The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' Empty ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'

    Post by Ethical Trader Thu May 17, 2018 6:22 pm

    මිනිත්තු 51 පෙර BBC Sandeshaya
    ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' _101606637__101601762_23bd782f-2aa5-4362-84dc-2d5c4ad3f534
    Image copyright Getty Images

    නියමිත වේලාවට වඩා තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වීමෙන් මගීන්ට ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට ජපාන දුම්රිය සමාගමක් ක්‍රියා කර තිබේ.

    මින් මාස කීපයකට පෙර ද මෙවැනි සිදුවීමක් වෙනුවෙන් ජනතාවගෙන් සමාව අයැද සිටීමට දුම්රිය බලධාරීහු ක්‍රියා කළහ.

    "අපේ පාරිභෝගිකයන් මේ විදියට දැඩි අපහසුතාවට පත් කිරීම ඇත්තෙන්ම සමාව දිය නොහැකි වරදක්," යනුවෙන් දුම්රිය ක්‍රියාකරුවෙකු පැවසීය.

    පසුගිය වසරේ නොවැම්බර් මස දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විස්සකට පෙර පිටත් වූ නිසා අදාළ සමාගම මගීන්ගෙන් සමාව අයැද සිටියේය.

    දුම්රිය නොටොගාවා දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව ඇත්තේ උදෑසන 7.11 ට බව හසුරවන්නා සිතා සිටියත්, එය 7.12 ට පිටත්වීමට නියමිතව තිබිණි.

    දුම්රියේ දොරවල් මිනිත්තුවකට පෙර වසා දැමුණු අතර, එසැණින් ඔහුට සිය වැරැද්ද වැටහුණි. ඒ අවස්ථාවේදී වුවද ඔහුට වැරැද්ද නිවැරදි කර ගැනීමට කාලය ඉතිරිව තිබුණි.

    එහෙත් දුම්රිය වේදිකාවේ බලා සිටි මගීන් නොදුටු ඔහු තත්පර විසිපහකට පෙර දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇත.
    ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' _101606638__101601766_70ca9e06-9278-4cf1-8596-efe0652ca4cf
    Image copyright AFP

    දුම්රිය පිටත් වීමට සුළු වේලාවකට පෙර වේදිකාව මතට පැමිණි මගීන්ට එය ඉවතට ඇදෙනු බලා සිටීමට සිදු වූ බැවින් ඒ පිළිබඳ දුම්රිය බලධාරීන්ට පැමිණිලි කිරීමට මගීන් කටයුතු කර ඇත. ඉන් සුළු මොහොතකට පසු දුම්රිය සමාගම ඔවුන්ගෙන් සමාව අයැද තිබේ.

    ජපාන දුම්රිය සේවා නියමිත වේලාවට ක්‍රියාත්මක වීම පිළිබද මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' Empty Re: ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'

    Post by කිත්සිරි ද සිල්වා Fri May 18, 2018 8:56 am

    I think the problem with us is that we do not demand such behaviours from anyone.
    If someone makes a mistake, we are reluctant to report, thinking that by doing that, eventually, he/she will lose his/her job and he/her and his/her family will be destitute.
    Back in our minds, this Karma thing is running and that is making our decision-making ability weak.
    So, instead of taking the bull by the horn, all that we do is sidestepping and hoping someone else will step in and deal with the situation.
    It will be a Win-Win situation for me.
    No bad Karma and also get to reap the benefits.
    Ultimately, no one does anything and we are like ආඩි හත්දෙනා වගේ.

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' Empty Re: ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'

    Post by Ethical Trader Fri May 18, 2018 10:10 pm

    Appreciate your genuine & open statement.
    කිත්සිරි ද සිල්වා wrote:I think the problem with us is that we do not demand such behaviours from anyone.
    If someone makes a mistake, we are reluctant to report, thinking that by doing that, eventually, he/she will lose his/her job and he/her and his/her family will be destitute.
    Back in our minds, this Karma thing is running and that is making our decision-making ability weak.
    So, instead of taking the bull by the horn, all that we do is sidestepping and hoping someone else will step in and deal with the situation.
    It will be a Win-Win situation for me.
    No bad Karma and also get to reap the benefits.
    Ultimately, no one does anything and we are like ආඩි හත්දෙනා වගේ.


    Sponsored content


    ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න' Empty Re: ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'

    Post by Sponsored content


      Current date/time is Sat Nov 16, 2024 10:02 am