The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SAMP.N0000 (SAMPATH BANK PLC)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyToday at 6:58 pm by NIRMALSG

» Future of Tea Industry
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ

Go down

ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ Empty ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ

Post by Ethical Trader on Thu Jan 18, 2018 12:13 pm

BBC Sandeshaya  2018 ජනවාරි 16
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ _99614822_image1-7
Image copyright Getty Images

සිය සැමියා අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට චෝදනා ලබන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ ලිපි ගොනු අතුරුදහන් වී තිබේ නම්, එම ලිපි ගොනු භාරව සිටි හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීම යුද හමුදාපතිවරයාගේ වගකීම බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

තමන් ඉදිරිපත් කළ තර්කය පිළිගත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, අදාළ නිලධාරීන් පිළිබඳව ද පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව සලකා බැලීමට ප්‍රතිඥා දුන් බවත් ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

2010 ජනවාරි 24 දින සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ඒව බව කියා සිටියේ සදුදා (ජනවාරි 15) හමුදාපතිවරයා මුණගැසීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

පසුගිය දෙසැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක් වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ, 2010 සිදු වූ සිදුවීමක් සම්බන්ධ ලිපි ගොනු මෙතරම් කලක් සුරැකී තිබිය හැකි දැයි විමසුම් ඇසින් බැලිය යුතු බවය.

අදාළ පරීක්ෂණයට සහාය දීමෙන් වැලකී සිටින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ හමුදාපතිවරයා, "මේකේ තිබ්බ නම් ෆයිල් එකක්, මම 2015 හමුදාවට ඇවිල්ල, 2017 හමුදාපති වෙනකොට ප්‍රායෝගිකව කල්පනා කළොත් ඒ ෆයිල් එක තියේවිද?," යනුවෙන් ප්‍රති ප්‍රශ්නයක් මතු කළේය.

එසේ නම් එම ලිපිගොනු අතුරුදහන් වී තිබේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ "කවුරු හරි මේකට සම්බන්ධ කෙනෙක් ඉන්නව නම්, පරීක්ෂණයක් යන බව දන්නවා නම්, මේක බුද්ධි අංශය නම්, බුද්ධිමත් නැද්ද ඒ අයවලුන්," යන්නය.

සඳුදා හමුදාපතිවරයා මුණගැසුණු අවස්ථාවේ ඔහු සමග ඉතා සුහදව අදහස් හුවමාරු කරගත් බව සඳහන් කළ සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ, සිය සැමියා පැහැර ගෙන් ගොස් අතුරුදහන් කරවීම සම්බන්ධ පරීක්ෂණයට සහාය දෙන බව ඔහු එහිදී යළිත් වරක් අවධාරණය කළ බවය.

"ඒ සම්බන්ධයෙන් මොනවා හරි එයාට පියවරක් ගන්න තියෙනව නම් පැහැදිලිවම ඒ පියවර ගන්නවා කියල එතුමා පැවසුවා."
"මේ ආණ්ඩුව බලයට ආවේ ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් නම් විකුණලා"

සිය ප්‍රතිඥාව ප්‍රකාර, පරීක්ෂණයට අදාළ ලිපි ගොනු අතුරුදහන් කළ නිලධාරීන් සම්බන්ධ තොරතුරු හමුදාපතිවරයා රහස් පොලිසිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම්, එය අධිකරණ විමර්ශනයට ප්‍රයෝජනවත් වනු ඇතැයි යන්න සන්ධ්‍යා එක්නැලිගොඩගේ විශ්වාසයය.

හමුදාපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ ඇය සිය ඉල්ලීම් රැගත් ලිපියක් ද ඔහුට භාර දී තිබේ.

"රණවිරුවන්" සහ මිනීමරුවන් අතර වෙනස පැහැදිලිව හඳුනාගත යුතු බවට හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පසුගියදා මහනුවරදී මාධ්‍ය හමුවේ මෙන්ම බීබීසී සිංහල සේවය සමග පළ කළ අදහස පිළිබඳව ද එම ලිපියේ විශේෂයෙන් සඳහන් කොට තිබේ.

"හමුදාපතිතුමණි පසුගිය කාලයේ ලංකාවේ අත්දැකීම් වලට අනුව නම් මට හිතෙන්නේ දේශපාලඥයින් තම සියළු අකටයුතුකම් කරවාගැනීමට "රණ විරුවා" යන වචනය පිරුවටයක් සේ පාවිච්චි කළා සහ කරනවා යන්නයි," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.
ආරක්ෂා කරන්නේ රණවිරුවන් පමණයි - ජනපති

හමුදාපතිවරයා වෙත යොමු කළ සිය ලිපියේ තවදුරටත් කරුණු දක්වන සන්ධ්‍යා එක්නැලිගොඩ, විශේෂයෙන්ම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජ්‍යයට විරුද්ධව අපරාධයක් කළ බවට චෝදනා ලබා සිටින පුද්ගලයන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රශ්න කොට තිබේ.

"කුමණ පක්‍ෂයක හෝ වේවා මන්ත‍්‍රී වරයෙක් නම් ඔහු හෝ ඇය රජය, රාජ්‍යය හා ව්‍යවස්ථාව සුරැකීමට බැඳී සිටියි. රජයට එරෙහිව අපරාධ කළ අපරාධකරුවන් "රණ විරුවන්" සේ හුවා දක්වමින් මන්ත‍්‍රීවරුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම නිවැරදිද?."

"බන්ධනාගාරගතව සිටි මුලූ කාලය පුරාම" බන්‍ධනාගාර රෝහලේ ගත කළ සිය සැමියා පැහැර ගැනීමේ චෝදනා ලබා සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප නියම කෙරුණු වහාම යළිත් සිය රැකියාවට වාර්තා කිරීමට "සෞඛ්‍ය සම්පන්න" වූයේ කෙසේ දැයි ද ඇය සිය ලිපියේ වැඩිදුරටත් ප්‍රශ්න කොට තිබේ.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum