- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
විදුලි දුම්රිය 2020දී ධාවනයට
ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.
ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය 02ක් ඉදිකෙරෙන අතර, ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ.
ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.
- See more at: http://www.ada.lk/article/199235/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-2020%E0%B6%AF%E0%B7%93-%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7#sthash.sodhWzPQ.dpuf
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට
The question is not how trains are run,,electricity or diesel or water.. whatever it is can train be accommodated among high congested road network and millions of pedestrians in the western province?????
we see thousands of train-vehicle and train-man accidents..
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට
Countries such as Singapore has a higher population density than our Western province and yet well planned and implemented with minimal accidents.
malanp wrote:
The question is not how trains are run,,electricity or diesel or water.. whatever it is can train be accommodated among high congested road network and millions of pedestrians in the western province?????
we see thousands of train-vehicle and train-man accidents..
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට
(But plans only)
balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට
balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට
කිත්සිරි ද සිල්වා wrote:True !
(But plans only)balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
So, We'll rename them as NAPO boys?