The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් Empty ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

    Post by Ethical Trader Thu Nov 02, 2017 5:33 pm

    BBC Sandeshaya පැය 2 කට පෙර
    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් _98580700_150821113007_ranil_oath_976x549_bbc_nocredit
    එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි.

    එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.

       එක්සත් ජාතික පක්‍ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහා ඉවත්විය යුතුය.
       "දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.
       "ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.
       "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.
       "රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත්විය යුතුය.
       දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.
       නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.

    "ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත" යනුවෙන් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් Empty Re: ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

    Post by Ethical Trader Thu Nov 02, 2017 5:43 pm

    This is a suggestion by crooks. There may be unwritten conditions such as "suspension of all cases against MR family" as well. If this is accepted by my3 it will be the end of Yahapalanaya and his untainted political carrier.

    My3 should never accept these conditions and should go alone retaining his dignity. Never mind if SLFP loses elections. MR too will lose badly. It is better than associating with a well known crook.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් Empty Re: ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

    Post by nihal123 Thu Nov 02, 2017 6:29 pm

    Thanks ET

    Sponsored content


    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් Empty Re: ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 10:21 am