The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by ruwan326 Thu Apr 21, 2022 11:07 am

    "ලංකාවට වෙලා තියෙන දේ ඕන බූරුවෙක්ට(රාජපස්ස බැතිමතුන් හැර ) තේරෙන්න සරලව...

    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    එක ගෙදරක් තියෙනවා. මේ ගෙදර අම්ම තාත්තා දුව පුතා දුවගේ සැමියා (බෑනා), ආච්චි ඉන්නවා. මේ ගෙදර සීය කපපු, ඒකාලේ සීයා හොදට වතුර ගත්ත ලිද නඩත්තු නොකර තිබිල ලිදේ බිත්ති කඩන් වැටිලා වතුර හිදෙනවා. දැන් ගෙදර ඉන්න උන්ට බොන්න වතුර නෑ නාන්න වතුර නෑ උයන්න වතුර නෑ මල් ගස් වලට, එලවලු පාත්ති වලට දාන්න වතුර නෑ බල්ල නාවන්න වතුර නෑ..
    දැන් මොකක්ද කරන්න ඕන? ලිද හාරන එක තමයි කරන්න ඕන..
    ඒත් වෙන්නේ මේකයි මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ 1f642
    ඉස්සෙල්ලම ගෙදර උන් බල්ලා නාවන එක නවත්තනවා. ඒත් හරියන්නෑ වතුර මදි.
    නාන එක සීමා කරනවා. ඒත් හරියන්නෑ මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ 1f615
    බොන්නවත් වතුර නැති වෙන්න යන්නේ. ඒ පාර එලවලු පාත්ති වලට වතුර දාන එක නවත්තනවා. අන්තිමට කන්න එලවලුත් නෑ දැං.. ඒත් ලිදනම් හාරන්න ක්‍රමයක් කල්පනා කරන්නෑමේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ 1f611
    උඩහ ගෙදර පියදාස නයට තාත්තට උදැල්ලක් දෙනවා. තාත්තා උදැල්ල කෑලි කෑලි කපලා විකුනලා හම්බෙන සල්ලි වලින් බොන්න වතුර කඩෙන් ගේනවා.
    ලිද හාරන්න හිතන්නෑ
    පහල ගෙදර ගුණපාල පුලු පුලුවන් හැටියට හිතවත්කමට ලිද කපාගන්නකම් කියලා උගේ ලිදෙන් වතුර දෙනවා. ඒත් ගෙදර උන් ලිද නොකපා වෙන බයිලා ගහනවා. ඒ මදිවට අර ගෙදර ඉන්න බෑනා ගුණපාලට කියනවා උබ අපේ පව්ලටම දෙන වතුර මට හොරෙන් දීපං මම උබට ගල් අරක්කු දෙන්නම් එතකොට අනික් උන්ට නැතත් මට නාලා කරලා ඉන්න පුලුවන් කියල
    අල්ලපු ගමේ පොලී මුදලාලි බලනවා ගේමක් ගහන්න වෙලාව. මුදලාලි ගෙදර මේස පුටු අරන් වතුර බෝතල් දෙනවා. මුදලාලිගේ වතුර බෝතල් ටික ගෙදරට එනව මිසක් ලිද හෑරෙන්නෑ. ස්තාවර වතුර සැපයුම් ක්‍රමයක් හැදෙන්නෑ.
    අල්ලපු ගෙදර ඉන්න ලිං කපන අබරං මාමා කියනවා මම උබලට ලිද කපල දෙන්නම් හැබැයි මම කියන විදිහට නඩත්තු කරපං නැත්නම් මට නිකාන් පුප ඉරාගෙන නිරපරාදේ මහන්සි වෙන්න බෑ කියල.
    ඒත් අම්ම කැමති නෑ ලිද හාරනවට මොකද තාත්තා ඉතාලි උන්න කාලේ අල්ලපු ගෙදර පීටර් අම්මට දුන්න රෝස මල්, ලියුම්, සැංකුප්පි ටික තාත්තා ඉතාලියෙ ඉදං එද්දි අම්ම ලිදට දැම්ම නිසා ඒක මතු වෙන්න පුලුවන්. තාත්තා බයයි ලිද හාරනවට මොකද අම්මට හොරෙන් රේස් ඔට්ටු අල්ලපු කොල ටික ලිදට විසිකරපුවා හොරෙන් බීල විසිකරපු කාලේ අරක්කු බෝතල් මතුවෙන්න පුලුවන් ලිද හාරනකොට. අර බෑනත් කැමති නෑ ලිද හාරනවට මොකද ඌ මාට්ටු වෙන්න ගිහින් විසි කරපු සිම් කාර්ඩ් ටික ගෙදරට හැමදාම ගේන ජාතියේ නැතුව වෙන ජාති වල ඉතුරු උන කොන්ඩම් මාට්ටු උනොත් මූව බින්න බැහැලා පිනට කලා ඉන්න ගෙදරින් පන්නනවා
    ඉතින් ජාමේ බේරගෙන ප්‍රශ්නෙ විසදන්න තාත්තා උපදෙස් ගන්නවා කසිප්පු සයිමගෙන්. ඌ කුනුවෙන්න ගසලා කටට එන එන එක කියෝනව
    මේ අස්සේ ආච්චි හිතනවා වේලිච්ච එලවලු පාත්තියේ දඩු වලින් වට්ටි ටිකක් වියලා වැහි වතුර වට්ටියට එකතු කරලා ඒවෑන් බුදුන් වදිනකොට පැන් පූජ කරලා දිවිය ලෝකෙ යන්න..
    අනේ ඉතින් අර දුවයි පුතයි පෝරියල් එක කනවා. ඒත් උන්ට ඒ හැටි ගානක් නෑ. දුව කල්පනා කරනවා මේ ගෙදරින් එක්කො වතුර තියෙන ගෙදරකට යන්න. නැත්නම් පුලුවං හැටියට වැහි වතුර ටිකක් හරි බොන්න. පුතා කල්පනා කරනවා අඩේ මේ අපේ ගෙදර වතුර නැත්තේ අල්ලපු ගමේ පොල් ගහේ ලේං කූඩුවක් තියෙන නිසා තමයි වගෙ අදාලම නැති හේතුවක්
    ඉතින් මේ කතාවේ,
    සීය කපපු ලිද - සුද්දා මේකෙන් යනකොට අටවලා ගිය කෘශි, නිශ්පාදන සහ අපනයන ආර්තිකය
    නඩත්තු නොකරපු ලිද - හැත්තෑ හතර වසරක් බුල ගහපු ආර්තිකය
    ලිදේ කඩන් වැටුන බිත්ති- අසාර්තක ප්‍රතිපත්ති, අදූරදර්ශි තීරන, දූශන, වංචා , දුර්වල ආර්තික පරිපාලනය
    වතුර- විදේශ විනිමය, අය වැය හිගය
    බල්ලා නාවන එක නැවැත්වීම- නිශ්පාදන ක්‍රියාවලියට වක්‍රව හෝ සෘජුව දායක වෙන ආනයන සමගම ආනයන අත්හිටුවීම
    එලවලු පාත්තියට දාන වතුර- රසායනික පොහොර, කෘශි ආර්තිකයට බලපාන නිශ්පාදන, ප්‍රවාහන, විකිනුම් සේවා සහ භාන්ඩ
    උඩහ ගෙදර පියදාස - ඩොලර් ලෙස ලැබෙන විදේශ ණය
    පහල ගෙදර ගුණපාල - විදේශ ශ්‍රමිකයන්, ලාංකීය ජාලගත ශ්‍රමිකයන්, සුලු හා මද්‍ය පරිමාන අපනයන කරුවන්
    බෑනාගේ ගල් බෝතලේ- හවාලා,උන්ඩියල් දාන, කලු සල්ලි ඩොලර් වලින් සුදු කරන විශේශ වරප්‍රසාදිත ජුන්ඩාව
    අල්ලපු ගමේ පොලී මුදලාලි- ඉන්දීය, චීන කරන්සි ස්වැප්
    ලිං කපන අබරං- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
    අම්ම තාත්තා- හැත්තෑ හතර වසරක තට්ටු මාරු ක්‍රියාකාරී දේශපාලනය කරපු පක්ශ- විපක්ශ නෝනලා මහත්තේලා
    ආච්චි - මේ වෙලාවේ කෝටි ගනන් දීලා පරන වාහන කබල් ගන්න පකිස් ඩොංකිලා
    කසිප්පු සයිමා - ගොබ්බ උපදෙස් දෙන උපදේශන සභාවමේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ 1f61c
    දුව - මහජනතාව
    පුතා - මේක කියෝලවත් තාම තේරුන්නැත්නම් අන්න ඒ වගේ උන් තමා ඒමේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ 1f602 එහෙම උන් තමා තාම වැඩි
    ~කෝසල එදිරිසිංහ

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ G-1110මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ G-1111


    Last edited by ruwan326 on Fri Dec 09, 2022 1:47 pm; edited 1 time in total

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක

    Post by ruwan326 Thu Apr 21, 2022 11:13 am

    ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක
    >>>>>>>>>>>>>>>>>>>>>>>>
    ඥාණක්කා යනු අනුරාධපුර රෝහලේ සේවය කල ඇටෙන්ඩන්වරියකි. ඇයගේ සැමියා ගිලන් රථ රියැදුරෙකි. ඇගේ සැමියා භීෂණ සමයේ ඝාතනය වීමත් සමගම ඇය ආරූඩ වීමට පටන් ගත්තාය​. මනෝ විද්‍යාත්මකව පෙන්වා දීමේදී ඉතා තීවුර ක්‍ෂිතිමය අත්දැකීමක් නිසා ඇය ලක්වූ විඝටන ආබාධය ( Dissociative Disorder) දේව වරමක් ලෙස පසුගාමී නූගත් සමාජයක් විසින් අර්ථකථනය කරන ලදි. නමුත් ඇය තමන් තුල පවත්නා මැනිපුලේටිව් සහ කමියුනිකේෂන් ස්කිල්ස් මගින් විචාර බුද්ධියෙන් අඩු, හීනවූ ආත්ම ශක්තීන් ඇති , තමන් කෙරෙහි විශ්වාසය අඩු, නිරන්තරයෙන්ම භීතියෙන් , චකිතයෙන් පෙලන , තීරණ ගැනීමේදී කුකුසෙන් පෙලෙන දේශපාලකයන් , කූට ව්‍යාපාරිකයන් , හමුදා නිලධාරීන් තමන් වෙත ආකර්ශණය කර ගැනීමට සමත් වූවාය​.

    මහින්ද රාජපක්‍ෂ මැතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේනට පරදින බව සංඛ්‍යා ලේඛන සහ දත්ත විශ්ලේශනයෙන් මලිත් ජයතිලක පෙන්වා දුන්නේය​. එහෙත් ඥාණක්කා මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති විය හැකි බව අනුමාන වශයෙන් කී විට බොහෝ දෙනෙකු සිතුවේ ඥාණක්කා දේව ඥාණයෙන් අණාවැකියක් කියූ බවයි. මේ නිසා ඇය වඩාත් ප්‍රසිද්ධ වූ අතර බොහෝ පිරිස් ඇයගේ අනුගාමිකයන්බවට පත් විය​. මේ වන විට ඇය රතු නූල් කල්ට් එකක් දක්වා තම ආගමික ආධිපත්‍ය ප්‍රවර්ධනය කරගෙන තිබෙන අතර බොහෝ දෙනෙකු පවසන පරිදි මේ වන විටත් ලංකාව පාලනය වන්නේ ඥාණක්කා ගේ උපදෙස් මතය.
    කල්ට් එකක් යනු සමාජ අසමානතාවයේ රෝග ලක්‍ෂණයක් ලෙස දැකිය හැක. කල්ට් එකක් ක්‍රියාත්මක වන්නේ කන්ඩායම් ගතිකයන් (group dynamics) අනුවය​. කල්ට් නායකයා අනුගාමිකයින්ට අර්ථය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික මහාචාර්‍ය ආතර් ඩීක්මන් ඔහුගේ The Wrong Way Home: Uncovering the Patterns of Cult Behavior in American Society කෘතිය මගින් කල්ට් වල මනෝ ගතිකයන් පැහැදිලි කලේය. කණ්ඩායමකට අයත් වීමට ගැඹුරු මානව අවශ්‍යතාවකි. එසේම වැඩිහිටියෙකු වූ පසුද යලිත් මව් කෙනෙකු හෝ පිය කෙනෙකුගේ ආඥාවට යටත් වීමට ඇතැම් පුද්ගලයන් තුල අවිඥාණික ආශාවන් පවතියි. මෙවැනි පුද්ගලයෝ කල්ට් සරණ යති.
    මිනිසුන් පිරිසක් මිත්‍යාවක් බෙදාගත් විට මනෝ විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ලබ්ධියක් ලෙසටය​. ලබ්ධියක් නිර්වචනය කරන්නේ “සාමාන්‍යයෙන් ආන්තික දෘෂ්ටිවාදයක් සහිත කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් ලෙසටය. කල්ට් එකක් සාමාන්‍යයෙන් ප්‍රචලිත නායකයෙකු තුළ මූර්තිමත් වූවකි. කල්ට් නායකයන් බලය සඳහා ආශාවක් ඇති මනෝ ව්‍යාධිකයින් වන අතර බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආගම භාවිතා කරති. කල්ට් හෙවත් ලබ්ධීන් අත්‍යවශ්‍යයෙන්ම ගොඩනැගී ඇත්තේ ආන්තික, අසාමාන්‍ය හෝ ආන්තික ආගමික විශ්වාසයන් වටාය​. බොහෝ විට කල්ට් එක තුල චින්තන-ප්‍රතිසංස්කරණ වැඩසටහන් භාවිතා කෙරේ. කල්ට් නායකයා සාමාජිකයන්ට ඉතා ආකර්ශයණීය පොරොන්දු ලබා දෙයි. ඔබ මීලඟ ජනාධිපතිය​, ඔබ මීලඟ අගමැති හෝ ප්‍රබල ඇමතිවරයෙකි, නැතහොත් හමුදාපතිය​, ඉහලම ව්‍යාපාරිකයාය යනාදී වශයෙන් පුද්ගලයා තුල විශ්වාසයක් ගොඩ නැංවීමෙන් ඔහු හෝ ඇය ලබ්ධිය තුලට බද්ධ වෙයි. කණ්ඩායමට ආකර්ෂණීය (හෝ සමහර විට දිව්‍යමය) බලය ආරෝපණය කරයි. කල්ට් සාමාජිකයෝ කල්ට් නායකයාට අවිවාදිත පක්‍ෂපාතීත්වය පෙන්නුම් කරති. ඔබ යම්කිසි කල්ට් එකකට අභියෝග කලහොත් සාමාජිකයෝ කුපිත වෙති. සමහරක් කල්ට් නායකයා වෙනුවෙන් මිනී මැරීම හෝ කල්ට් නායකයා වෙනුවෙන් දිවි නසා ගැනීමට වූවද සූදානම් ය​.
    සෑම කාලයකදීම ලංකාවේ කල්ට් පැවතුනි. සමහර කල්ට් ප්‍රසිද්ධ ඒවා වූ අතර සමහර කල්ට් අප්‍රසිද්ධ ඒවා විය​. මේවා අතරින් අලව්වේ ජයසූරිය බුදුන් කල්ට් එක ( මේ කල්ට් එකට අයත් වූ විමළගුණ නම් දන්ත වෛද්‍යවරයෙකු මා හට කීවේ යම් ලෙසකින් මම අලව්වේ ජයසූරිය බුදුන් හමුවට ගියහොත් ඔහු මාව සෝවන් තත්වයට පත් කරන බවයි. මේ අනුව පෙනී යන්නේ සමාජයේ වෘත්තිකයන් පවා කල්ට් වලට තම විචාර බුද්ධිය පාවා දෙති.) එසේම ගාල්ල ප්‍රදේශයේ වත්තක ලිපිකරුවෙකු තමන් මතු උපදින මෙතේ බුදුන් බව කියමින් නවසීලන්තයේ ජීවත් වන ලාංකිකයන් පවා ග්‍රහණය කර ගනිමින් කල්ට් එකක් ගොඩ නැංවීය.
    කල්ට් සාමාජිකයින් සම්පූර්ණයෙන්ම අසමතුලිතව තබා ගැනීමෙන්, ඔවුන්ව නායකයා මත යැපීම වැඩි කරයි. ඔබට බලවත් අපලයක් තිබේ, අනාගතයේ මාරකයක් තිබේ යනාදී මගින් කල්ට් සාමාජිකයින් තුල භීතිය , අවිනිශ්චිතතාව වර්ධනය කරමින් තමන් ඒකායන ගැලවුම්කරු ලෙස කල්ට් නායකයා පෙනී සිටියි.
    බොහෝ කල්ට් නායකයෝ Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය නිසාද තමන් ගේම කල්ට් එකට මුලාවී සිටිති. ඉතා සුළු ප්‍රමාණයක් බොරුවට තමන් ගේ කල්ට් භූමිකාවේ රඟපාති. බොරුවට රඟපාන්නෝ අති දක්‍ෂ නළුවන් වන අතර බොහෝ උගත් වෘත්තිකයෝද මොවුන්ට රැවටෙති. ලබ්ධියකින් ඉවත් වීමද අසීරුය. කැනඩාවේ දී මා විසින් පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් (PTSD) පෙළුනු සුදු ජාතිකයෙකුට ප්‍රතිකාර කල කල අතර පසුව ඔහු මට පැවසුවේ තමන් ගේ දෙමාපියන් සහ මුළු පවුලම The World Tomorrow නම් නිකායේ Herbert W. Armstrong නම් ඉවැන්ජලික නායකයාට යටත්ව ජීවත් වූ බවයි. ඔහු එම ලබ්ධියෙන් ඉවත් වීමත් සමගම අන්‍ය සාමාජිකයන් විසින් ඔහුව බලවත් ගැරහීමකට, අපකීර්තියට පත් කොට තිබේ. ටොම් කෘස් පවා සාමාජිකයෙකු වන සයන්ටෝලොජි ලබ්ධියේද ඉවත් වන සාමාජිකයන්ට බොහෝ කරදර වලට මුහුණ පාන්නට සිදුවේ.
    ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක අවිචාරයෙන් යුතුව වර්තමානයේ ලංකාව විශාල අර්බුධයකට හෙලා තිබේ. මේ අර්බුධයෙන් ගොඩ ඒමද ලේසි නැත. බලය සඳහා පෙරට එන අවශේෂ නායකයෝද වෙනත් කල්ට් වල හෝ මිත්‍යාවල සරණ ගිය පුද්ගලයෝ වෙති. එම නිසා විචාර බුද්ධියෙන් යුතු නායකත්වයක් පහල වන තෙක් මේ අර්බුධ වලින් ගොඩ ඒමක් නොමැත​.
    වෛද්‍ය රුවන් එම් ජයතුංග

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Hj10

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි

    Post by ruwan326 Thu Apr 21, 2022 11:18 am

    මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි
    >>>>>>>>>>>>>>>>>
    නිසි කලට ගත යුතු නිසි තීරණ නොගත් නිසාත්, කිසි කලෙක නොගත යුතු අනිසි තීරණ ගත් නිසාත්, රාජ්‍යයක් කඩා වැටෙන අයුරු අපි දැන් ප්‍රායෝගිකවම අත්විඳිමින් සිටින්නෙමු.
    රටේ සල්ලි ඇති පුරවැසියා මෙන්ම සල්ලි නැති පුරවැසියා ද අද වන විට දුප්පතුන් වී හමාරය.
    ඔබට සුඛෝපභෝගී මෝටර් රථයක් තිබුණ ද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අද වන විට ඔබට ගැටළුවකි. ඔබට පුද්ගලික රෝහලකින් ඉහළ මිලක් ගෙවා වෛද්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව තිබුණ ද රෝහල්වල ඖෂධ ඇතුළු සැපයුම් අඩාල වී ඇත. ඉහළ පෙළේ අවන්හලකින් රාත්‍රී ආහාර වේලක් භුක්ති විඳීමේ හැකියාව ඔබට තිබුණ ද, ගෑස් නොමැතිකමින් සහ එම අධිසුබෝපභෝගී ආහාර මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එවැනි අවන්හල් ගණනාවක්ම මේ වන විට වැසී ගොස්ය.  BMW රථයක හිමිකරුවා වන මහාාපරිමාණ ව්‍යාපාරිකයාත්, බට්ටා ලොරියෙන් එදා දවස සරිකරගන්නා තරුණයාත් එකම ඩීසල් පෝළිමකට තල්ලු කර තිබෙන්නේ අර්බුදයෙන් පැන යාමට කිසිවකුට ඉඩක් නොමැති බව පසක් කරමිනි.
    ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව පසුගිය අප්‍රේල් 12 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි.
    ශ්‍රී ලංකාව විසින් නුදුරේ දී ගෙවීමට නියමිත විදෙස් ණය පියවීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව  අප්‍රේල් 12 වනදා පැවති මාධ්‍ය හමුවක දී භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා වෙතින් අනාවරණය වීමත් සමඟම ගෝලීය ණය ‌ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය කඩිනමින් පහළ දමන්නට කටයුතු කළේ, අර්බුදයේ දිග පළල පිළිබඳ භයංකාර පණිවුඩයක් ලෝකයට ලබා දෙමිනි.
    පසුගිය ඉරිදා (17) රාත්‍රියේ අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ වූ එක් පුවතකින් කියැවුණේ පුත්තලමට පැමිණ ඇති ගල් අඟුරු නැව් දෙකකට ගෙවිය යුතු ඩොලර් මිලියන 34ක් සපයා ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බවකි.  පවතින තත්ත්වය තුළ අදාළ ගෙවීම් නොලැබුණහොත් අදාළ නෞකා දෙක හරවා යාමේ අවදානමක් ද පවතින බව ඉන් කියැවිණ.
    ඩොලර් මිලියන 34 ක් තරම් මුදලක්වත් සපයා ගත ‌නොහැකි තැනකට ශ්‍රී ලංකාව වැටුණේ ඇයි?
    අද වන විට මෙරටට ආනයනය කරනු ලබන ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු සෑම භාණ්ඩයක් සඳහාම ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් මෙරට බැංකු පද්ධතිය තුළ නොමැති වීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්ධන පිරවුම්හල්, ගෑස් අලෙවිහල්වල දිගු පෝලිම් දක්නට ලැබීමත්, ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා ඔඩුදුවාගොස් රට පුරා අඛණ්ඩ ජනඅගරල සිදුකෙරන තැනකට මහජනතාව තල්ලු කිරීමත් සමගිනි.
    පසුගිය කාලය පුරාවට රටේ විදේශ විනිමය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වීම මේ සියල්ලටම හේතු වී තිබේ.
    2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා මාස 07ක කාලපරිච්‌ඡේදය තුළ නිසි වේලාවේ දී ගත යුතු නිසි පියවර ගන්නට බලධාරීන් උත්සුක වූයේ නම් මෙවැනි අර්බුදයක් අද වන විට අත්විඳින්නට සිදුවන්නේ නැත.
    More> මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි
    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ G710

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Thu Apr 21, 2022 5:40 pm

    සම හරක් තාම හිතන් ඉන්නෙ වැක්සීන් ගැහැව්වේ මුංගේ පුද්ගලික සල්ලි වලින් කියලා. 
    ඒත් මී හරක් දන්නේ නැහැ මුං වැක්සීන් එකෙනුත් ගහපු බව. 
    අනේ මෙහෙම ගොබ්බ රැලක්.

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව

    Post by ruwan326 Fri Apr 22, 2022 5:55 pm

    වැඩි දවසක් යන්නේ නැහැ. අන්තිම පෙට්‍රොල් ලීටරෙත් ගැහුවට පස්සේ ,අන්තිම හාල් කිලෝවත් කාලා ඉවර වුනාට පස්සේ ගෝල්- ෆෙසේ අරගලයට නොගිය උන්ට යන්න වෙන්නේ හාමතේ පයින්ම.

    Idea Idea Idea Idea Idea Idea Idea Idea Idea

    හැමෝටම දෙයක් කියන්නම්, මේ අරගලයේ හිනාවෙන්න දෙයක් නෑ, විහිලුවට ගන්න දෙයක් නෑ, එක මනුස්සයෙක් අරගලේ වෙනුවෙන් දවස් ගානක් නිදි නැතුව මහන්සි වෙලා heart attack එකකින් මැරුණා, උඹලට දැනුනද.

    කොල්ලෝ දෙන්නෙක් වෙඩි තියලා මැරුණා, තව ICU එකේ පන අදිනවා. මැරුණේ නෑ මැරුවා. උඹලට දැනුනද.
    අද උද්ධමනය 74% උඹලට දැනෙනවද අහන්න කලින් කී දෙනෙක් මේකේ තේරුම දන්නවද?
    උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව අවුරුද්දක් යන්න කලින්, උඹේ පඩියෙන් පාන් ගෙඩි 10නම් ගන්න පුළුවන් එදාට මිනිස්සු කන්න නැතුව මැරෙනවා.
    උඹලට මේ දවස් වල තෙල් එනවා, එන්නෙ කොහොමද හිතුවද, පෝලිම විතරද දැක්කේ, දාස් ගාණක් දිවි පුදලා රැකගත්ත උතුරේ දූපත් ටික ඉන්දියාවට දීලා ඒකෙන් අපි තෙල් ගේනවා, ආතල් නේද?
    මේ රටේ භූගත ජලය විකුණන්න සැලසුම් හදලා ඉවරයි, භූ ගත ජලය ටොන් ගණන් සෞදියට පටවපුවම මතු පිට පොලවේ ජල ස්ථරය පහලට කිඳා බහිනවා, මතු පිට වේලෙනවා, කාන්තාරයක් වෙනවා, කන්න නැති වෙනවා, උඹලට දැනුන් නෑ නේද ,
    උඹලා තවම හිතන්නේ පිස්සො ටිකක් පිස්සුවට අරගල කරනව කියලද, නෑ බං, ඒ හැම දේම තේරෙන, තමන්ට ජීවත් වෙන්න හැමදේම තියෙන උන් ටිකක් උඹලා වෙනුවෙන් සටන් කරනවා.
    ඇහැරියන් දැන්වත්, කානිවල් එකක් නෑ, ඒ ශ්‍රී ලංකාවේ මල බෙර සද්දේ ඇහෙන්නේ, ඒ ඇහෙන්නේ කපුටු කාක් කාක් නෙවෙයි, ඒ ඇහෙන්නේ මල ගෙදර අන්තිම හොරණෑ සද්දේ.
    අපි මේ රටේ හුස්ම බං
    අපි ශ්‍රී ලංකාව
    තේරුම් ගනින්
    ඇහැරියන්

    ඇඟිල්ල දික් කරන කරන පැත්තට ඉබාගාතේ දුවන් නැතුව අපි මේ කරන කැපවීම මොකක්ද තේරුම් ගනින්
    අපි නිර්පාක්ෂික අරගලකරුවෝ
    මේ අපේ අම්මා
    මේ අපේ රට
    අපිට වෙන රටක් නෑ~Harsha Jayasundera


    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Mk10

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Fri Apr 22, 2022 6:01 pm

    I have seen many figures who should not have been in there pretending to be supporting this cause were there.
    We, as the previous generation, should go there to give them encouragement and protection, not direction.
    Let the tide find its course.
    That is nature's way.

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Will Economic and Political Crisis turns into a Humanitarian crisis

    Post by ruwan326 Sat Apr 23, 2022 10:09 am

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ M10


    Will Economic and Political Crisis turns into a humanitarian crisis?




    Will Economic and Political Crisis turns into a Humanitarian Crisis?

    Hanke's Inflation Rate exceed 100% for the 

    first time in Sri Lankan History

    On 14th April 2022, Sri Lanka's hanke's inflation rate was recorded  as 74%

    Yesterday (20th April,2022) , this inflation rate has exceeded 100% and reached to 120% .

    What is the danger of this?

    Inflation simply stands for persistent increase in general price levels. Although prices increase, income of people wasn't increased. 

    As a result of #Lebonon Economic Crisis began in 2019, youth unemployment rate was increased upto 35% on 2019 and now it has exceeded 70% in 2022 . This means 7 people out of every 10 youth persons are jobless now in Lebonon.

    If same thing happen in Sri Lanka,

    On-going Economic and Political crisis will turns into aHumanitarian Crisis.....~Pasan Wijayawardhana


    I shared this video last September and predict by January 2022 sri lanka will be bankrupt Rolling Eyes Rolling Eyes Rajapassa slaves still writing සිත නිවන කථා affraid ..................වැඩි දවසක් යන්නේ නැහැ. අන්තිම පෙට්රොල් ලීටරෙත් ගැහුවට පස්සේ ,අන්තිම හාල් කිලෝවත් කාලා ඉවර වුනාට පස්සේ ගෝල්- ෆෙසේ අරගලයට නොගිය උන්ට යන්න වෙන්නේ හාමතේ පයින්ම. එතකං තොපි ප්‍රශස්ථි ගී කියපල්ලා අමන රාජපස්ස වහල්ලුනේ ...



    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by ruwan326 Sat Apr 23, 2022 10:28 am

    Since end of 2019 Rajapassa worshipers made stories, wrote novels, drew charts etc etc. What ever the money you made by fooling fellow humans will not gonna save you so long. Will IMF save us????????? I doubt it, I am a farmer and I can grow my food, I have a well to get my own water... the rest won't matter. How about you????????



    Last edited by ruwan326 on Sat Apr 23, 2022 8:12 pm; edited 1 time in total

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Sat Apr 23, 2022 7:13 pm

    Ideologies are difficult to alter. 
    Some adhere to them because of their mental capacity, while others do so for selfish gain.

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by ruwan326 Sun Apr 24, 2022 7:42 pm

    කිත්සිරි ද සිල්වා wrote:Ideologies are difficult to alter. 
    Some adhere to them because of their mental capacity, while others do so for selfish gain.
    සබන් 200/= 
    දැන් ගඳද ?????? Wink

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Tue Apr 26, 2022 6:17 pm

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Elec10

    They are digging their own graves deeper.

    ඔවුන් තමන්ගේම සොහොන් ගැඹුරට හාරමින් සිටිති.

    #GoHomeGota2022

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty ඩයස්මි .... where the hell are you? ඩොලර් එවපන් හුම්තෝ

    Post by ruwan326 Wed Apr 27, 2022 9:16 pm

    ඩයස්මි .... where the hell are you? ඩොලර් එවපන් හුම්තෝ




    Indonesia announces humanitarian aid to Sri Lanka

    April 27, 2022


    Indonesia has offered humanitarian aid to Sri Lanka for the purchase of essential medicines and medical equipment. 
    The Ambassador of Indonesia to Sri Lanka Dewi Gustina Tobing said a sum of US $1.6 million has been offered to Sri Lanka as humanitarian aid. 
    “The total volume of the aid is 3.1 tons, to be sent from Jakarta to Colombo by SriLankan Airlines in two dispatches on the 28th of April and 8th of May 2022,” she said, in a statement. 

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty A Powerful Dynasty Bankrupted Sri Lanka in Just 30 Months

    Post by ruwan326 Thu Apr 28, 2022 1:38 pm

    A Powerful Dynasty Bankrupted Sri Lanka in Just 30 Months
    April 27, 2022

    Ahead of the November 2019 election, Sri Lankan presidential challenger Gotabaya Rajapaksa proposed sweeping tax cuts so reckless the incumbent government thought it must be a campaign gimmick. 

    The finance minister at the time, Mangala Samaraweera, called a briefing to assail the “dangerous” pledge to reduce the value-added tax to 8% from 15% and scrap other levies. To him, it was simple math: Sri Lanka collected relatively less revenue than nearly any other country, and its high debt load had forced it to seek cash from the International Monetary Fund. 

    “If these proposals are implemented like this not only will the entire country go bankrupt,” the minister warned, “but the entire country will become another Venezuela or another Greece.”


    Why Is Sri Lanka in Crisis?
    It took about 30 months for his prediction to come true, in what’s become a cautionary tale for populist leaders navigating through a world of war, disease and high inflation. 

    After Rajapaksa won the 2019 election, reviving one of Asia’s most powerful dynasties, he passed the tax cut immediately in his first cabinet meeting. He then quickly restored presidential powers held during the 10-year rule of his strongman brother, Mahinda Rajapaksa, a period that saw the family end a nearly three-decade civil war before getting voted out in 2015 by a citizenry wary of increased oppression and indebtedness to China. 

    Instead of learning to govern with more humility, Rajapaksa rushed to restore the family’s brand of populist authoritarianism laced with appeals to nationalism among Sinhalese Buddhists, who make up 75% of the population. 

    But that strategy quickly backfired. In recent weeks Sri Lanka ran out of cash to pay for essential goods like food and fuel, leading to long petrol lines and daily 13-hour power cuts. Irate citizens burned loaves of bread and ransacked the health ministry to find medicine. Protesters have camped outside the president’s office in downtown Colombo for weeks to demand his resignation.

    https://www.bloomberg.com/news/features/2022-04-27/the-powerful-rajapaksa-dynasty-bankrupted-sri-lanka-in-just-30-months

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ X13

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by ruwan326 Fri May 06, 2022 10:47 am

    රට බංකොලොත් වෙලා තියෙද්දිත් චීන ණය තමයි හොඳම කියන අමනයෝ තාම ඉන්නවා... මුන් නම් බත් කන මිනිස්සු වෙන්න බැහැ  Rolling Eyes

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by ruwan326 Mon May 09, 2022 3:42 pm

    ඊයේ අටමස්ථානෙ වැඳලා ගහපු ගේම කොහොමද හාන්දුරුවනේ .... කොහොමද ගමේ බයියන්ගේ වැඩ ? මන් යල්ලෑ හාන්දුරුවනේ  Rolling Eyes

    https://www.newswire.lk/2022/05/09/rajapaksa-supporters-in-berawewa-video/

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Mon May 09, 2022 8:18 pm

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty සවුභාග්‍ය

    Post by ruwan326 Mon May 09, 2022 8:59 pm

    මෙතෙක් කල් මිනිස්සු හිත්වල පුරෝගෙන හිටපු දුක/වේදනාව හා පීඩනය අද මහින්දගේ තවත් එක් අමන ක්‍රියාවකින් පුපුරා ගියා... කාලයක් හැමෝටම දුක් විඳින්න වෙයි... හැබැයි මේ පාර නම් නයි හා ධාතු නැති උනාට රටට සවුභාග්‍ය සුවර් එකටම උදාවේවි ... 


    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Xxx11

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Mon May 09, 2022 9:04 pm

    ruwan326 wrote:මෙතෙක් කල් මිනිස්සු හිත්වල පුරෝගෙන හිටපු දුක/වේදනාව හා පීඩනය අද මහින්දගේ තවත් එක් අමන ක්‍රියාවකින් පුපුරා ගියා... කාලයක් හැමෝටම දුක් විඳින්න වෙයි... හැබැයි මේ පාර නම් නයි හා ධාතු නැති උනාට රටට සවුභාග්‍ය සුවර් එකටම උදාවේවි ... 


    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Xxx11

    It is time that we now have to start where Sir John left off to clean up this Yellow Bird menace.

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by ruwan326 Tue May 10, 2022 12:41 pm

    කිත්සිරි ද සිල්වා wrote:
    ruwan326 wrote:මෙතෙක් කල් මිනිස්සු හිත්වල පුරෝගෙන හිටපු දුක/වේදනාව හා පීඩනය අද මහින්දගේ තවත් එක් අමන ක්‍රියාවකින් පුපුරා ගියා... කාලයක් හැමෝටම දුක් විඳින්න වෙයි... හැබැයි මේ පාර නම් නයි හා ධාතු නැති උනාට රටට සවුභාග්‍ය සුවර් එකටම උදාවේවි ... 


    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Xxx11

    It is time that we now have to start where Sir John left off to clean up this Yellow Bird menace.
    First let's clean up the political trash ... Then lets call for a ධර්මසංඝායනාව to cleanse බුද්ධශාසනය ...

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ D12310

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Tue May 10, 2022 8:35 pm

    Some people on social media are asking where law and order are in the country today, and I believe it is an important question to ask.

    To dissect the issue well, a few questions need to be answered first.

    The first one is who is supposed to ensure law and order in a country.
    Is it with the government in power or with someone else?

    Obviously, we have an elected government in power currently and if they have failed to ensure and enforce law and order in the country, then blaming a third party for their failure is not called for, in my opinion.

    Second, using persons who have been condemned to prison to beat up on unarmed protestors is a clear indicator of who is breaching the law and order in the country.


    Thirdly, the timing of the call and who is making it now are important to explore.

    Those who are very vociferous on social media now were in a deep slumber when the present government was blatantly breaking it daily.

    One example is giving a presidential pardon to a convicted murderer who was sentenced to life in prison by three courts and never uttered a word in protest then.

    When their so-called heroes are forced to reap what they have sown and taste their own medicine for the first time in the country's history, they decide that now is the time to speak up.

    Nobody is giving a hoot about those සඩ්ඩම්බිරාළලා calls now.

    Return to your self-imposed slumber and let the youth finally sort out the mess your so-called religion left behind.

    Law and order, my foot.

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty ඥානාක්කාගෙ දේවාලෙ

    Post by ruwan326 Wed May 11, 2022 8:11 am

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Thu May 12, 2022 2:39 am

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by කිත්සිරි ද සිල්වා Thu May 12, 2022 2:47 am

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by ruwan326 Thu May 12, 2022 1:49 pm

    කිත්සිරි ද සිල්වා wrote:
    බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ
    බට නන්දෙයි - බට ලන්දයි එක් වෙයිද Rolling Eyes Wink

    Ranil tipped to be PM, SLPP to extend Parliament support > https://www.newswire.lk/2022/05/12/ranil-tipped-to-be-pm-slpp-to-extend-parliament-support/

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty රනිල් Churchill

    Post by ruwan326 Fri May 13, 2022 6:51 am

    රනිල් Churchill
    ඉතිහාසේ ගැන talks දීලා ජැක්සන් ඇරියා ජනතාවට ... ඉතිහාසේ හරියට ඉගෙන නොගත්ත ජනතාව හැමදාම ඇඳගන්නවා , උන් අන්දනවා . මීඩියා කාරයොත් අමු ගොන් .දැන් Winston Churchill 1940-45 ගේ උදාහරනේ ගනිද්දී අපි අහන්න ඕන Churchill 1940ට කලින් අගමැති වෙලා ඉඳලා මහා බැංකුව කඩලා ,පාස්කු ප්‍රහාරේ වෙන්න ඇරලා එක පාරටම මැරිලා ඉපදුනා වගේ 1940 අගමැති වුනාද කියලා.....
    බයියෝ ගොඩක් දැන් රෙද්දේ රෙවිලා ඉන්න නිසා රනිල් නෙමේ ,පිල්ලෙයාන් හරි gota බේරගන්නවාට ok. unp කාරයෝ ගැන කවර කථාද . හැබැයි ඉතින් මොකා ආවත් 2024 වෙනකං මේ රට ගොඩ දාන එක ලේසි නැහැ , UN සාම හමුදාවත් ළඟදීම ගොඩ බහි ....

    කිත්සිරි ද සිල්වා likes this post


    Sponsored content


    මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ Empty Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

    Post by Sponsored content


      Current date/time is Tue Dec 10, 2024 3:03 pm