The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ Empty සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ

    Post by nihal123 Fri Jul 06, 2018 12:06 pm


    කොළඹ කොටස් වෙළෙඳපොළේ දැනට පවතින ප්‍රධාන හා දිරිසවි පුවරුවලට අමතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ පුවරුවක් හඳුන්වා දීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති රනෙල් ටී විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක ඇතුළු ප්‍රාග්ධන හා මූල්‍ය වෙළෙඳපොළෙට සම්බන්ධ පාර්ශවකරුවන් රැසක් එක්වී සිටියහ.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ සුළු හා මධ්‍යපරිමාණ පුවරුව හඳුන්වාදීම කාලීන තීරණයක් බවත් මෙය මෙරට පුද්ගලික ව්‍යවසායන් සවිබලගැන්වීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් බවත් කියා සිටියේය.


    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ මෙම නව පුවරුව EMPOWER පුවරුව ලෙසින් නම් කර තිබේ. මෙම පුවරුවෙහි ලැයිස්තුගත වීමෙන් පොදු මහජනතාවට කොටස් නිකුත් කර ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම අදහස් කෙරේ.

    ණය ලබා ගැනීමේ දී එය අනාගතයේ දී පොලියක් සමඟ නැවත පියවීමක් කළ යුතු වුවත්, කොටස් නිකුත් කිරීම හරහා එසේ සිදු නොවන අතර එය ප්‍රාග්ධන වියදම්, මෙහෙයුම් ප්‍රාග්ධනය, අපත්පත්කර ගැනීම්, වෙළෙඳපොළ සේවා සහ අනෙකුත් වර්ධන මූලාරම්භයන් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනයකරදීමේ ප්‍රධාන මෙවලමකි.

    මෙහිදී සමාගමේ වත්කම් තහවුරු කිරීම් හෝ පෞද්ගලික ඇපකාරීත්වයන් අපේක්ෂා නොකරන අතර උපායමාර්ගික වශයෙන් වැදගත් ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට අවකාශ හිමිවේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළ EMPOWER පුවරුවෙහි ලැයිස්තුගත වීම සඳහා සපුරාලිය යුතු මුලික අවශ්‍යතාවයන් පහත පරිදි වේ.

    ප්‍රකාශිත ප්‍රාග්ධනය ලැයිස්තුගත කරන අවස්ථාවෙහි රුපියල් මිලියන 25ට වඩා වැඩි හා රුපියල් මිලියන 100 ට වඩා අඩු විය යුතුය.
    සාමාන්‍ය මූලික කොටස් නිකුතුවක දී මෙම ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 10 ක් විය යුතුය.
    ධනාත්මක ශුද්ධ වත්කම් - අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන දිනයට අදාළ වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය වාර්තාවට අනුකූල විය යුතුය.
    අයදුම්කරන්නා මව් සමාගමක් නම් ඒකාබද්ධ විගණිත මූල්‍ය වාර්තාවන් හී ධනාත්මක ශුද්ධ වත්කම් අයදුම් කරන දිනයට අදාළ වර්ෂයට ආසන්නතම වර්ෂයට අනුකූල විය යුතුය.
    අයදුම්කරන දිනයට ආසන්නතම වසර 2 ක මෙහෙයුම් ඉතිහාසයක් තිබිය යුතුය.
    ලැයිස්තුගත වීමේ අයදුම්පතඉදිරිපත් කරන දිනට රුපියල් මිලියන 600 ක් හෝ ඊට අඩු මුළු වත්කම් තිබිය යුතුය.
    අයදුම්පත්‍රය ඉදිරිපත් කරන ආසන්නතම වසරට අදාව වෙනස් නොකළ විගණන මතය හෝ වාර්ෂික වාර්තාවෙහි අඛණ්ඩ අවධානයක් තිබෙන බවට ස්වාධීන විගණන මතයන් ඉදිරිපත් නොවීම.
    අයදුම්පත්‍රය කොළඹ කොටස් හුවමාරුව විසින් අනුමත කළ අනුග්‍රාහකයෙකු හරහා ඉදිරිපත් කළ යුතුය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ

    Post by Ethical Trader Fri Jul 06, 2018 9:26 pm

    Thanks.

      Current date/time is Sat Nov 16, 2024 1:47 am