The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Sep 13, 2019 4:24 am by Rana

» Performance of the Market-Weekly
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyThu Sep 12, 2019 7:58 pm by ruwan326

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

» Hayleys MGT
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Sep 06, 2019 5:55 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyThu Sep 05, 2019 8:47 pm by soileconomy

» Tourism Sector
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyThu Sep 05, 2019 6:08 pm by NIRMALSG

» CLND Not to miss
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyWed Sep 04, 2019 9:42 pm by sureshot

» Thread for News on CSE and SL Economy
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyWed Sep 04, 2019 6:35 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyTue Sep 03, 2019 6:12 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyTue Sep 03, 2019 12:09 pm by The Invisible

» Obituary Notice.
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Sep 02, 2019 10:34 pm by කිත්සිරි ද සිල්වා

» Trading Journal
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Sep 02, 2019 9:32 am by sanjulanka

» Thread for News on Local and Foreign Politics
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Aug 31, 2019 5:13 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Aug 31, 2019 8:44 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Aug 30, 2019 4:05 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyThu Aug 29, 2019 7:17 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyThu Aug 29, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyTue Aug 27, 2019 4:32 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySun Aug 25, 2019 11:51 pm by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» අනං මනං! #/+?.<>
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyTue Aug 20, 2019 8:18 pm by ruwan326

» What Would You Do?
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySun Aug 18, 2019 8:18 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

» CFVF - First Capital
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyFri Aug 16, 2019 9:58 am by CK

» Ceylinco Insurance CINS
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyWed Aug 14, 2019 9:18 am by The Invisible

» HNB.N0000 ( Hatton National Bank PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyWed Aug 14, 2019 9:15 am by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyWed Aug 14, 2019 9:11 am by The Invisible

» LIOC.N0000 (Lanka IOC PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Aug 12, 2019 2:55 pm by xmart

» HAYL.N0000 Hayleys PLC
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Aug 12, 2019 1:43 pm by CK

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Aug 12, 2019 1:33 pm by The Invisible

» Grain Elevators
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Aug 12, 2019 1:31 pm by The Invisible

» Sri Lanka sets US$3.5bn tea export target for 2030
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptyMon Aug 12, 2019 1:27 pm by The Invisible

» Tea: July 2019 national average shows gains month on month
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySun Aug 11, 2019 9:19 pm by Topcat

» OSEA .N
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Aug 10, 2019 6:40 pm by The Invisible

» Sri Lanka mulls reforms to punish 'errant' plantation companies
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Aug 10, 2019 6:33 pm by The Invisible

» JKH.N0000
ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට EmptySat Aug 10, 2019 11:38 am by The Invisible

September 2019
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට

Go down

ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට Empty ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට

Post by nihal123 on Wed Aug 22, 2018 8:39 pm

ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට
August, 22, 2018

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වර්ගීකරණයට අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ලංකා දුම්කොළ සමාගම (Ceylon Tobacco Company PLC) සමත් වී තිබේ. ඒ මෙතෙක් අංක එකේ සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අභිබවා යමිනි.

ඊයේ (21) දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 243.67 ක් ලෙසින් වාර්තා විය. මේ අනුව සමස්ත කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 9.33% කට ලංකා දුම්කොළ සමාගම හිමිකම් කියනු ලබයි. දුම්කොළ සමාගමේ කොටසක මිල මේ වන විට රු. 1,300 සීමාව ඉක්මවා තිබේ. 2018 ජූනි 30 න් අවසන් මූල්‍ය කාර්තුවේ දී සමාගමේ බදු පසු ලාභය 47% ක දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමත් සමඟම සමාගමේ කොටස් මිල මෙලෙස ඉහළ යන ලදී. වසර ආරම්භය හා සැසඳීමේ දී ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල වසරේ මේ දක්වා කාලය තුළ දී 30% කින් වර්ධනය වී ඇත.



මෙම ලැයිස්තුවේ අංක 2 ට පත්ව ඇති ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී රු. බිලියන 192.17 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන්නේ මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 7.36% කට හිමිකම් කියමිනි. මීට පෙර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමස්ත කොටස් වෙළෙඳපොළෙන් 8% ක් ඉක්මවූ ප්‍රමාණයකට හිමිකම් කියනු ලැබූ අතර පසුගිය මූල්‍ය කාර්තුවේ දී සමාගමේ ලාභය 26% කින් පහළ වැටීමත් සමඟම කොටස් මිල ද රු. 138.50 දක්වා පහත වැටීම හේතුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මෙලෙස පහත වැටී තිබේ. 2018 ජනවාරි මුල් සතියේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටසක් සඳහා පැවති ගනුදෙනු මිල මේ වන විට 16% කින් පහත ගොස් ඇත.



මෙම ලැයිස්තුවේ තෙවන හා සිව්වන ස්ථාන පිළිවෙලින් කොමර්ෂල් බැංකුවට හා ඩයලොග් ආසියාටා සමාගමට හිමිව ඇති අතර අදාළ වර්ගීකරණය අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 100 සීමාව ඉක්මවා ඇත්තේ මෙකී සමාගම් 4 පමණි.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් 20 පහත දැක්වේ. (2018 අගෝස්තු 21 දින අවසන් ගනුදෙනු මිල අනුව මෙම ගණනය කිරීම් සිදුකර ඇත.)



http://biz.adaderana.lk/
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5720
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට Empty Re: ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට

Post by Ethical Trader on Thu Aug 23, 2018 8:41 am

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5501
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum