The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ Empty උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ

    Post by Ethical Trader Thu Jan 01, 2015 5:58 pm

    උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ
    January 1, 2015 02:49 pm
    Ada Derana

    ආණ්ඩුව පදනම් විරහිත චෝදනා නඟන්නේ තම පක්ෂයත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදීමට ගත් තීරණය නිසා යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

    උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලීමට කිසිදු හේතුවක් තම පක්ෂයට නැති බවද අපට අවශ්‍ය යහපාලනය පමණක් බවද අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කීවේය.

    යහපාලනය උදෙසා රජයෙන් ඉවත් වූ බවත්, එසේ ඉවත් වීමෙන් පසු අසත්‍ය ප්‍රචාර ආණ්ඩුව විසින් ගෙන යන බවත්, හකීම් මහතා පැවසීය.

    ආණ්ඩුව එලෙස චෝදනා නඟන්නේ තම කටයුතු ගැන හරිහැටි නොදැන බවත්, ජනාධිපතිවරයාත් එසේ චෝදනා නැඟීම කනගාටුවක් බවත්, රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    එම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේ පෙර මෙන් නොව දැන් දෙමළ ජනතාව තුළ මේ රට අපේ රට කියන හැඟීම හිත් තුළ නිර්මාණය වී ඇති බවයි.

    ඉස්සර ද්‍රවිඩ ජනතාව තුළ රටේ කොටසක් කියන හැඟීම තිබූ නමුත් දැන් එවැනි හැඟීමක් නැතිවීම ගැන රජය හරිනම් සතුටු විය යුතු බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

    රාජ්‍ය කියන්නේ එකක් බවත්, ආණ්ඩුව කියන්නේ තවත් එකක් බවත්, අපිට ඕනෑ රාජ්‍ය රකින්න මිස ආණ්ඩුව රැකීමට නොවන බවද ඒ මහතා පැවසීය.

    පටුදේශපාලන වාසිවලට බොරු කීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බවත්, කිසිදු ගිවිසුමක් නැති බවත්, බොරුවෙන් හානි වෙන්නේ මව්බිමට පමණක් බවත්, මනෝ ගනේෂන් මහතා කීවේය.

    බාරකාරයින් එනවා යනවා නමුත් රාජ්‍ය පවතින්න ඕනෑ යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

      Current date/time is Sat Nov 16, 2024 9:19 am