The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි Empty මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි

    Post by Ethical Trader Sun Nov 12, 2017 3:21 pm

    BBC Sandeshaya 2017 නොවැම්බර් 11

    ඉරානය සහ සෞදි අරාබිය අතර ගැටුම්කාරී උණුසුම තීව්‍ර වීමත් සමඟ මැදපෙරදිග යුද්ධයක් ඇති වීමට ඇති ඉඩකඩ පිළිබඳව දේශපාලන නිරීක්ෂකයන්ගේ අවධානය යොමු වෙමින් පවතී.

    ඉරානය සාහ සෞදි අරාබිය යුදමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත් එය අතිවිනාශකරී ඛේදජනක විපතක් වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු භාර බීබීසී වාර්තාකරු පෝල් ඇඩම්ස් පවසයි.

    "එවැනි විපතකට තුඩු දිය හැකි පියවරක් ගනු ඇතැයි කිසිවකු සිතන්නේ නැහැ" පෝල් ඇඩම්ස් සඳහන් කළේය.

    ඉරානය සහ සෞදි අරාබිය අතර මෙම ගැටුම්කාරී වාතාවරණය උද්ගත වුණේ කලාපීය බල තරඟයක් සමඟයි.

    ඉරානය සහ සෞදි අරාබිය ඉස්ලාමීය ආගමික ලෝකයේ ප්‍රධාන දහරාවන් දෙකක් නියෝජනය කරති.

    ඉරානය 'ෂියා' මුස්ලිම් රාජ්‍යයක් වන අතර සෞදි අරාබිය අයත් වන්නේ 'සුන්නි' ඉස්ලාම්වරුන්ටයි.

    දේශපාලන ගමන් මාර්ගය දෙස අවධානය යොමු කළොත්, එම දෙරට අතර දැනට පවතින එදිරිවාදිත්වය වසර හතළිහක් තරම් අතීතයට දිවෙන වෘත්තාන්තයක් බවට පත් වෙයි.

    ඉස්ලාමීය ආගමික ලෝකය ගත් විට එම දහමට අයත් පුදබිම් දෙකක් සහිත භූමියක් සෞදි අරාබියට අයත්ය.

    ඒ 'මක්කම' සහ 'මදීනා' පුදබිම් දෙකයි.

    එවැනි පරිසරයක් යටතේ තමන්ට අවිවාදාත්මක ලෙස සමස්ත මුස්ලිම් ලෝකයේ නායකත්වය හිමි වෙන බව සෞදි අරාබියේ විශ්වාසයයි.

    එහෙත් 1979 ඉරාන් ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව මිනිස් ඉතිහාසයේ දැවන්තම මානව පිළිගැනීම එම විප්ලවයේ නියමු අයතුල්ලා කුමෙයිනිට ලැබීමත් සමඟ ඉස්ලාමීය දේශපාලන ලෝකයේ නායකත්වය පිළිබඳ වෘත්තාන්තයේත් එක්තරා වෙනසක් සලකුණු කරනු ලැබුණි.

    සෞදි අරාබියේ 'රියාද්' පාලනය සහ ඉරානයේ 'ටෙහෙරාන්' බල ව්‍යුහය අතර පසමිතුරු කතාවේ මූලබීජ පැලපදියම් වීම සිදු වන්නේ එම සිදුවීම් සමඟය.

    අනතුරුව එළැඹි දශකයන්හි ටෙහෙරානයේ බලපෑම මැද පෙරදිග රටවල දේශ සීමා ඔස්සේ ව්‍යාප්ත වනු දැකීමට සෞදි අරාබිය අකැමැති වූ ආකාරයක් පෙනී යයි.
    ගැටුම කොතනද?

    අද වන විට මැද පෙරදිග භූ දේශපාලන සිතියමේ ස්ථාන කීපයකම ඉරාන් -සෞදි බල ගැටුම එළිපිටම දක්නට ලැබෙයි.

    ඉන් ඒක ස්ථානයක් වන්නේ යේමනයයි.

    සෞදි අරාබිය යේමනයේ දුර්වල නිල ආණ්ඩුවට සහයෝගය දක්වන අතර ඉරානයේ සහයෝගය ලැබෙන්නේ 'හුතී' කැරලිකරුවන්ටයි.

    සිරියාව සෞදි අරාබියේ සහ ඉරානයේ යුද සහාය ලබන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සටන් වදිමින් ඇති තවත් ස්ථානයකි.

    එම සටනේ දී ඉරානය ජනාධිපති අසාද් ගේ ආණ්ඩුවට යුද හමුදා මෙන්ම වෙනත් සන්නද්ධ කණ්ඩායම් ද සපයන අතර සෞදි අරාබිය ආධාර කරන්නේ 'අසාද්' විරෝධී කැරලිකාර කණ්ඩායම් වලටයි.

    සිරියානු ආණ්ඩු විරෝධී කැරලිකරුවන්ට 'රියාද්' පාලනයෙන් මූල්‍යමය සහ අවි ආධාර ලැබෙයි.

    මේ අතර ඉරාකය ඔවුන්ගේ බල ශක්තිය අත්හදා බලන තවත් භූමියක් බවට පත්ව ඈත.

    ඉරානය බැග්ඩෑඩ් පාලනයේ ෂියා ඉස්ලාමීය කණ්ඩායම් සමඟ කිට්ටු සබඳතා පවත්වන තර ඉරාකය තුළ සිය බලය ව්‍යාප්ත කර ගැනීම සෞදි අරාබියේ උපක්‍රමය වී ඇත.

    සංකීර්ණ දේශපාලන පරිසරයක් සහිත ලෙබනනය තුළත් ඉරාන් සහ සෞදි මැදිහත් වීම් නිරූපණය කෙරෙයි.

    ඉරානය ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරයේ දේශපාලන අංශය සහ සන්නද්ධ අංශ සමඟ සම්බන්ධතා පවත්වන අතර, ලෙබනන් අගමැති සාද් හරිරි සෞදි අරාබියේ දී සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් කළ ප්‍රකාශයත් සමඟ ඉරානයේ ලෙබනන් බලපෑම් ලෝකය ඉදිරියේ ප්‍රකාශයට පත් විය.
    ඊළඟ අදියර

    මැද පෙරදිග දේශපාලන හැඩ ගැසීම් කෙරෙහි සෞදි අරාබියේ පාලනය මෙහෙයවනු ලබන සැබෑ බලධාරියා වන ඔටුන්න හිමි කුමරාගේ බලපෑම තීරණාත්මක වෙමින් පවතී.

    ඔටුන්න හිමි සෞදි කුමරු ඉරානය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි ආකල්පයකි.

    "මුස්ලිම් ලෝකයේ නායකත්වය දිනා ගැනීම සඳහා කටයුතු කරන " බවට ඔහු ටෙහෙරාන් බලධාරීන්ට චෝදනා කරයි.

    'ලෙබනන් අගමැතිවරයාට පදවියෙන් ඉවත් වෙන ලෙස බල කරන ලද්දේ සෞදි අරාබි ඔටුන්න හිමි කුමරා විසින්ය' යන්න බොහෝ විශ්ලේෂණ මගින් ප්‍රකාශ වෙයි.

    "ඉරානය සහ ඔවුන්ගේ අනුගාමිකයන් අරාබි ලෝකයේ සබඳතා කෙරෙහි මැදිහත් වීම අහිමි කර ගනිමින් ඇති බව කියන්න මට අවශ්‍යයි" ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ ලෙබනන් අගමැතිවරයා සඳහන් කළේය.

    කෙසේවුවද, මේ මොහොතේ ඉරානය සහ සෞදි අරාබිය අතර දක්නට ලැබෙන්නේ එක්තරා ආකාරයක සීතල යුද්ධයකට සමාන තත්වයකි.
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි Empty Re: මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි

    Post by guruji Mon Nov 13, 2017 3:16 pm

    This is definitely going to happen so other countries has to take precautions

      Current date/time is Sat Nov 16, 2024 8:11 am