Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
In the Meantime, Within Our Shores !
Page 3 of 11 • 1, 2, 3, 4 ... 9, 10, 11
Re: In the Meantime, Within Our Shores !
Ethical Trader wrote:කිත්සිරි ද සිල්වා wrote:ඉලංගෙයි තමිල් අරුසු කච්චි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත් කර තිබේ.
අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භයේ ම සභාවට දැනුම් දී ඇත්තේ, විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා පිළිගන්නා බව කථානායකවරයා දැනුම් දී තිබේ.
Link
I hope this would lead to national re-conciliation.
Yes, another chance to correct mistakes we dearly paid for.
Backstage- Top contributor
- Posts : 3332
Join date : 2014-02-24
Re: In the Meantime, Within Our Shores !
malanp- Posts : 443
Join date : 2014-03-04
Re: In the Meantime, Within Our Shores !
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
Close to Rs 10 million are reported to have been set aside for a special celebration welcoming President Maithripala Sirisena’s return to the island after attending the sessions of the UN General Assembly.
Read more
What a shame.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
Finance Minister Ravi Karunanayake is all poised to hand over the post of Sales Manager United Kingdom to his Royalist brother in law Gihan Malalasekara, especially with the post advertised in a tailor made manner a second time around, to suit the former Flight Attendant and make all other senior staffers ineligible to apply for the post, sources from within the airline’s Commercial Department told Colombo Telegraph.
The job which was advertised first in Feb 2015 was re-advertised again with the closing date set at 2nd October 2015.
Read more
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !


_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
කිත්සිරි ද සිල්වා wrote:Stall reservations are being accepted now, if anyone is interested.![]()
Where is the place?
mymoney- Posts : 497
Join date : 2014-08-06
Re: In the Meantime, Within Our Shores !
mymoney wrote:Where is the place?
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !

මහින්ද රාජපක්ෂ සමග එකට පෙනී සිටි පින්තූර ප්‍රදර්ශනය කරමින් ජනතාවගේ මුදල් කෝටිගණනක් වංචා කළ සක්විති රණසිංහ සේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකට පෙනී සිටින පින්තූර ප්‍රදර්ශනය කරමින් ජනතා මුදල් ගසා කෑමට සැරසෙන නූතන සක්විත්තෙක් ගැන ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු ලැබී තිබේ.
මීට වසර 5 කට පෙර ආරම්භ කරන ලද බ්ලූ මවුන්ටන් නම් දේපොළ වෙළඳ සමාගමක අයිතිකරු වූ දොස්තර හිරාන් හෙට්ටිආරච්චි නමැත්තා මෙකී නූතන සක්විත්තා ය.
සක්විති සේම මොහුද පුවත් පත් රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවයි. දැන්වීම් වලට අනුව බ්ලූ මවුන්ටන් සමාගමට සේවකයන් 2100 ක් සිටිති. ඉඩම් කට්ටි මිලදී ගත් සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් සිටිති. මෙම සමාගමේ වත්කම් ලෙස රුපියල් බිලියන 14 ක් හෙවත් කෝටි 1400 ක් ඇතැයිද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක් අයත් බවද කියති.
මාධ්‍යයක මරණ දැන්වීමක් ප්‍රචාරය කිරීමටත් මරණ සහතිකය අවශ්‍ය රටක බිලියන 14 ක වත්කම් ඇතැයි සමාගමක් දැන්වීමක් දමද්දී පිළිගත් වරලත් ගණකාධිකරණ සමාගමක් විසින් සහතික කරන ලද එම සමාගමේ ශේෂ පත්‍රයක් නොඉල්ලා ජනතාවත් ආණ්ඩුවත් ගොනාට ඇන්දවීමට ලංකාවේ මාධ්‍යය ඉඩ කඩ දී තිබේ. මොවුන ප්‍රචාරය කළ දැන්වීම් වලට හසුවී ජනතාව අමාරුවේ වැටුනු විට වැරදි කරුවන් වන්නේ මහ බැංකුවත් ජනතාවත්ය. එදා වේල හොයා ගැනීමට බොරු දැන්වීම් පළකල මාධ්‍ය ආයතන වැරදි කරුවන් නොවේ.
මහ බැංකුවෙ අලස ප්‍රතිපත්තියත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිද්‍රාශීලී භාවයත් නිසා මෙවැනි කූඪ ව්‍යාපාරිකයන් ගැන නොසෙවීම ඔවුන්ට වාසියකි.
ලංකා ඊ නිව්ස් කරන ලද සොයා බැලීම් අනුව එම සමාගමේ සේවකයන් 2100 ක් සේවය කරන බව කීවද අර්ථ සාධක ගෙවා ඇත්තේ 200 කටත් අඩු ප්‍රමාණයකට ය. වසර 5 ක් තුල ඉඩම් කට්ටි මිලදී ගත් ලක්ෂ 2 ක් සිටී නම් එක් දිනකට ඉඩම් කට්ටි 110 ක් විකුණා තිබිය යුතුය. එනම් අවම වශයෙන් දිනකට අක්කර 5 ක් පමණ විකිණිය යුතුය. එය පට්ට පල් බොරුවකි. බ්ලූ මවුන්ටන් සමාගමට බිලියන 14 ක වත්කම් ඇතැයි කීමද එවැනිම ජනතාව අන්දන කෙබරයකි. මන්ද යත් ලංකාවේ බැංකුවකට පවා එවැනි ඉලක්කයක් සපුරා ගැනීමට වසර 10 ක් පමණ ගත වන නිසා ය.
දොස්තර හිරාන් හෙට්ටිආරච්චි නමැති නූතන සක්විති බ්ලූ මවුන්ටන් නම් සමාගමක් පිහිටුවා සිල් රෙදි හැඳ බවුන් වඩනා උපාසකයෙකු සේ දැන්වීම් දමා ශීලය ද මාර්කට් කරමින් කරන්නේ කොළඹ අගනුවර පුරා අධි සුඛෝපභෝගී තට්ටු මහල් නිවාස ඉදි කරන බව පවසමින් ජනතාවගෙන් අත්තිකාරම් මුදල් එකතු කිරීමයි. මහල් නිවාස ව්‍යාපෘති 15 කට අධික ප්‍රමාණයක් සඳහා මුදල් එකතු කරමින් සිටින මොහු තවමත් ඉදිකිරීමක් ආරම්භ කර ඇත්තේ කොහුවල මහල් නිවාසයක් සඳහා පමණි. අනෙකුත් කිසිදු නිවාස සංකීර්ණයක් සඳහා අදාල ඉඩම් වලට මුදල් හෝ ගෙවා නොමැති බැවින් කඩදාසි වල පමණක් ඇති බ්ලූ මවුන්ටන් නිවාස වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවූ අය අනාතයේදී සිය දිවි නසා ගැනීම සුලභ දසුනක් විය හැකිය.
මේ අතර මෙම නූතන සක්විත්තා විසින් කොළඹ තදාසන්න නගර සහා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්‍හි ඉඩම් කට්ටි කර විකුණා ඇතත් ඒ ඉඩම් සඳහා බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතු මුද්දර ගාස්තු ගෙවා නැත. එහිදීද මොහු කරන්නේ බරපතල වංචාවකි. ඔවුන්ගේ ඔප්පු ලියන්නේ හිතවත් නීතිඥ කණ්ඩායමක් විසිනි. මොවුහු යම් බිම් කොටසකට අයත් ඔප්පුවේ පළමු පිටපත ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන නමුත් මුද්දර ගාස්තු ඇතුලත් දෙවන පිටපත ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි නොකරති. එලෙස බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතු මිලියන ගණනක් වූ මුදල ගෙවීම පැහැර හැර තිබේ. මෙහිදී ඉඩම් කට්ටි ලබා ගත් අයට බ්ලූ ඩයමන්ඩ් මගින් ලබා දෙන ඔප්පුවක් තිබුනද එය යම් දිනෙක ඉඩම් දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් විමසූ විට ඊට නියමිත නෛතික අයිතිය ලැබී නැත. මන්ද මුද්දර ගාස්තු නිසි ලෙස ගෙවා ලියාපදිංචි කර නොමැති බැවිනි.
බ්ලූ මවුන්ටන් අයිතිකාර දොස්තර හිරාන් හෙට්ටිආරච්චිගේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන විධායක නිලධාරීටද බොහෝ චෝදනා තිබේ. මහජන බැංකුවේ සිට හොරා කා පැමිණි අයෙක් සමග එකතු වී ඉඩමකට අධි තක්සේරු වාර්තාවක් ලබා ගෙන කෝටි ගණනක ණයක් වැරදි ආකාරයෙක් ලබා ගත් අයෙක් එක් ප්‍රධානියෙකි
යහපාලන ආණ්ඩුවෙන්ද තවත් සක්විත්තෙක් බිහි කරන්නේ නැතිව, මිනිසුන් ජීවිත කාලයක් මුළුල්ලේ දැහැමෙන් සෙමෙන් හරි හම්බ කරගත් මුදල් කාලකන්නි පිංගුත්තරයන්ට ගසා කන්නට ඉඩ නොදී මෙවැනි සමාගම් නිසි නියාමනයකට යටත් කිරීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුය. මාධ්‍යය ද මහජනතාවගේ මුදල් එකතු කරන දැන්වීම් පළ කිරීමේදී ජනතාවට වගවීමක් තිබිය යුතුමය. ජනතාවද තමන් ආයෝජනය කරන සතයක මුදල ගැන ලක්ෂ වතාවක් කල්පනාකාරී විය යුතුය.
Link
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
Prof. Selvadurai Mahalingam, the professor who rejected all benefits from Rolls Royce Company for finding the fault in the Avro Jet engine but donated a jet engine to help practical education of engineering students at University of Peradeniya, who promoted the practical engineering aspects to the students and laid a high emphasis on laboratory and design work passed away at a private hospital in Jaffna on the 3rd of this month.
Professor Mahalingam, the first Sri Lankan to receive a DSc in Engineering from the University of London, was a distinguished scholar and a respected academic. He joined the staff of the Faculty of Engineering, University of Ceylon in 1952 and continued to serve the University till his retirement in 1991.It is noteworthy that all his research was done in Sri Lanka. He was famous all over the world as a scientist who could solve issues that propped up in the industrial sector.
Whether this reputed scientist who sacrificed what he could have earned for the benefit of students and science, received the recognition he deserved is an issue.
The funeral of this eminent scientist took place at Alavedy on 4 th.
Read more
RIP Sir.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
කිත්සිරි ද සිල්වා wrote:SF Lokka speaks out.
What about Lemonpuff Lokka? He going to do a jiggy strike if Sunny Leone cums.
http://www.dailymirror.lk/93985/is-govt-using-sunny-leone-to-promote-casin
jiggysaurus- Top contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: In the Meantime, Within Our Shores !
http://www.economynext.com/Sri_Lanka_PM_under_pressure_to_sack_three_ministers-3-3441-10.html
jiggysaurus- Top contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: In the Meantime, Within Our Shores !
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
කිත්සිරි ද සිල්වා wrote:SF Lokka speaks out.![]()
sashimaal- Top contributor
- Posts : 5725
Join date : 2014-02-28
Re: In the Meantime, Within Our Shores !
Some insights about the stock market from a person claimed to be an economist/ Guru in economics.
HAL9000- Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: In the Meantime, Within Our Shores !
HAL9000 wrote:http://bizenglish.adaderana.lk/share-market-is-a-gamble-says-bandula-gunawardena/
Some insights about the stock market from a person claimed to be an economist/ Guru in economics.
sashimaal- Top contributor
- Posts : 5725
Join date : 2014-02-28
Avant Guard.........
https://www.facebook.com/voiceceylon/videos/897793566963660/
PART 2:
https://fbcdn-video-b-a.akamaihd.net/hvideo-ak-xal1/v/t42.1790-2/12252856_1701505476751560_939515323_n.mp4?efg=eyJybHIiOjMwMCwicmxhIjo1MTIsInZlbmNvZGVfdGFnIjoic2QifQ%3D%3D&oh=68170bf8e9e261f680e6ed45a0a9a512&oe=564B80A3&__gda__=1447789353_daf57aaad73845b04be127a6c3bf1f14
sashimaal- Top contributor
- Posts : 5725
Join date : 2014-02-28
Re: In the Meantime, Within Our Shores !

HAL9000 wrote:http://bizenglish.adaderana.lk/share-market-is-a-gamble-says-bandula-gunawardena/
Some insights about the stock market from a person claimed to be an economist/ Guru in economics.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
Sri Lankan Environmental Engineer and Scientist turned Engineer Athula Jayamanne founded leading Sewage and Waste Water Management Company – Eco Engineers & Company based in Sri Lanka recently won a Green Apple Environment Award in the international campaign to find the greenest companies, councils and communities.
They competed against more than 500 other nominations in the Green Apple Awards for Environmental Best Practice, and Eco Engineers & Company was presented with their trophy and certificate at a glittering presentation ceremony in the Houses of Parliament, London on Monday, November 16.
The event was hosted by Labour Leader candidate Liz Kendall MP and as as a result of this Green Apple Award success, Eco Engineers & Company have been invited to have their winning paper published in ‘The Green Book’, the leading international work of reference on environmental best practice, so that others around the world can follow their example and learn from their achievement.
Speaking on the achievement and award founder of the Eco Engineers & Company Engineer Athula Jayamanne said that the newly received award and international recognition will further fuel the company’s recognition as a environmentally best practicing only Sewage and Waste-Water treatment industry player in Sri Lanka.
“With this award we could also progress to represent Sri Lanka in the Green World Awards, and the European Business Awards for the Environment” Mr. Jayamanne highlighted. The Green Apple Awards began in 1994 and have become established as the country’s major recognition for environmental endeavour among companies, councils, communities and countries.
The awards are organised by The Green Organisation, an independent, non-political, non-activist, non-profit environment group dedicated to recognising, rewarding and promoting environmental best practice around the world. The Green Apple Awards are supported by the Environment Agency, the Chartered Institute of Environmental Health, the Chartered Institution for Wastes Management and other independent bodies.
Eco Engineers & Co. was established in 2004 and within a short period, it was able to become the leader in Sewage and Waste Water treatment industry, due to the applications of innovative, patended wastewater treatment technologies.
At present, Eco Engineers have expanded their wings into Building Construction, MEP & Sub sectors of Environmental Engineering amidst the growing developments in the construction sector in Sri Lanka. Eco Engineer’s & Co. has become the only Sri Lankan Waste Water treatment company that export their own patented innovations to India, Maldives, Malaysia and Indonesia. In addition to that, Eco Engineers & Company has become the first environmental company that has won Presidential Award and Two Consecutive National Awards including several international awards in short period of time.
Link
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: In the Meantime, Within Our Shores !
Ko ithin if Godamba man had left Jeena madam alone defa she would have made it to the top 5.
jiggysaurus- Top contributor
- Posts : 548
Join date : 2014-07-09
සියාම් ඝාතනයට වාස් වරදකරු වෙයි
මීට අදාළ නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන සහ අමෙන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. නඩුවේ තීන්දුව ද අද ලබාදීමට නියමිත අතර එය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
2013 වසරේ අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමට කුමන්ත්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින්.
Link
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7683
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Page 3 of 11 • 1, 2, 3, 4 ... 9, 10, 11
» Thread for News on CSE and SL Economy
» MTD WALKERS - KAPI
» SHL.N0000 (Softlogic Holdings PLC)
» Importance of 2019 government budget
» Emir of Qatar on a private visit to Sri Lanka till February 22
» SAMP.N0000 (SAMPATH BANK PLC)
» Happy Birthday
» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
» CONN.N0000
» SERV - The Kingsbury
» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
» KVAL.N0000
» MGT.N0000
» HAYC - Haycarb
» DIPD.N0000 (Dipped Products)
» HAYL.N0000 Hayleys PLC
» අනං මනං! #/+?.<>
» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
» VFIN - where the journey leads it?
» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
» LFIN - LB Finance
» Sri Lanka urged to develop own narrative of China’s BRI
» Wonder why men send photos of their genitals? Here are some theories
» Flying is the Safest mode of Transport
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
» Lanka named top tourist destination for 2016
» A Bit of History
» AMF.N0000
» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
» Obituary Notice.
» Trading Journal
» LDEV - Lankem Developments
» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
» AAIC.N0000
» இனிய பொங்கல்
» HUNA.N0000
» Blessing in Disguise!! It's high time Brothers!!
» Thread for News on Local and Foreign Politics
» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ්‍රී ලංකන්ට දීලා
» JINS.N0000 ( Janashakthi Insurance PLC)
» Thread for News on International Markets
» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
» සැන්ඩි එපා!
» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
» වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ