The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    "Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා Empty "Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා

    Post by Ethical Trader Sat Jan 06, 2018 12:26 pm

    BBC Sandeshaya  පැයකට පෙර
    "Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා _99476843_sivanandan
    Image copyright ROTA

    ජාතිවාදයට එරෙහිව සටන් කළ චින්තකයෙකු, කෘතහස්ත ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු, ගුරුවරයෙකු සහ සමාජ සාධාරණය උදෙසා සටන් වැදුණු ශ්‍රී ලාංකික ක්‍රියාධරයෙකු වූ අම්බලවානර් සිවානන්දන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරදී සිය දිවියෙන් සමු ගත්තේය.

    විසි වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිවානන්දන් 35 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාව හැර යන්නේ 1958 වාර්ගික ගැටුම්වලින් හටගත් කම්පණය හේතුවෙනි.

    සිය උපන් බිම හැර යාමෙන් අනතුරුව Institute of Race Relations (IRR) ආයතනයේ පුස්තකාලයාධිපති තනතුරට පත්වන සිවානන්දන් එම පුස්තකාලය ගොඩනැගීම පිණිස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

    පසුව ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට සහ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 'Race' (පසුව 'Race & Class') සඟරාවේ සංස්කාරක පදවියට ද පත්විය.

    ඔහු බ්‍රිතාන්‍ය සමාජයේ ආයතනගතව පවතින ජාතිවාදයට එරෙහිව හඬ නගන ප්‍රධාන පෙළේ ක්‍රියාධරයෙකු බවට පත්වන්නේ ඒ සමයේදීය.

    ROTA ආයතනයේ Oral History ව්‍යාපෘතිය වෙනුවෙන් අම්බලවානර් සිවානන්දන් පිළිබඳව වීඩියෝ විශේෂාංගයක් නිර්මාණය කළ පූර්ණිමා කරුණාකඩාචරන් බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි, ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නමුදු ඔහුගේ අරගලය එක් ජාතියක් හෝ ජනවර්ගයක් පමණක් උදෙසා කෙරුණු අරගලයක් නොවේ.

    "ඔහු තමයි 'Politically Black' කියන සන්දර්භය හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ ඔහු සමේ වර්ණයෙන් ඔබ්බට ගියා. ඔහු කතා කළේ 'දේශපාලන වර්ණය' ගැන," යනුවෙන් පූර්ණිමා අදහස් පළ කළේ සිය මිතුරා අහිමිවීම පිළිබඳව ශෝකයෙන් තැවෙමිනි.

    සිවානන්දන් නම් "දැවැන්ත මිනිසා" පිළිබඳව කිසිදු ගුණ කථනයක් පරිපූර්ණ නොවන බව අවධාරණය කරන ඇය, "ඕනෑම ගුණ කථනයක් සිවා ගැන කරන වර්ණනාවෙන් සුළු කොටසක් විතරයි," යනුවෙන් ද සඳහන් කළාය.

    ROTA ආයතනය සමග සිය ළමා කාලය පිළිබඳව අදහස් දක්වමින් දෙමටගොඩ වාසය කළ සමයේ සිංහල, මුස්ලිම් සහ දෙමළ ජාතික දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය ඔහු සිහිපත් කර තිබුණි.

    බ්‍රිතාන්‍යයේදී ඔහුගේ මිතුරු කැලට තවත් ජාතීහු එක් වූහ.

    "මම සිංහල සින්දු කිවුව. මම බයිලා කැප්ටන් කෙනෙක්. මම අයිරිෂ් සින්දු කිවුව."

    කිසිවෙකු පිළිබඳ සැබෑ අර්ථකතනය විය යුත්තේ ඒ තැනැත්තාගේ ජාතිය, ආගම හෝ පසුබිම නොව ඔහුගේ/ඇයගේ "හැසිරීම" බව සිවානන්දන් අවධාරණය කළේය.

    බොහෝ දෙනා ඔහු හඳුන්වා දෙන්නේ ලේඛකයෙකු සහ බුද්ධිමතෙකු වශයෙන් බව පවසන පූර්ණිමා කරුණාකඩාචරන් විසින් සිවානන්දන් විග්‍රහ කරනු ලැබුවේ විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක සිය ආධිපත්‍යය විහිද වූ අද්විතීය මිනිසෙකු වශයෙනි.

    "ඔහු හමුවෙන්න කලින් පවා, මට ඔහුත් එක්ක ආත්මීය බැදීමක් තිබුණා."

    බීබීසී සිංහල සේවය සමග අතීතානුස්මරණයක යෙදුනු විශේෂාංග චිත්‍රපට ශිල්පිනියක වන මාගරට් හෙන්රි, සිවානන්දන් හඳුන්වා දුන්නේ 1978 තරම් ඈත යුගයේ පටන් තමන්ට ගුරුහරුකම් දෙමින් මග පෙන්වූ පුද්ගලයෙකු (mentor) වශයෙනි.

    ඉතාමත් දක්ෂ වාමාංශික චින්තකයෙකු වූ සිවානන්දන් ඉතා විශාල පිරිසකට බුද්ධිමත් චින්තනය සඳහා මග පෙන්වූ ගුරුවරයෙකු වූ බව ද මාගරට් හෙන්රි කෘතවේදීව සිහිපත් කරන්නීය.

    එමෙන්ම ඉතාමත්ම තියුණු චින්තන ශක්තියකින් හෙබි ඔහු අති දක්ෂ දේශපාලන විශ්ලේෂකයෙකු වූ බවත් ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

    1978 දී සිවානන්දන් විසින් නිර්මාණය කරන ලද "Black's Britannia" විශේෂාංග චිත්‍රපටයට ද දායක වී ඇති මාගරට් පවසන පරිදි, සිය සමීපයන් සමග සංවාදයේ නිරතවන අතරවාරයේ රවීන්ද්‍රනාත් තාගෝර්, ටීඑස් එලියට් සහ හෆීස් වැනි ලෝක පූජිත කවියන්ගේ කවි පදයක්, දෙකක් උපුටා දැක්වීමට ද ඔහු බුහුටි විය.

    කෙසේ වුවත් පූර්ණිමා කරුණාකඩාචරන් පවසන පරිදී තමන් මග පෙන්වන්නෙකු (mentor) ලෙසින් විග්‍රහ කිරීම ගැන "සිවා" ගේ මනාපයක් නොවීය.

    "ඔහු කිවුවේ මම 'mentor' නෙමෙයි 'exemplar' (ආදර්ශමත්) කියල."

    සියලු ජාති, ආගම් සහ කුල ප්‍රජාවන්ට අයත් මිනිසුන් හඳුනාගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතුව තිබුණු බව පවසන පූර්ණිමා සැබැවින්ම ජාතිවාදයට සහ පන්ති භේදයට එරෙහිව ඔහු ගෙන ගිය සටන කිසිසේත්ම එක් ජන කොටසක් වෙනුවෙන් පමණක් කෙරුණු අරගලයක් නොවූ බව සිහිපත් කරන්නීය.

    "ඔහුගේ දර්ශනය වෙලා තිබුණේ දේශපාලන වශයෙන් පීඩාවට පත් ජන කොටස් එක්සේසත් කිරීම."

    ඔහු සමීපව ඇසුරු කළ පිරිස් මෙන්ම ඔහුගේ ලේඛන පරිශීලනය කළ ලොව පුරා වෙසෙන බොහෝ දෙනා ද දිවියෙන් සමුගත් මානව හිතවාදියාට සිය ප්‍රණාමය පළ කරමින් සිටිති.

    ෆේස්බුක් ජාලයේ සටහනක් තබන ලේඛක කපිල එම් ගමගේ, සිවානන්දන් ලියූ පළමු නවකතාව වන 'When Memory Dies' ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීම මෑතකදී හසිත අබේවර්ධන විසින් අරඹනු ලැබ ඇති බව සඳහන් කරයි.

    එය, එම කෘතිය සිංහලට නැගීමට සිවානන්දන් ලේඛකයා කලක් මුළුල්ලේ දැරූ උත්සාහය, ජීවිතයෙන් ඔහු සමුගෙන යාමෙන් පසුව හෝ මල් ඵල ගැන්වීමක් බව ඔහුගේ සමීපතමයන්ගේ අදහස වී තිබේ.

    "වාමවාදී චින්තකයෙක් ලෙස ප්‍රකට සිවානන්දන් විශේෂයෙන් ජාතිය හා වර්ණය පදනම් කරගත් ගැටුම් පිළිබඳ සංවේදී බුද්ධිමතෙකු ලෙසින් ඒ පිළිබඳ ලියූ ලේඛණ ප්‍රමාණය අතිවිශාලයි," යනුවෙන් ද කපිල එම් ගමගේ, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මුහුණු පොතේ තැබූ සටහනකට ප්‍රතිචාර වශයෙන් මුහුණු පොතේ සටහන් කොට තිබේ.

    'When Memory Dies' ලේඛකයෙකුගේ කුළුඳුල් නවකතාවට හිමිවෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ලේඛකයන්ගේසම්මානයෙන් ද පිදුම් ලැබීය.

    2000 වසරේ දී ප්‍රකාශයට පත් කෙරුණු 'Where the Dance is' ඔහුගේ එකම කෙටිකතා එකතුවය.

      Current date/time is Sat Nov 16, 2024 9:55 am