The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි? Empty මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි?

    Post by Ethical Trader Fri Jun 02, 2017 11:39 am

    මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි?
    BBC Sandeshaya 2017 ජුනි 1

    දැන් එංගලන්තයේ පෙරට යමින් පවතින 'චැම්පියන්ස් කුසලාන' තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම සෙනසුරාදා (ජූනි 03) සහභාගී වෙන පළමු තරඟයේ දී නායක ඇන්ජලෝ මැතිව්ස් බොහෝදුරට ක්‍රීඩා නොකරන තත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක සභාව පවසයි.

    නායක ඇන්ජලෝ මැතිව්ස් මාංශපේශී වේදනාවකින් පෙළෙන බව දැනුම් දීමෙන් අනතුරුව පරීක්ෂණයක් සිදු කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු දිනේෂ් රත්නසිංහම්ගේ අත්සනින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.

    ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විකිරණ පරීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ කලවා ප්‍රදේශයේ මස්පිඩු ඉරීයාමක් පෙන්නුම් කෙරෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

    'චැම්පියන්ස් කුසලාන' තරඟාවලියේ පසුගිය මැයි 26 වෙනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වුන පළමු පෙරහුරු තරඟයේ දී ඇන්ජලෝ මැතිව්ස් අනගි පිති හරඹයක නිරත වෙමින් ලකුණු 95 ක් වාර්තා කළේය.

    ආබාධයට ලක්වීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ට පසුගිය වසරේ ප්‍රධාන ක්‍රිකට් තරඟාවලීන් කීපයක්ම අහිමි විය.

    යම්හෙයකින් ලබන තුන්වෙනිදා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයට මැතිව්ස් සහභාගී නොවන්නේනම් කණ්ඩායමේ උප නායක උපුල් තරංග විසින් එම පළමු තරඟය මෙහෙයවනු ඇත.

    මේ අතර අද ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ චැම්පියන්ස් කුසලාන-2017 තරඟාවලියේ පළමු තරඟයේ දී බංග්ලාදේශ් කණ්ඩායම පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.

    බංග්ලාදේශ් කණ්ඩායම නියමිත ඕවර් පනහ අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 305 ලබා සිටි අතර ඕවර් 47.2 කදී ලකුණු 308 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණයට අවශ්‍ය කඩයිම පසු කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.

      Current date/time is Sat Nov 16, 2024 6:32 am