- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම චයිනා මර්චන්ට් පෝ3ර්ට් හෝල්ඩිංග්ස් (CM Port) සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මෙසේ ලබාදෙනු ලැබුවා. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබු වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින් සැලකෙනවා.
ඒ සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නියෝජිත රේ රෙන් විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා වෙත ලබා දෙනු ලැබුවා.
පසුගිය වසරේ දෙසැම්බරයේ දී සහ 2018 ජනවාරි මස මුදා හැරුණු පළමු හා දෙවන වාරිකයන් සඳහා පිළිවෙළින් ඇ.ඩා. මිලියන 292 ක් (රු. බිලියන 46ක්) සහ ඇමරිකානු ඩොලර් මිලියන 97 ක් (රු. බිලියන 15ක්) චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පිරිනැමුවා.
චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම විසින් සම්පූ3⁄4ණ කෙරෙන පළමු ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 976 කි (රු. බිලියන 156) මීට අමතරව එකී ගිවිසුම් ප‍්‍රකාරව වරාය හා සමුද්‍රික ක‍්‍රියාකාරකම් සඳහා දෙවන ආයෝජන වටිනාකම වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 146 ක (රු. බිලියන 23) ක මුදලක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තැම්පත් කිරිමට එම සමාගම එකඟතාව පලකර ඇත.
YOU MAY ALSO LIKE මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි 321 2018-06-20 ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී අක්ෂි සේවා සපයන්නාගේ දෘෂ්ටි මිතික දිනය සහ විද්‍යාත්මක සැසිවාරය 9 වන වරටත් (PHOTOS) 121 2018-06-18 "SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් " වසර 10ක ගමන උත්සවාකාරයෙන් සමරයි 191 2018-06-14 වියදම් කරන්න වියදම් කරන්න සල්ලි ලැබෙන අපේ කාලයේ වාසි වැඩිම ක්‍රෙඩිට් කාඩ් පත...! 2991 2018-06-13 දෝහා බැංකු සමූහය ලංකාවේ වැඩ අරඹයි 2858 2018-06-11 'කොටගල රස වාසනා සහ නෙත්' කොච්චිකඩේට ඇවිත් තෑගි බෙදයි 331 2018-06-10
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28