The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නාවික හමුදාපතිට උසාවි නියෝගයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    නාවික හමුදාපතිට උසාවි නියෝගයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නාවික හමුදාපතිට උසාවි නියෝගයක් Empty නාවික හමුදාපතිට උසාවි නියෝගයක්

    Post by Ethical Trader Tue May 16, 2017 5:59 pm

    නාවික හමුදාපතිට උසාවි නියෝගයක්

     BBC Sandeshaya  පැයකට පෙර
    නාවික හමුදාපතිට උසාවි නියෝගයක් _96071868_usaawiya
    Image caption කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය

    පසුගිය රජය සමයේ කොළඹ දී පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් පස්දෙනෙකු රහස් පොලිසිය වෙත ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාට නියෝග කළේය.

    මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය කළේ රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

    2008 වසරේ කොළඹ ප්‍රදේශයේ දී දමිළ ජාතිකයින් දෙදෙනකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිසිය, එම පැහැර ගැනීම් වලට වැලිසර නාවික කඳවුරේ කණ්ඩායමක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළේය.

    අදාළ පරීක්ෂණ සඳහා නාවික හමුදාපතිවරයා තමන්ට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන බව රහස් පොලිසිය පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි.

    එවැනි පසුබිමක් යටතේ අද (මැයි 16) අධිකරණයෙන් ඉල්ලීමක් කළ රහස් පොලිසිය, එකී පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ සඳහා වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා භටයන් පස් දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    අදාළ නාවික හමුදා නිලධාරීන් පොලිසියට ඉදිරිපත් කරන මෙන් නාවික හමුදාපතිවරයාට නියෝග කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මුලින් කී නියෝගය නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවෙන වැලිසර නාවික කඳවුරේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී ධම්මික අනිල් මාපා ලබන තිස්වෙනි දිනතෙක්(මැයි 30) තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් නියෝග කළේය

      Current date/time is Sat Nov 16, 2024 12:28 pm