The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ Empty කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ

    Post by nihal123 Tue Jul 03, 2018 5:25 pm

    ජෙගන් දුරෙයිරත්නම් මහතාගෙන් හිස්වූ ධූරයට එස්. රෙන්ගනාදන් මහතා ද, රෙන්ගනාදන් මහතා සිටි තනතුරට සනත් මනතුංග මහතා ද පත් කෙරෙයි
    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස වෘත්තීය බැංකුකරුවන් දෙදෙනෙකු 2018 ජූලි 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙන බව බැංකුව නිවේදනය කර ඇත. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ වසර 37 ක් සේවය කළ සිවක‍්‍රිෂ්ණරාජා රෙන්ගනාදන් මහතා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද බැංකුවේ වසර 29 ක් සේවය කළ සනත් මනතුංග මහතා ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස ද පත්කර ඇත.

    රෙන්ගනාදන් මහතා පසුගිය වසර හතර තුළදී කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ යන තනතුරු දැරූ අතර මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ වසර 36 ක කීර්තිමත් සේවාවක් සිදුකළ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසුව එම තනතුරට පත්වනු ඇත.

    එස්. රෙන්ගනාදන් මහතා එංගලන්තයේ කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනයේ (FCMA)" CGMA එංගලන්තයේ FLIBF ආයතනයේ සහ ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වේ.

    රෙන්ගනාදන් මහතා කොමර්ෂල් බැංකුවේ ආයතනික කළමනාකරණ අංශයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක්ම දරා තිබෙන අතර 2003 ජූලි මාසයේදී බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Credit Agricole Indosuez (CAI) මිලදී ගැනීම සඳහා නායකත්වය දෙන ලදී. මෙය සැලකෙන්නේ කොමර්ෂල් බැංකුව විසින් මිලදීගත් පළමු විදේශ බැංකු මෙහෙයුම් කටයුත්ත ලෙසයි. ඉන්පසුව, රෙන්ගනාදන් මහතා කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතුවල කළමනාකරු ලෙස පත්කළ අතර එහිදී 225 ක කණ්ඩායමක් සඳහා වසර 05 ක කාලයක් නායකත්වය ලබාදෙමින් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු ගොඩනැංවීය.

    මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ මෙතෙක් සේවය කළ ප‍්‍රථම ප‍්‍රධාන අවධානම් කළමනාකරණය කිරීමේ නිළධාරීවරයා වන්නේද රෙන්ගනාදන් මහතායි. ඔහු බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස පත්කිරීමට පෙර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ ලෙස සේවය කළේය. රෙන්ගනාදන් මහතා පුද්ගලික බැංකුකරණ අංශයට නායකත්වය ලබාදුන් කාල සීමාව තුළදී ශාඛා පුළුල් කිරීම සහ නව සේවා සංවර්ධනය යන අංශවල ඉතාමත් ඉහළ වර්ධනයක් සිදුවීම කැපී පෙනේ.

    මීට අමතරව, රෙන්ගනාදන් මහතා බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් පත්වූ පසුව බැංකු සේවා ස්වයංක‍්‍රීයකරණය කිරීමේ සහ ඩිජිටල්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදුන්නේ ණයපත් සහ පේ‍්‍රෂණවල උපායමාර්ගික සංවර්ධනයන්ද සමගිනි.

    එසේම, බංග්ලාදේශ බැංකුකරුවන්ගේ ආයතනයේ මහ සමුළුවේ සාමාජිකයෙකු, ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සමාරම්භක සභාපතිවරයා, බංග්ලාදේශයේ වාණිජ සහ කර්මාන්ත විදේශ ආයෝජකයින්ගේ වාණිජ මණ්ඩලයේ විධායක සාමාජිකයෙකු සහ ශ‍්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද රෙන්ගනාදන් මහතා තම සේවය ලබාදී තිබේ.

    කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස සනත් මනතුංග මහතා පත්වීමට පෙර එම තනතුර දැරුවේ එස්. රෙන්ගනාදන් මහතායි. මනතුංග මහතා නව තනතුරට පත්වීමට පෙර කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ සහ වෙළඳ මූල්‍යන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස එම අංශයට නායකත්වය ලබා දුන්නේය. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ මාලදිවයිනේ අනුබද්ධ ශාඛාව වන බැංක් ඔෆ් මෝල්ඩිව්ස් හී කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුද වන මනතුංග මහතා බැංකුවේ තොරතුරු තාක්ෂණ අනුබද්ධ සමාගම වන OneZero Company Ltd සමාගමේද අධ්‍යක්ෂවරයෙකි.

    බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා - ආයතනික බැංකුකරණ වීමට පෙර මනතුංග මහතා බැංකුවේ ප‍්‍රධාන අවධානම් කළමනාකරණ නිළධාරීවරයා ලෙස සේවය කළේය. ඔහු ආයතනික බැංකුකරණ අංශයට නායකත්වය ලබාදුන් කාලයේදී ණයපොත සහ වෙළඳ මූල්‍යකරණ ගාස්තු පදනම්කරගත් ආදායම යන අංශ ඉහළ වර්ධනයක් ලබාගත්තේ අත්තිකාරම්වල ගුණාත්මක තත්ත්වය පවත්වා ගනිමිනි.

    මනතුංග මහතා එංගලන්තයේ කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනයේ (FCMA) සහ CGMA ආයතනයේ සාමාජිකයෙකු වන අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා තිබේ. මීට අමතරව, ඔහු ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ ශ‍්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ අවධානම් කළමනාකරණ වෘත්තිකයින්ගේ සංගමය ගොඩනැගීමට මනතුංග මහතා සක‍්‍රීයව දායකත්වය දැක්වූ අතර 2014 වසරේදී එම සංගමයේ සභාපතිවරයා වූයේ ඔහුයි. එසේම, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) කවුන්සිල සාමාජිකයෙකු සහ CIMA Thought Leadership කමිටු සාමාජිකයෙකු ලෙසද මනතුංග මහතා කටයුතු කර තිබේ.

    තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක‍්‍රමවේදයන් ශක්තිමත් කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට ඔහු විසින් ලබාදුන් අතිවිශිෂ්ට දායකත්වය අගය කරමින් 2013 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ ඇට්ලැන්ටා හි, පැවැත්වුණු EC- Council Global CISO සමුළුවේදී ‘වසරේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ නිළධාරියා’ ලෙසින් සම්මානයට පාත‍්‍රවීමට මනතුංග මහතා සමත්විය.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 767 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.



    සේයාරු සටහන - එස්. රෙන්ගනාදන් මහතා (වමේ) සහ එස්. මනතුංග මහතා
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ Empty Re: කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ

    Post by Ethical Trader Tue Jul 03, 2018 5:27 pm

    Thanks.

      Current date/time is Sat Nov 16, 2024 6:08 am