The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් Empty දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක්

    Post by Ethical Trader Fri Nov 10, 2017 7:05 pm

    BBC Sandeshaya පැය 2 කට පෙර

    වායු දූෂණය දිල්ලියට කරන හානිය

    දිල්ලි අගනුවර දැනට පවතින පරිසර දූෂණයේ මට්ටම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කරන බලධාරීන් , නගරයට රථ වාහන ඇතුල් කිරීම සම්බන්ධයෙන් නැවත වරක් විකල්ප දින නියම කිරීමක් සිදු කරනු ලැබ ඇත.

    මේ අනුව ඔත්තේ සහ ඉරත්තේ අංක තහඩු සහිත පෞද්ගලික වාහනවලට නොවැම්බර් 13 සහ 17 අතර කාලය තුළ එකම දිනයක අගනුවරට ඇතුල් විය නොහැකි අතර ඒවාට විකල්ප දින නියම කෙරෙනු ඇත.

    මෙහිදී සිදු කෙරෙන්නේ අංක තහඩු ඔත්තේ සංඛ්‍යාවකින් (1 පටන් 9) අවසන් වන වාහනවලට දින දර්ශනයේ ඔත්තේ දිනවලත් අංක තහඩු ඉරත්තේ සංඛ්‍යාවකින් (2 පටන් Cool අවසන් වන වාහනවලට දින දර්ශනයේ ඉරත්තේ දිනවලත් අගනුවරට පිවිසීමට අවසර දීමයි.

    එහෙත් එම සලාක ක්‍රමය පරිසර දූෂණය පාලනය කර ගැනීමට උදව්වක් වේද? නැද්ද ? යන්න අපැහැදිලි බවත් පැවසෙයි.

    දිල්ලි අගනුවර පරිසර දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරන ලැබ ඇති මට්ටමටත් වඩා තිස්තුන් ගුණයකින් නරක තත්වයක පවතින බව ප්‍රකාශයට පත් කොට ඇත.

    දිල්ලියේ මහ ඇමතිවරයා අනතුර විස්තර කරමින් සිය නගරය "ගෑස් කාමරයකට" සමාන කළේය.
    දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක් _98679748_gettyimages-670499910
    Image copyright Getty Images
    Image caption "ඇන්ජිම නතර කරන්න" යනුවෙන් සඳහන් පුවරුවක්

    පරිසර දූෂණය පාලනය කර ගැනීමේ පියවරක් වශයෙන් දිල්ලි පාලකයන් එහි ඉදි කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, නගරය තුළ රථ වාහන ගාල් කර තැබීම සඳහා අය කරන ගාස්තු වැඩි කිරීමටත් පියවර ගනිමින් ඇතැයි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.

    දිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි පංජාබ් සහ හර්යානා ප්‍රාන්තයන්හි ගොවීන් සිය අස්වනු නෙලා ගනු ලැබීමෙන් අනතුරුව, ශීත කාලය ආරම්භ වීමත් සමඟ ඔවුන්ගේ කුඹුරුවල ඉපනැලි වලට ගිනි තබන්නට පටන් ගැනීමත් සමඟ ඉහත කී පරිසර දූෂණය තවත් බරපතළ අතට හැරෙයි.

    ඒ හැර, මඳ වේගය සහිත සුලඟ, ඉදිකිරීම් භූමිවලින් නැගෙන දූවිලි, කුණු කසල දහනය සහ උත්සව පැවැත්වෙද්දී ගිනිකෙළි දැල්වීම ආදිය නිසා දිල්ලි අගනුවර පරිසරය දූෂණ ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙයි.

    ඉන්දියානු වෛද්‍ය සම්මේලනය (IMA) පවතින අනතුරුදායක තත්වය පෙන්නුම් කරන්නේ එය "වෛද්‍යමය හදිසි අවස්ථාවක්" වැනි යයි පවසමිනි.

      Current date/time is Sat Nov 16, 2024 10:16 am