- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මහ බැංකුව කලින්ම ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කරයි
මෙම වසර තුළ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ස්වෛරීත්ව බැඳුම්කර හරහා සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබේ.
මෙම නිකුතුවේ මෙහෙයුම් කළමනාකරුවන් ලෙසින් Citi, Deutsche Bank, HSBC, JP Morgan, Standard Chartered සමග චීනයේ ICBCI හා CITIC CLSA කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ස්වෛරීත්ව බැඳුම්කරය එළඹෙන ජූනි මාසයේ දී නිකුත් කිරීමට සැලසුම් කර තිබූ දෙයක් බවයි.
මේ අතර ප්‍රාථමික අලෙවිකරුවන් කියා සිටිනේනේ මේ තත්ත්වය තුළ අද දිනයේ දී දේශීය බැඳුම්කර වෙළෙඳපොළ අනුපාතිකවල පහළ යාමක් වාර්තා වූ බවයි.
- අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව තහනම් කරයි
- ඒෂීයා ඇසෙට් බලය ගන්න ඉන්දිය රන් ණය දැවැන්තයා අනිවාර්ය අර්පණය නිකුත් කරයි.
- කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි
- සෙලාන් බැංකුව 2015 පළමු කර්තුවේ දී 27% ක වර්ධනයක් සමගින් රුපියල් මිලිියන 651 ක බදුගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි
- අටවන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018