- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි
ගෙවී ගිය වර්ෂය තුළ දී බැංකුවේ ආයතනික බැංකුකරණ කටයුතුවල 30% ක්, සුළු හා මධ්‍ය පරිමාණ අංශය 25% ක්, ලීසිං 35% ක් සහ පුද්ගලික ණය 67% ක් ලෙසින් වර්ධනය වී ඇත.
මේ අතර ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 26.3 දක්වා 5.8% කින් ද, කොමිස් ආදායම් රුපියල් බිලියන 5.8 දක්වා 18.4% කින් ද, 2015 වසර තුළ දී ඉහළ ගොස් තිබෙන අතර වීසා සහ මාස්ටර් කාඩ් හි කොටස් අලෙවිය තුළින් රුපියල් මිලියන 889 ක ප්‍රාග්ධන ලාභයක් ද සමාගම විසින් වාර්තා කර තිබේ.
අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 34.8 ක් ලෙසින් දැක්වෙන අතර සමූහය විසින් 12.7% ක වර්ධනයක් ද සමඟ රුපියල් බිලියන 42.6 ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර ඇත.
- ලෝක ඉතිහාසයේ විශාලතම කොටස් මිල කඩා වැටීම චීනයෙන් වාර්තා වෙයි
- මහ බැංකු අධිපති යළි සේවයට වාර්තා කරයි
- ලංකා ඉතිහාසයේ පළමු වරට මුද්දරත් හොරට මුද්‍රණය කරයි
- එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි
- සෙලාන් බැංකුව 2015 පළමු කර්තුවේ දී 27% ක වර්ධනයක් සමගින් රුපියල් මිලිියන 651 ක බදුගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි