- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රුපියල අද ගණන් උස්සයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.59 ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රු. 146.78 ක් ලෙසයි.
ඊයේ (30) දිනයේ දී ඉතිහාසයේ පළමු වරට ඩොලරයක විකුණුම් මිල රු. 150 සීමාව ඉක්මවා ගොස් තිබුණි. ඊයේ දින ඩොලරයක ගැණුම් මිල රු. 146.52 ක්වූ අතර විකුණුම් මිල රු. 150.54 ක් විය.
http://biz.adaderana.lk/
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL