- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්
එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙස ඔවුනට නියම කැරිණි.
http://www.lankadeepa.lk