- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වෙළෙඳ හිඟය 20% කින් ඉහළට
කෙසේ වෙතත් සමුච්ඡිත වශයෙන් සැලකූ විට 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,908 ක්වූ වෙළෙඳ හිඟය 2016 වසරේ පළමු මාස තුන තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,867 ක් දක්වා 2.2% කින් පහත ගොස් ඇත.
http://biz.adaderana.lk/