The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම Empty Wednesday Markets -කොළඹ කොටස් තවදුරටත් ජෝන් කීල්ස් සරණේ!වෙළෙඳ පොල බිම

    Post by nihal123 Thu Apr 09, 2015 6:42 am

    (www.randora.lk-08/04/15)-කොළඹ කොටස් වෙළෙඳ පොල සුපුරුදු මන්දගාම් ගමන අද තවදුරටත් ඉදිරියට ගෙන යමින් සියළු කොටස් මිල දර්ශකය ඒකක 13.52 කින් හෙවත් 0.20% කින් පහළ යම්න් ඒකක 6,913.73 ක් වු අතරේ ඒ සදහා NEST,SLTL,DIAL,DFCC සහ DIST යන සමාගම් වල කොටස් මිල පහළ යාම බලපාන ලදි.
    කෙසේවෙතත්, JKH සහ CTC යන සමාගම් වල මිල ඉහළ යනු දක්නට විය.

    S&P SL 20 දර්ශකයේ අගය ඒකක 5.34 කින් පහළ යම්න් ඒකක 3,904.32 ක් විය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 394 ක් වු අතරේ එයින් සියයට 21 ක් හෙවත් රුපියල් මිලියන 82 කම දායකත්වය සුපුරුදු පරිදි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලබා දුන්නේ එහි කොටසක මිල රුපියල් 204.50 දක්වා රුපියල් 2.50 කින් ඉහළ යනු දක්නට විය.දිනයේ වාර්තා වු එකම ගිවිසගත ගනු-දෙනුව ද ජෝන් කීල්ස් වාර්තා කළේ කොටස් 183,875 ක් කොටසක් රුපියල් 204.50 බැගින් හුවමාරු වෙමින් ය.

    සාමාන්‍ය පුවරුවේ ටෝකියෝ සිමෙන්ති සාමාන්‍ය හා නිශ්ඡන්ද කොටස් සක්‍රිය වනු දක්නට විය.

    රුපියල් මිලියන 62 ක ශුද්ධ විදේශ ආයෝජන අද වාර්තා වි තිබු අතරේ එහිදිද ජෝන් කීල්ස් හා ටෝකියෝ සිමෙන්ති පෙරමුණ ගෙන ඇත.

    සුළු පරිමාණ කොටස් ආයෝජකයෝ තවමත් මුදල් පනත් පාර්ලිමේන්තුවේ පරාජය ලබමින් අස්ථාවර දේශපාලන හා ආර්ථීක වාතාවරණ මැද නිසොල්මනේ පසුවුවද යම් පිබිදිමක් එක්ස්පෝ ලංකා,සියෙරා කේබල්ස්,බැලිබල් පවර්,වැනි බලශක්ති අංශයේ කොටස් විෂයෙහි දක්නට විය.

    අද සමාගම් 77 ක මිල පහළ ගොස් 88 ක මිල ඉහළ ගොස් තිබිණි.


    Daily Stock Watch 08.04.2015.pdf by Randora Lk

      Current date/time is Fri Nov 15, 2024 9:18 pm