- nis2008
- Posts : 283
Join date : 2015-05-28
GSP + මත්ස්‍ය තහනම
මත්ස්‍ය තහනම ඉවත් කිරීමට ස්වීඩනයේ සහය !
21 January 2016
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති මත්ස්‍ය තහනම ඉවත් කිරීමට සහ ජි.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ (20) පොරොන්දුවිය.
ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැත්වෙන 2016 ලෝක ආර්ථික සමුළුව අතර වාරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ස්වීඩනයේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.
ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා එම හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපනය නගාසිටුවීම සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් වෙන් කිරීම සම්බන්ධයෙන් සහ වයස අවුරුදු 13 දක්වා අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ අතර දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ඉහළ පහසුකම් ලබාදෙමින් කාන්තාවන්ට රැකියාවේ නියැලීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
හරිත තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට :
ශ්‍රී ලංකාව තුළ හරිත තාක්‍ෂණය වැඩිදියුණු කිරීම සඳහා තම පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදීමට සූදානම් බව ද මෙම සාකච්ඡාවේ දී ස්වීඩනයේ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට තම රට අපේක්‍ෂා කරන බැවින්, ඒ සඳහා සහය ලබා දීම පිළිබඳව සලකා බලන මෙන් ද ස්වීඩන අග්‍රාමාත්‍යතුමන් ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවට මුදල් ඇමති රවී කරුණානායක, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි යන මහත්වරු ද සහභාගි වූහ.
- LION
- Posts : 69
Join date : 2015-02-17
Re: GSP + මත්ස්‍ය තහනම
nis2008 wrote:http://www.sinhala.srilankamirror.com/

thanks
- Deegoda Gamage
- Posts : 203
Join date : 2014-03-22
Re: GSP + මත්ස්‍ය තහනම
give GSP and remove fish export band implementation delayed due to technicalities For example still following same thing as in case of MR time
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: GSP + මත්ස්‍ය තහනම
Deegoda Gamage wrote:I understand Although authorities have already decided