The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක්
Yesterday at 7:12 pm by Ethical Trader

» බලාගෙනයි, 'ගුවනින් අසූචි'!
Yesterday at 7:10 pm by Ethical Trader

» සිව් හෙලයේ ඉතිහාසය නිවැරදි කිරීම
Yesterday at 11:51 am by Ethical Trader

» Dividend Announcement
Mon Jan 22, 2018 6:31 pm by Ethical Trader

» Laughter the Best Medicine
Fri Jan 19, 2018 5:03 pm by Ethical Trader

» ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ
Thu Jan 18, 2018 12:13 pm by Ethical Trader

» China offers best chance for SL development: CB
Thu Jan 18, 2018 9:27 am by කිත්සිරි ද සිල්වා

»  බැඳුම්කර වාර්තාව
Wed Jan 17, 2018 6:58 pm by කිත්සිරි ද සිල්වා

» "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"
Tue Jan 16, 2018 1:19 pm by nihal123

» ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක
Mon Jan 15, 2018 2:06 pm by Ethical Trader

» එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි
Mon Jan 15, 2018 2:00 pm by Ethical Trader

» ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
Sun Jan 14, 2018 5:32 pm by කිත්සිරි ද සිල්වා

» විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය
Sat Jan 13, 2018 12:12 pm by Ethical Trader

» CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ
Sat Jan 13, 2018 11:00 am by Ethical Trader

» Six-year term for President Sirisena: AG tells Supreme Court
Fri Jan 12, 2018 6:11 pm by Ethical Trader

» US revamps travel warning system; SL gets an okay
Fri Jan 12, 2018 6:09 pm by Ethical Trader

» Term of a Dictator
Fri Jan 12, 2018 6:02 pm by Ethical Trader

» නියම බුදු දහම
Fri Jan 12, 2018 2:44 pm by Ethical Trader

» මන්ත්‍රී විමල්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ඇයි?
Thu Jan 11, 2018 5:31 pm by Ethical Trader

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
Thu Jan 11, 2018 5:25 pm by Ethical Trader

» 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්
Thu Jan 11, 2018 12:00 pm by yellow knife

» ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස
Wed Jan 10, 2018 5:58 pm by Ethical Trader

» ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්
Wed Jan 10, 2018 5:45 pm by Ethical Trader

» RICH N.0000 Richard Pieris and company PLC
Mon Jan 08, 2018 6:14 pm by Ethical Trader

» බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්
Mon Jan 08, 2018 11:58 am by කිත්සිරි ද සිල්වා

» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
Sun Jan 07, 2018 5:33 pm by spw19721

» බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු මෙන්න
Sun Jan 07, 2018 11:07 am by Ethical Trader

» අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"
Sun Jan 07, 2018 10:51 am by Ethical Trader

» නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක්
Sun Jan 07, 2018 10:48 am by Ethical Trader

» දුප්පත්කමින් එතෙරවීමට ඉනිමං බඳින චීනය
Sun Jan 07, 2018 10:45 am by Ethical Trader

» "නාන්න අවසර විනාඩි දෙකයි"
Sun Jan 07, 2018 10:39 am by Ethical Trader

» බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්
Sat Jan 06, 2018 7:24 pm by කිත්සිරි ද සිල්වා

» "Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා
Sat Jan 06, 2018 12:26 pm by Ethical Trader

» 'ෆයර් ඇන්ඩ් ෆියුරි' බොරුවෙන් පිරිලා - ට්‍රම්ප්
Sat Jan 06, 2018 12:22 pm by Ethical Trader

» සුනඛයෙකුට කළ ප්‍රතිකාරයකින් බිම් බෝම්වලට ගොදුරුවූවන්ට "නව බලාපොරොත්තුවක්"
Fri Jan 05, 2018 7:51 pm by කිත්සිරි ද සිල්වා

» රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..
Thu Jan 04, 2018 6:24 pm by Ethical Trader

» බැඳුම්කර කොමිසමේ නිර්දේශ: "අගමැතිතුමා නිර්දෝෂී බව කොමිසම සනාථ කළා"
Thu Jan 04, 2018 3:27 pm by CK

» "බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
Thu Jan 04, 2018 10:06 am by Ethical Trader

» Banking Sector Outlook-
Thu Jan 04, 2018 10:01 am by Ethical Trader

» දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?
Wed Jan 03, 2018 6:37 pm by CK

» 2018 Calander
Wed Jan 03, 2018 11:07 am by Ethical Trader

» CSE Holidays - 2018
Wed Jan 03, 2018 11:03 am by Ethical Trader

» CB action taken on ailing finance companies.
Wed Jan 03, 2018 10:43 am by Ethical Trader

» World’s Most Toxic Food
Wed Jan 03, 2018 10:28 am by කිත්සිරි ද සිල්වා

» Tempolten's 22 Principles for successful Investments.
Wed Jan 03, 2018 10:18 am by Ethical Trader

» සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති
Tue Jan 02, 2018 7:14 pm by කිත්සිරි ද සිල්වා

» ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ
Tue Jan 02, 2018 7:12 pm by කිත්සිරි ද සිල්වා

» ස්වර්ණමහල් සහ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම් මහ බැංකුවේ නියාමනයට
Tue Jan 02, 2018 7:10 pm by කිත්සිරි ද සිල්වා

» යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"
Tue Jan 02, 2018 7:10 pm by Ethical Trader

» Ouch !
Mon Jan 01, 2018 6:33 am by spw19721

January 2018
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මත්ස්‍ය අපනයන "50% කින් ඉහළ ගිහින්"

View previous topic View next topic Go down

මත්ස්‍ය අපනයන "50% කින් ඉහළ ගිහින්"

Post by Ethical Trader on Thu Dec 28, 2017 6:02 pm

BBC Sandeshaya මිනිත්තු 49 පෙර

ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් පණවනු ලැබ තිබුණ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් අනතුරුව මේ වසරේ නොවැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ඇස්තමේන්තුවලට අනුව පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි.

2017 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262ක් වන අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන් 28,685ක් බව ද අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

යුරෝපා සංගමයේ අනුමැතිය ලත් අපනයන පිරිසැකසුම් මධ්‍යස්ථාන (Processing Centers) 33ක් ඇතුළු සමස්ත පිරිසැකසුම් මධ්‍යස්ථාන 52ක් සහ ඇසුරුම් මධ්‍යස්ථාන (Packaging Units) 16ක දායකත්වයෙන් ගුණාත්මකභාවයෙන් ඉහළ මසුන් අපනයනය කිරීමේ ක්‍රියාදාමය "විනාශ කර නොගෙන ඉදිරියටත් කටයුතු කරන" ලෙස ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දුන් බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලාංකික ධීවරයන් ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් මසුන් මැරීමේ නිරත වන බවට චෝදනා කරමින් යුරෝපා සංගම් රටවල් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයන තහනමක් පණවා තිබුණි.

2014 ඔක්තෝබර් මාසයේ රාජපක්ෂ පාලනය සමයේ පණවන ලද එම තහනම 2016 ජුනි මාසයේදී යුරෝපා සංගමය විසින් ඉවත් කරනු ලැබිණ.

එම තහනම ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාව ඉදිරි කාලයේ දී ජාත්‍යන්තර බැඳීම අනුව තහනම් ධීවර කර්මාන්තවලට එරෙහිව ගෙන යන සටනට සහයෝගය දෙන බව සඳහන් කළේය.
'කෙලවලු පැටවුන් අල්ලන්න එපා'

අදාළ තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන සීයකට ආසන්න මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය වසරේ බීබීසී සිංහල සේවයට පැවසීය.

යුරෝපා මත්ස්‍ය තහනම පැවති කාලය තුළ චීනය, රුසියාව පමණක් නොව ඇමරිකාවට පවා ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනය ආනයනය කිරීමට උත්සාහ කළ නමුත් එම වැඩ පිළිවෙළ එතරම් සාර්ථක නොවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවරයන් දැල්වලින් මසුන් මැරීමේ දී ඉතාම කුඩා කෙලවලු පැටවුන් (Tuna) පවා අල්ලා ගන්නා බව වාර්තා වී ඇති බව සඳහන් කළේය.

එය දිගින් දිගටම සිදුවුවහොත් කෙලවල්ලන් වඳ වී යාමට ඉඩ තිබෙන බැවින් කෙලවලු පැටවුන් අල්ලා ගැනීමෙන් වළකින මෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක් දියත් කරන මෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3371
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum