The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට Empty සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට

    Post by Ethical Trader Thu Nov 30, 2017 4:08 pm

    BBC Sandeshaya මිනිත්තු 55 පෙර

    පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව තිබු පෙත්සම ඉල්ලා අස් කර ගෙන තිබේ.

    අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරු එකඟතාවය පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා බ්‍රහස්පතින්දා (නොවැ 30) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් පැවසීය.

    "පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් පෙත්සම්කරු සමඟ දීර්ග සාකච්ඡාවක් පැවැත්වූවා. ඉන් පසුව යම් එකඟතාවයකට ආවා, ඒ අනුව අද පෙත්සම්කරු සහ මා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ නියෝජිතයෙක් උසාවියට ගොස් මෙම නඩුව සමථයකට පත්ව තිබෙන බවත් නඩුව ඉල්ලා අස්කරගැනීමට උසාවියට දැනුම් දෙන්නට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා" යනුවෙන් ඇමතිවරයා එහිදී කියා සිටි බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

    ඡන්ද දායකයින් හය දෙනකු විසින් පළාත් පාලන සීමා නිර්ණ ගැසට්‌ නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබුණ පෙත්සම යළි කැඳවීම දෙසැම්බර් 04 වෙනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළ අතර එය නොවැම්බර් 30 වෙනිදා විභාගයට ගන්නා ලෙස නීතීපතිවරයා අභියාචනාධිකරණය වෙත සඳුදා (නොවැ 27) මෝසමක් ඉදිරිපත් කර තිබිණි.

    අදාළ පෙත්සම විභාගයට ගැනෙන තෙක් පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

    අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව තිබූ ඉහත කී පෙත්සමින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා පියවර ගත්තේය.

    ඒ අනුව පළාත් පාලන ආයතන 93ක ඡන්ද විමසීම් වෙනුවෙන් ඇප මුදල් බාර ගැනීම සඳුදා (නොවැ 27) දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ආරම්භ විය.

    පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපාට එරෙහිව පසුගියදා විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.

      Current date/time is Sat Nov 16, 2024 5:11 am