The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
O'Connor
Posts : 4
Join date : 2014-07-21

ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි. Empty ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

Tue Aug 12, 2014 5:08 pm
(1/08/2014)- ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගමේ අත්තෝනොමතික PC PHARMA PLC(PCP.N0000) ගණු-දෙනුව අත්හිටුවමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එම ගණු-දෙනුව සිදු වි එළඕ මුල්ම රාජකාරි දින දෙක ඇතුළත ගත් පියවරයන් මෑත කාලයේ සාධාරණ හා විනිවිද භාවයකින් යුතු කොටස් වෙළෙඳ පොළක් අපේක්ෂා කරන සකල විධ ආයෝජක ප්‍රජාව ලද දැවැන්තම ජයග්‍රහණයකැයි , ආයෝජකයෝ රැසක්ම රන්දොරට කියා සිටියහ.

සුළු පරිමාණ ආයෝජකයින්ගේ විශ්වාශය කොටස් වෙළෙඳ පොළ වෙත අඛණ්ඩව පවත්වා ගෙන යාමට නම් මෙවැනි මිළ මුදල් යහමින් ඇති බලපුළුවන්කාර පිරිස් සුළු තරයක් මුල් වි ක්‍රියා කරන අකටයුතු කම් වලක්වා ලිම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් මෙම ආයෝජකයෝ නියාමන කොමිෂම ස්වකිය සාධාරණ හා විනිවිද භාවය පිළිබඳ දැඩ් විවේචන/පුටු පෙරළි සිදු වු දුෂ්කර කාලපරිච්ජේදයක් පසු කරමින් දැන් නිවැරදි මාවතකට පිවිස සිටින බව පෙනි යන බව කීවෝය.

මෙන්න නීතිය

Section 28-3 of SEC's Company Take-overs and Mergers Code 1995, as amended in 2003

* During the offer period, the offeror or any person acting in concert with the offeror shall not sell any shares in the offeree company without having noticed the Stock Exchange and having obtained its approval.

After obtaining approval for such sales neither the offeror nor persons acting in concert with the offeror shall make further purchases of shares in the offeree company.


මෙන්න නීති කැඩු අය-හදුනාගන්න ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලය

Gulamhusein A.A.S (Chairman),Adams L.M.F.(CEO), Gulamhusein D.C.M. (Executive Director),Gulamhusein T.A. (Non-Executive Director),Shabbir I. (Non-Executive Director),Jeyaprakash M. (Non-Executive Director),Priyankara L.W.W. (Executive Director),Ramanan G. (Non-Executive Independent Director),Zahir I. (Non-Executive Independent Director).


ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අද නිවේදනය කළේ ආයෝජකයින්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් ක්‍රියා කර ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගම පසුගිය බ්‍රහස්පතින්දා තමන් සතු PC PHARMA PLC(PCP.N0000) හි කොටස් මිලියන 31.4 ක් හෙවත් සියයට 31.4 ක කොටස් හිමිකම් වෙළෙඳ පොළ සාමාන්‍ය ගණු-දෙනුවක් ලෙස ලෙස රුපියල් 2.10 ත් -2.90 ත් අතර මිලකට විකිණිමෙන් කළ ගණු-දෙනුව ආපසු හැර විමට කොළඹ කොටස් වෙළෙඳ පොළට උපදෙස් දුන් බවයි.

මෙම ගණු-දෙනුවේ විශේෂත්වය වුයේ තමන් සතු මෙම කොටස් හිමිකම වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් ඔවුන් පසුගිය ජුලි 04 දා නිකුත් කළ පසුබිමක අදාල විකුණා දැම්ම සිදු කිරිමයි.

ඇඩම් ඉන්වෙස්ටිමන්ට්ස් විසින් පී.සී ෆාර්මා සම්බන්ධයෙන් නිකුත් කළ අනිවාර්ය අර්පණය පිළිබඳ නිසි නිවේදනයක් වෙළෙඳ පොලට නිකුත් කරන තුරු පී.සී ෆාර්මා සහ ඇඩම් ඉන්වෙස්ටිමන්ට්ස් හි කොටස් වෙළෙඳ පොල ගණු-දෙනුද මේ වන විට අත්හිටුවා ඇත.

මෙවැනි ගණු-දෙනුවක් ආපසු හැර වු මෑත කාලයේ දෙවන අවස්ථාව මෙය වන අතර මෙයට පෙර ජාතික ඉතිරිකිරිමේ බැංකුව -ද ෆීණෑන්ස් සමාගමේ කොටස් මිළදි ගැනිමෙන් කළ ගණු-දෙනුවද ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආපසු හැර විමට ක්‍රියා කර තිබිණි.

එවකට ජාතික ඉතිරිකිරිමේ බැංකුව -ද ෆීණෑන්ස් සමාගමේ ගනු-දෙනුවට සම්බන්ධ වු බැංකුවේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ස්වකිය තනතුරු හැර යාමට සිදු වු අතරේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ අදාල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සකස් කළ දෙදෙනාට එරෙහිව මේ වන විට විනය පරික්ෂණයක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.


මෙවැනි පසුබිමක කොටස් වෙළෙඳ පොළ යහ පාලන රේගුලාසි තූට්ටුවකට මායිම් නොකරමින් මේ ආකාරයෙන් ගණු-දෙනු සිදු කරන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල වලටද උපරිම දඩුවම් දිය යුතු බවත් මෙවැනි පිරිස් බැකු හා මුල්‍ය සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල සිටින්නේ නම් ඔවුනට එම ධූර තවදුරටත් නියෝජනය කළ හැකි දැයි මහ බැංකුව මැදිහත් වි “fit and proper” පරික්ෂාවකටද ඔවුන් බදු කළ යුතු බවද මෙම ආයෝජකයෝ කියති.

මේ අතරේ PCH හෝල්ඩිංග්ස් කොටසක් සදහා රුපියල් 02 ක අනිවාර්ය අර්පණයක් ලබා දි තිබු පසුබිමක ඇඩම් ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයක් ඇති බව කියන Redington Global (Private) Limited නම් සමාගමද කොටසක් රුපියල් 02.50 බැගින් වු වැඩි මිලට මෙහි කොටස් පසුගිය ජුලි 25 දා මිළට ගැනිම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා Take-overs and Mergers Code 1995, (as amended in 2003) උල්ලංඝනය කිරිමක්දැයි විමර්ශණය කළ යුතු බවද තැරුවිකරුවෝ හා PCH හෝල්ඩිංග්ස් සුළු කොටස් කාර ප්‍රජාවේ සක්‍රිය සාමාජිකයෝ තර්ක කරති.

PCH හෝල්ඩිංග්ස් පාලන බලය ඇඩම් ඉන්වෙස්ටිමන්ටිස් සමාගම විසින් එදින සෘජු හා වක්‍රව සියයට 60.8 අයිතියක් නතු කර ගනිමින් අත් පත් කර ගෙන ඇතැයි ,තැරුවිකාර ප්‍රජාවේ හා PCH හෝල්ඩිංග්ස් සුළු කොටස් කාර ප්‍රජාවේ සක්‍රිය සාමාජිකයෝ රන්දොරට එවක පවසා සිටියහ.


මෙහි කොටස් මිලියන 108.2 ක් හෙවත් සියයට 42.9 ක් ඇඩම් ඉන්වෙස්ට්මන්ට් සතු වු තත්ත්වය තුළ සෙසු කොටස් ,කොටසක් රුපියල් 02 බැගින් මිළදි ගැනිම සඳහා ඔවුන් අනිවාර්ය අර්පණයක් නිකුත් කර ඇති පසුබිමක ඔවුන්ට සම්බන්ධතාවයක් ඇති බව කියන Redington Global (Private) Limited නම් සමාගම PCH හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 27.2 ක් එදින මිළදි ගනිමින් එහි සියයට 17.9 ක හිමිකමක් අත්පත් කර ගැනිමත් සමගම මෙලෙස ඇඩම් ඉන්වෙස්ටිමන්ටිස් හි PCH හෝල්ඩිංග්ස් වල සෘජු හා වක්‍රව සියයට 60.8 ඉක්මවන බවද ඔවුහු කියා සිටියහ.

ඔරියන්ට් ගාමන්ට්ස්, Ceylon & Foreign Trades PLC හා කොළඹ කොල්ලුපිටියේ යුනිටි ප්ලාසා අයත් On’ ally Holdings PLC යන ලයිස්තුගත සමාගම් හරහා ස්වකිය ව්‍යාපාරික ආධ්පත්‍යය පතුරුවා ගෙන සිට්න Adam Investments Limited පසුගිය ජුනි 10 දා මුල් වරට සුභ නැකතින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුම්න්ද සිල්වා සුරතින් කොළඹ කොටස් වෙළෙඳ පොල ගනු-දෙනු විම ආරම්භ කළ අතර එදින සිට ගත වු සති 03 ක කාලයක් තුළ මෙහි මුළික නිකුතුවේ මිළ වු රුපියල් 03 ට සාපේක්ෂව සියයට 100 ක ප්‍රතිලාභ මෙම සමාගම ලබා දෙමින් අද්විතිය වාර්තාවක් සමාගම පසුගියදා තැබුවේ කොටසක් රුපියල් 6.20 ක උපරිමයකට ඉහළ දමමිණි.

ඇඩම් ඉන්වෙස්ටිමන්ට් හි සියයට 10 .37 ප්‍රතිශතයක් හෙවත් කොටස් මිලියන 46.6 ක් කොටසක් රුපියල් 05 බැගින් ප්‍රකට ආයෝජකයෙකු වු ට්.සෙන්තිල්වෙල් විසින් මිළදි පසුගිය ජුලි 01 දා මිළදි ගත් අතරේ මෙහි විකුණුම්කරු වි ඇත්තේ ceypest පුද්ගලික සමගම බවත් සදහන් විය.

මුළික නිකුතුවේ රුපියල් 03 කට ඉතා පහසුවෙන් (මෙම මුළික කොටස් නිකුතුව සදහා ඉතා ආකර්ශණිය ඉල්ලුමක් එවකට නොතිබිණි) මිළදි ගත හැකිව තිබු මෙහි කොටස් ඊට වඩා දෙගුණයක් වැඩි මිළට මොහු එදා මෙසේ මිළදි ගත්තේ නම් ඒ කවර පදනමකින්දැයි විශ්ලේෂකයෝ ප්‍රශ්ණ කර සිටියහ.

රුවන් සිල්වා සතු British American Technologies (Private) Limited (BAT) සන්තකයේ තිබු PC PHARMA PLC(PCP.N0000) හි කොටස් මිලියන 16.2 ක් හෙවත් සියයට 16.05 ක අයිතිය ඇතුළුව PC Pharma හි 25.71% ක කොටස් හිමිකමක් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගම විසින් මිලදි ගත්තේ පසුගිය ජුනි 25 දාය . ඒ රුපියල් 1.20 සිට රුපියල් 1.50 ක් දක්වා වූ මිලකට ය.

ඒ අනුව අවම රුපියල් මිලියන 10 කට අධික ප්‍රාග්ධන ලාභයක් මසක් ඇතුලතදි ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් මෙම අවලංගු වු ගණු-දෙනුව මගින් ලබා ගැනිමට අපේක්ෂා කර තිබිණි.

වසර 2011 දි පිහිට වු Adam Investments Limited නම් මෙම සමාගමේ සභාපති වන්නේ (ආචාර්ය) අලි අස්ගර් ගුලාම් හුසේන් වන අතර ඔහුගේ බිරිද වන ශ්‍රී ලංකාවේ මුල්ම විධායක නොවන ජනපති විලියම් ගොපල්ලවගේ මීමිනිබිරියක වන ධනුෂයා මැදිවක වෙත්තසිංහ ගුලාම්හුසේන් මෙහි විධායක අධ්‍යක්ෂිකාවකි.

Adam Apparels (Pvt) Ltd,Adam Metals (Pvt) Ltd,Network Communications (Pvt) Ltd,Adam Automobiles (Pvt) Ltd සහ Adam Air conditioners (Pvt) Ltd මෙම සමාගමට අයත් සෙසු සමාගම් වේ. ඕර්යන්ට් ගාමන්ට්ස් හි සියයට 40 ඉක්මවාද Ceylon & Foreign Trades PLC හි සියයට 28 ක ට ආසන්න සෘජු හා වක්‍ර හිමිකමක්ද මොවුනට ඇත.

Ceylon & Foreign Trades PLC යනු 1949 තේ,රබර්,පොල් අපනයන සදහා පිහිටවු සමාගමක් වන අතර එය 1978 දි පොදු සමාගමක් බවට පත් වි මැත කාලයේ කුළු බඩු අපනයනයේ ප්‍රමුඛ යෙකු වි ඇත.

කොළඹ කොල්ලුපිටියේ යුනිටි ප්ලාසා අයත් On’ ally Holdings PLC එහි ආශ්‍රීත සමාගමකි.

මෙම අලි අස්ගර් ගුලාම් හුසේන් පසුගියදා රාත්‍රි සමාජ ශාලාවක ඇති වු පුද්ගල පහරදිමක් සම්බන්ධයෙන් දැඩ් කතා බහකට ලක් විය.

Adam Investments Limited was incorporated in 2011, to focus on key growth industries that play a pivotal role in the country’s economy. The companies that function under Adam Investments are – Adam Apparels (Pvt) Ltd, a premier manufacturer and exporter of garments for leading global fashion labels. For 3 decades this company has contributed to the largest export earning industry in the island, which despite local and international challenges, has continued to grow steadily year on year.

Adam Metals (Pvt) Ltd which is one of the oldest manufacturers of metal hardware items in the island is expertly positioned today to take advantage of the rapidly booming construction / infrastructure development projects in the island.

Network Communications (Pvt) Ltd is the group’s IT / Electronics arm. With the rapid urbanization of the island and the government’s systematic drive to push the ICT industry forward, Network Communications shows a very promising future as a key player in a growing ICT industry in the future Sri Lankan.

The group recently inaugurated two new companies, namely Adam Automobiles (Pvt) Ltd and Adam Air conditioners (Pvt) Ltd. In 2011 / 2012 Sri Lanka saw its largest ever volume of vehicle imports. Thus, Adam Automobiles (Pvt) Ltd was conceived with the aim to provide spare parts and services to cater to the rapidly increasing demand for these items. 2012 saw a drop in importation of consumer electronics except for three items, which were, TVs, mobile phones and air conditioners. Since the group is already engaged in the importation of TVs and mobile phones through Network Communications (Pvt) Ltd, Adam Air conditioners (Pvt) Ltd was inaugurated to tap the growing demand for air conditioning systems in the country and the Company has already place the purchase orders and opened L/C to import Air conditioners from China.

Adam Investments is also a leading investor in the Colombo Stock Market and their purchase of 8.9% stake in Ceylon & Foreign Trades Plc is one of several strategic transactions initiated by Deshabandhu Dr. Ali Asger Shabbir Gulamhusein and Mrs. Danushya Mediwake Wethasinghe Gulamhusein.

Ceylon & Foreign Trades PLCgoes back to 1949, one year after the country gained independence from British rule, when a group of pioneering businessmen banded together to form this company. The Company, which began operations by exporting traditional Ceylonese commodities gradually, expanded and consolidated its status as an import/export house of repute.

A major development following increasing activity of the Company was the broad basing of its ownership and it assumed the status of a Public Limited Liability Company in 1978. The Company’s major exports were Tea, Rubber and Coconut during the first and second phases of its operations, which were also the major export products of the Country.

During the last one and half decades, the CFT group diversified its operations to enter the field of spice and desiccated coconut exports. The export trade forms the backbone of the country’s economy and it is with justifiable pride that CFT could claim to be a stakeholder in the task of earning vital foreign exchange for the country for decades. An important facet of CFT’s operations not merely enabled it to gain a degree of domestic fame for its stability and reliability but also to establish itself as an export house of repute among overseas buyers on the basis of its honorable conduct in fulfilling its contractual obligations to its buyers in various parts of the world.

CFT, the flagship company has a subsidiary which is a freight forwarding company and an associate company which is a public quoted company, On’ ally Holdings PLC well known as Unity Plaza.

Adam Investments is a member of the Adam Group of Companies which is contemplating sharing its future success with the public through a proposed IPO. The details of the public offer are being discussed with the financial advisors and regulators at present.

Deshabandhu Dr. Ali Asger Shabbir Gulamhusein serves as Chairman of the board of Adam Investments Limited. He holds a PhD from Tokyo, Japan and a Degree from King’s College London, UK. Dr. Gulamhusein has been bestowed with the prestigious title of “Deshabandhu Manawahithawadhi, Lankaputhra” and also serves as advisor to the Ministry of Justice, Ministry of Co-operatives and Internal Trade and as a Justice of Peace (all island).

Mrs. Danushya Mediwake Wethasinghe Gulamhusein is the great granddaughter of Sir William Gopallawa, Sri Lanka’s first President and last Governor General. Mrs. Wethasinghe Gulamhusein has served as an Executive Director of Adam Investments from the inception of the company. She holds a degree in Psychology and Business Management (UK). Mrs. Wethasinghe Gulamhusein also serves as an advisor to the Ministry of Justice and the Ministry of Co-operatives and Internal Trade.

http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/3006-pc-pharma
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි. Empty Re: ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

Tue Aug 12, 2014 6:05 pm
අවසානයේ සිදුවූ යේ...

Gulamhussein made a massive mistake. His behavior and his ethics certainly dug a grave for himself. He only got more known and famous after this AINV thing.

Some people thought he can rescue small shareholders from Rishan's bad behaviour. Some would have trusted him.

Now we all know he is just another player who is not interested in his small shareholders or a genuine trustworth investor .
Now how many genuine investors will trust him? I won't.

- by  SLSTOCK on Sat Aug 09, 2014 2:42 pm


http://forum.lankaninvestor.com/t1015p75-be-careful-thread#9072
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි. Empty Re: ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

Tue Aug 12, 2014 6:47 pm
Aiyo Sir ( Sir William Gopallawa) obe kirthi naamayath mekata gae wuna neda? Nidahase, sugathiye innawath bae naeda?

Inna thaneka sita Srimath Gopallawa, Minipirita mole paadaa denna.


Last edited by slstock on Tue Aug 12, 2014 8:34 pm; edited 2 times in total
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි. Empty Re: ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

Tue Aug 12, 2014 8:30 pm
SEC has taken a good decision

If they always take independent professional decisions

We can expect level playing field in SL Stock market
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි. Empty Re: ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

Tue Aug 12, 2014 8:38 pm
slstock wrote:Aiyo  Sir  ( Sir William Gopallawa)  obe kirthi naamayath mekata gae wuna neda?  Nidahase, sugathiye innawath bae naeda?

Inna thaneka sita Srimath Gopallawa,  Minipirita mole paadaa denna.

Monawa unath lassana lamaya.
Ohoma baninna epa SLS. Wink Wink Wink 
Chande illuwoth udinama dinai. Razz Razz 
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි. Empty Re: ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

Tue Aug 12, 2014 8:38 pm
slstock wrote:Aiyo  Sir  ( Sir William Gopallawa)  obe kirthi naamayath mekata gae wuna neda?  Nidahase, sugathiye innawath bae naeda?

Inna thaneka sita Srimath Gopallawa,  Minipirita mole paadaa denna.

Monawa unath lassana lamaya.
Ohoma baninna epa SLS. Wink Wink Wink 
Chande illuwoth udinama dinai. Razz Razz
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි. Empty Re: ඇම්ඩන් වැඩ කළ ඇඩම්ට තට්ටු”- මුල්ම රාජකාරි දින 02 ඇතුළත ආයෝජකයිනට සාධාරණය ඉටු කර නියාමන කොමිෂම ඓතිහාසික පියවරක් ඉදිරියට තබයි.

Tue Aug 12, 2014 8:50 pm
Beauty is skin deep. Chande and power is long as other will let you keep it.



serene wrote:
slstock wrote:Aiyo  Sir  ( Sir William Gopallawa)  obe kirthi naamayath mekata gae wuna neda?  Nidahase, sugathiye innawath bae naeda?

Inna thaneka sita Srimath Gopallawa,  Minipirita mole paadaa denna.

Monawa unath lassana lamaya.
Ohoma baninna epa SLS. Wink Wink Wink 
Chande illuwoth udinama dinai. Razz Razz
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum