The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Future of Tea Industry
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyToday at 6:24 pm by pathfinder

» Dividend Announcement
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat Jun 22, 2019 9:36 am by serene

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

Go down

ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" Empty ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

Post by Ethical Trader on Mon Jan 29, 2018 12:05 pm

BBC Sandeshaya 2018 ජනවාරි 28
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" _99784549_27356104_888283261351974_8006791378738142543_o
Image copyright Chamara Sampath Dasanayake
Image caption ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැලියට එක්ව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඌව මහඇමති චාමර සම්පත් දසනායක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (ජනවාරි 28) බදුල්ලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ රැලිය ආවරණය කිරීමට ගිය තමන්ට තර්ජනය කර පලවා හැරිය බවට චෝදනා කරමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු පොලිසියට පැමිණිලි කරති.

සිරස සහ දෙරණ යන මාධ්‍ය ආයතන වෙනුවෙන් එහි ගිය තමන්ට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ තර්ජනය කර පලවා හැරිය බව කපිල කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක යන මාධ්‍යවේදීහු පවසති.

ඌව මහඇමති චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගස්සවනු ලැබූ බව පැවසෙන සිදුවීම වාර්තා කිරීම තමන් සහ සිය සගයා සමග එසේ උරණ වීමට හේතු වී ඇතැයි මාධ්‍යවේදී කපිල කුරුප්පුආරච්චි සඳහන් කරයි.

කෙසේ නමුත් ඉහත කී මාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අජිත් හික්කඩුව ලියනගේ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ මහඇමතිවරයා හා විදුහල්පතිනිය "දණ ගස්සවනු ලැබීමේ සිදුවීම" පිළිබඳ "ඒකපාර්ශවීය වාර්තාකරණයක" යෙදුණේ ඇයි දැයි යන්න පමණක් තමන් ඔවුන්ගෙන් විමසා සිටි බවය.
ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" _99784551_2
Image caption තර්ජනයට ලක් වූ බව පපැවසෙන මාධ්‍යවේදීන් දෙදෙනා

ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" _99784553_1
පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ බවට ඌව මහඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

අදාළ සිසුවිය පාසලට ඇතුළත් කර ගන්නා මෙන් ඉල්ලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ විසින් විදුහල්පතිනිය වෙත ලිපියක් ද යොමු කර තිබිණි.

   "එදා මාව දණ ගැස්සවූ පුද්ගලයට අද සංවිධායක ධුරයක් දීලා"

"අපිට ඔයාලා වගේ මාධ්‍ය ඕන නෑ. ඔයාලනේ පහුගිය දවස්වල අපිට විරුද්ධව වැඩ කළේ. ඒ නිසා මෙතැනට එන්න එපා යන්න"

"අද මේ රැස්වීමේ පිළිගැනීමේ කතාව කරන්නෙ මම. ඔයාලා හිටියොත් මම කියනවා, අන්න අපිට විරුද්ධ වුණ දෙන්නා ඉන්නවා කියලා. මහඇමතිට ගැහුවෙ ඔයාලා කියලත් කියනවා. එතකොට මිනිස්සු මොනව කරයිද දන්නෙ නෑ. ඔයාලගෙ ගෙවල්වලටත් කරදර සිද්ධ වෙයි. අපි ඒකට වග කියන්නෙ නෑ," යනුවෙන් අජිත් හික්කඩුව ලියනගේ පැවසු බව මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි පවසයි.

ඒ අනුව ඔවුන් රැස්වීමට සහභාගී නොවී හැරී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් බදුල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ වැඩිදුරටත් කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක තමන්ගේ මිත්‍රයෙකු මෙන්ම තමන් ඔහු හා එක්ව දේශපාලන කටයුතු ද සිදු කරන බැවින් "දණ ගැස්සවීමේ" සිදුවීම පිළිබඳ වාර්තා කළ අන්දම ගැන පමණක් ඉහත කී මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටි බවය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" Empty Re: ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

Post by CK on Tue Jan 30, 2018 4:52 am

පාදඩ දේශපාලනය
CK
CK
Active Member
Active Member

Posts : 1330
Join date : 2015-11-01

Back to top Go down

ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන" Empty Re: ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

Post by soileconomy on Wed Jan 31, 2018 6:59 pm

YAMA PALANAYA

soileconomy

Posts : 25
Join date : 2016-05-26
Age : 41
Location : Nebraska

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum