් Empty වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්

Post by nihal123 on Mon Dec 31, 2018 2:47 am

ඉන්දියාවේ සුපිරි නළු නිළියන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය උදවිය පසුගිය වසරක කාලයක් තුළ ඉපයූ ආදායම් ගැන අපූරු වාර්තාවක් පසුගිය දා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙම තොරතුරු පළ කර ඇත්තේ 'ෆෝබ්ස් ඉන්ඩියා' (ජ්ධපඡඥඵ ධ්දඤඪච) සඟරාව විසිනුයි. 2017 ඔක්තෝබර් සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලැබූ 100 දෙනකුගේ ලැයිස්තුවක් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
මෙම ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නේ ජනප්‍රිය සිනමා නළු සල්මාන් ඛාන්. එම කාලය තුළ ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 253ක්. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 630කට කිට්ටුයි. සල්මාන් චිත්‍රපටවල රඟපෑමෙන්, චිත්‍රපට නිෂ්පාදනය කිරීමෙන්, රූපවාහිනි වැඩසටහන් මෙහෙයවීමෙන් සහ වෙළෙ¼ද දැන්වීම්වල පෙනී සිටීමෙන් උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. මේ කියන කාලය තුළ ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා. ඒ සමහර චිත්‍රපටවල නිෂ්පාදකයා වුණෙත් ඔහුමයි. මෙයට අමතරව සල්මාන් විසින් මෙහෙයවනු ලබන රූපවාහිනි රියැලිටි වැඩසටහන්ද කිහිපයක්ම තිබෙනවා. 'බිග් බොස්' සහ '10 කා ඩුම්' (10 ඬච ච්භථ) ඒ අතරින් විශේෂයි. මේවායින් ඔහු විශාල ආදායමක් උපයන බව රහසක් නොවෙයි. 52 හැවිරිදි සල්මාන් පිට පිට තුන් වතාවක්ම මෙම 'ෆෝබ්ස් ඉන්ඩියා' ලැයිස්තුවේ අංක 1ට පැමිණීම තවත් විශේෂත්වයක්. ඔහුගේ 'දබාංග් 3' සහ 'භාරත්'' යන චිත්‍රපට 2019 වසරේ තිරගත වීමට නියමිතයි.
ඉහළම ආදායම් ඉපැයූ අයගේ ලැයිස්තුවේ දෙවෙනි තැන සිටින්නේ ක්‍රිකට් තරුවක්. ඒ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි. ඔහුගේ ආදායම ලෙස සටහන් වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 228ක් (ලංකා රුපියල් කෝටි 570) ක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙන්ම වෙළඳ දැන්වීම්වලින්ද උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. කෝලි ට පහළින් ඊළඟට සිටින්නේ ආක්ෂේ කුමාර්. ඔහු ඉහත කී වසර තුළ උපයා ඇති ආදායම ඉ.රුපියල් කෝටි 185 ක් (ලංකා රුපියල් කෝටි 460 ක්) ලෙස සටහන් වෙනවා. පසුගිය දිනවල ආක්ෂේ රඟපෑ 'ටොයිලට්' සහ 'පෑඩ්මෑන්' වැනි චිත්‍රපට ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වුණා.
'ෆෝබ්ස් ඉන්ඩියා' ආදායම් ලැයිස්තුවේ සිවු වෙනි තැන සිටින්නේ තවත් විශේෂ පුද්ගලයෙක්. ඒ පසුගිය දා විවාහ දිවියට ඇතුළත් වුණු දීපිකා පදුකෝන්. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින කාන්තාව වන්නේ ද දීපිකා යි. ඇගේ ආදායම ඉ.රුපියල් කෝටි 113 ක් (ලංකා රුපියල් කෝටි 282ක්) ලෙසයි සඳහන් වන්නේ. ඇය රඟ පෑ 'පද්මාවත්' චිත්‍රපටය පසුගිය දිනවල බෙහෙවින් කතාබහට ලක් වුණු බව රහසක් නොවෙයි. දීපිකා ඇයගේ සැමියා වන රන්වීර් සිං ටත් වඩා මුදල් උපයන කෙනකු බවයි පෙනෙන්නේ. ඉහත කී ආදායම් ලැයිස්තුවේ රන්වීර් සිටින්නේ 8 වැනි ස්ථානයේයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 85ක් (ලංකා රුපියල් කෝටි 212ක්) පමණයි.
දීපිකා 4 වෙනි ස්ථානය දිනා ගනිද්දී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්. දෝනි පවා සිටින්නේ ඇයට පිටුපසින්. දෝනි 5 වැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 102 ක් (ලංකා රුපියල් කෝටි 255 ක්) ලෙස සටහන් වෙනවා. 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ පිළිවෙළින් ආමීර් ඛාන් සහ අමිතාබ් බච්චන් දෙදෙනායි. ආමීර්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 98 ක් (ලංකා රුපියල් කෝටි 245 ක්) ලෙසත්, අමිතාබ්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 96ක් (ලංකා රුපියල් කෝටි 240 ක්) ලෙසත් වාර්තා වෙනවා. 8 වැනි, 9 වෙනි සහ 10 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ රන්වීර් සිං, සචින් තෙන්දුල්කාර් සහ අජේ දේව්ගන් යන තිදෙනායි. ඉහත වසර සඳහා සචින්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 80 (ලංකා රුපියල් කෝටි 200)ක්. අජේ දේව්ගන් ඉ.රුපියල් කෝටි 75ක (ලංකා රුපියල් කෝටි 188ක) ආදායමක් උපයා ඇති බව සඳහන්. මෙම ලැයිස්තුවේ උඩින්ම සිටින 10 දෙනා තමයි ඒ.
11 වෙනි තැන සිටින්නේ ජනප්‍රිය සංගීතඥ ඒ.ආර්.රහුමාන්. ඔහුගේ ආදායම ලෙස වාර්තා වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 67ක්. ලංකා මුදලින් රුපියල් කෝටි 167 කට ආසන්නයි. ඉන්දියාවේ සුපිරිම නළුවෙකු වන ෂාරුක් ඛාන් මෙම වසරේ ආදායම අතින් තරමක් පහළිනුයි සිටින්නේ. ඔහුට හිමිව ඇත්තේ 13 වැනි ස්ථානයයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 56ක් පමණයි. එය ලංකා මුදලින් රුපියල් කෝටි 140යි. මීට කලින් වසරේ නම් ෂාරුක් සිටියේ 2 වැනි ස්ථානයේයි. පසුගිය සතියේ විවාහ වූ ප්‍රියංකා චොප්රා ද මෙවර ලැයිස්තුවේ තරමක් පහළිනුයි සිටින්නේ. ඇයගේ ආදායම ඉ.රුපියල් කෝටි 18ක් (ලංකා රුපියල් කෝටි 45ක්) පමණයි. මෙවර ඇය සිටින්නේ 49 වැනි තැනයි. කලින් වසරේ ප්‍රියංකා 7 වැනි ස්ථානයට පත්වීමට සමත්ව තිබුණා. ෂාරුක් මෙන්ම ප්‍රියංකා ද රඟ පෑ චිත්‍රපට ආදිය අඩු වීම ඔවුන් ආදායම් ලැයිස්තුවේ පහතට වැටීමට හේතු ලෙස සැලකෙනවා.
සනත් වික්‍රමගේ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5550
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum