රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා නික්ම යා හැකිය.
මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනබවයි පැවසෙන්නේ.
ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල කේන්ද්‍රරගනිමින් මෙය ක්‍රියාත්මක වනු ඇති.
http://nethgossip.lk/articles/13397
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
කිත්සිරි ද සිල්වා wrote:This exactly what most of them do even now.
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
අවුරුදු 2න් දෙකට රැකියා ගිවිසුම අලුත් වෙන විදියට රැකියා ගිවිසුමක් ඇති කරන්න ඕනේ. සේවකයාගේ කාර්යක්ෂමතාවය සහ හැකියාව ආයතනයට අවශ්‍ය ලෙස ලබාදෙන්නේ නැතිනම් අවුරුදු 2න් පසු ගිවිසුම අවලංගු කිරීමේ හැකියාව තිබෙන්න ඕනේ.
රැකියා අහිමිවීමේ අවදානම සහ රැකියා සඳහා තරගකාරිබවක් ඇති වීමෙන් සියලුදෙනා තමන්ගේ රැකියාව ආරක්ෂාකරගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු සිදුකරති.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
There will be major strikes in no time if such decisions are to be taken. The Opposition parties will do everything to capitalize from the situation.
Apart fro Teachers and Doctors most Govt organizations have max 10% or less people who actually work . Number of hours at office is only a figure...(No offense - i am not saying all are like that...but..).
Rana wrote:ඔය සේරම ආයතන අර්ධ රාජ්‍ය ආයතන කරන්න ඕනේ
අවුරුදු 2න් දෙකට රැකියා ගිවිසුම අලුත් වෙන විදියට රැකියා ගිවිසුමක් ඇති කරන්න ඕනේ. සේවකයාගේ කාර්යක්ෂමතාවය සහ හැකියාව ආයතනයට අවශ්‍ය ලෙස ලබාදෙන්නේ නැතිනම් අවුරුදු 2න් පසු ගිවිසුම අවලංගු කිරීමේ හැකියාව තිබෙන්න ඕනේ.
රැකියා අහිමිවීමේ අවදානම සහ රැකියා සඳහා තරගකාරිබවක් ඇති වීමෙන් සියලුදෙනා තමන්ගේ රැකියාව ආරක්ෂාකරගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු සිදුකරති.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
This is something I had been telling and recently I said the same again when Mihin Air guys / gals were demanding jobs from the government that we have to get rid of this notion of "Job for Life".
Unfortunately, no politician on this land have the balls to even say, let alone doing.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
ඕක අවුරුදු 2න් 2ට නෙමේ ඕයි, අවුරුදු 5න් 5ට කොරනවා.
එතකොට අලුත් ඇමතිගෙ වැඩේ ලේසියිනෙවැ.
||||සියලුදෙනා තමන්ගේ රැකියාව ආරක්ෂාකරගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු සිදුකරති.|||
ඇයි දැනුත් වෙන්නේ;
පෝස්ටර් ගහනවා, පෙළපාලි යනවා, පන්දම් අල්ලනවා. තව කොච්චරක්ද
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
End result is no result.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!
balapas wrote:I spend on the road close to 3 hours on the road from Kiribathgoda to Colombo 6 and back everyday. School holidays no difference maybe little less. Anyway this is a cursed road. The reason many take public transport or vans. The bus is going to go at the same time irrespective of whether govt worker is there.
End result is no result.
Ghmmm!
Then, for a change, go to Kadawatha, take the highway, get off at Athurugiriya, drive to Col-6.
If it takes less time, go from there the next day also.
If it takes more time, appreciate the quickness of the old route.