The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SAMP.N0000 (SAMPATH BANK PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyToday at 6:58 pm by NIRMALSG

» Future of Tea Industry
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

Go down

ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

Post by nihal123 on Thu Feb 15, 2018 10:30 pm

ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ.

ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.

අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ.


‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.


ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි.

ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ම හස්ත නිර්මාණය. මෝටර් රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ.

එපමණක් නොව ලොව ප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලොව මිල අධිකම අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර මෝටර් රථවල බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ.

ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගනු ලැබ ඇති මෝටර් රථය නිල් සහ ‘පෝසිලේන් සුදු’ පැහැයෙන් යුතු මෝටර් රථය අද (15 වැනිදා) මෙරටට ගෙන්වා තිබේ.


බටහිර රටවලට අමතරව ආසියාවේ ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ තුනක් තිබෙන බවත් ඒවා චීනයේ තිබෙන බවත් වාර්තා වේ.

මෙම මෝටර් රථයේ නාමික අගය ස්ටාර්ලිං පවුම් 390,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84 ක්) බවත් මෙම මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක් බවත් ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි.

ඩේලි එෆ්.ටී ඇසුරිනි
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5552
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty Re: ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

Post by malanp on Thu Feb 15, 2018 10:34 pm


Thanks to Mangala who reduced the duty rate of super luxury vehicles now richest people can import super luxury cars.

if duty is charged based on the market value at least 200m will be the duty,

malanp

Posts : 455
Join date : 2014-03-04

Back to top Go down

ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty Re: ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

Post by Ethical Trader on Fri Feb 16, 2018 2:21 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි Empty Re: ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

Post by soileconomy on Sat Feb 17, 2018 9:31 pm

If he follows WARRON BUFFET he can use that money for poor

soileconomy

Posts : 25
Join date : 2016-05-26
Age : 41
Location : Nebraska

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum