The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SAMP.N0000 (SAMPATH BANK PLC)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyToday at 6:58 pm by NIRMALSG

» Future of Tea Industry
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර

Go down

විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර Empty විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර

Post by Ethical Trader on Sun Feb 04, 2018 5:34 pm

BBC Sandeshaya 2018 පෙබරවාරි 3
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර _99872606_dcddddfdfdfdfsf
Image copyright Google Map

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර ඇතැයි පැවසෙන "අනවසර ජනාවාස" ඉවත් කොට එම ඉඩම් යළි රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුණි.

අධිකරණය ඒ සඳහා අවසර ලබා දුන්නේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුවය.

අදාළ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පුද්ගලයන්:

   අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
   හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ
   මධයම පරිසර අධිකාර්ය සහ වන සංරක්ෂණපාර්න්තුව

ඒ අනුව ඉහත කී වගඋත්තරකාර පාර්ශවයන්ට මාර්තු 05 වෙනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.
2017 මැයි 10: "වන වැස්මෙන් හෙක්ටයාර 8000 ක් වසරකදී විනාශයි"

අදාළ පෙත්සම ඉදිරිපත් කළ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ විල්පත්තුව රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ ඇතැම් කොටස් එළිපෙහෙළි කොට අනවසර ජනාවාස ගොඩ නැගීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සමයේ කටයුතු කර ඇති බවය.

ඒ හේතුවෙන්, විල්පත්තුව රක්ෂිත වනාන්තරයට දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන් කරන පෙත්සම්කරු, එසේ තිබියදීත් එය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන අසමත් වී ඇති බව පවසයි.

ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධාන මෙන්ම සිවිල් ක්‍රියාධරයන් ද පසුගිය කාලසීමාව පුරා රජයට පැමිණිලි කර සිටිය ද එම විනාශය වැළැක්වීම සඳහා වන වගකීම ඉටු කිරීම හිතාමතාම පැහැර හරිමින් සිටින බවට පෙත්සම්කරු රජයට චෝදනා කරයි.

මේ හේතුවෙන්, විල්පත්තුව රක්ෂිත වනාන්තර තුළ පැතිර යමින් පවතින "අනවසර ජනාවාස" ඉවත් කර එම භූමිය යළි රජයට පවරා ගන්නා මෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රතිචාරය
2016 මැයි 08: 'පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි'

මේ අතර විල්පත්තු රක්ෂිතය එළිපෙහෙළි කර ජනාවාස ඇති කිරීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රතික්ෂේප කරයි.

පසුගිය වසරේ දී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේදයක් ඇති කිරීම සඳහා දකුණේ සුළු පිරිසක් එකතුවී තමන්ට චෝදනා එල්ල කරමින් සිටින බවය.

   ගස් කැපුවේ ආණ්ඩුව - රිෂාඩ්

විල්පත්තු ප්‍රදේශයේ නැවත පදිංචිකරවීම් සිදුකර ඇත්තේ ප්‍රාදේශීය බලධාරීන් විසින් සියලු ලිපිලේඛන පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති

මේ අතර විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය වසරේ දී පැවසීය.

   විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති

කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර Empty Re: විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර

Post by nihal123 on Mon Feb 05, 2018 9:10 pm

Thanks ET
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5552
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum