- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
“ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරය ශක්තිමත් වෙලා. තෙල් මිල වැඩිවෙලා. රුපියල විතරක් නෙමෙයි, හැම රටකටම වාගේ බලපානවා.“
“2008 දී ඇමරිකානු ආර්ථිකය කඩා වැටුණාම, ඒ රටේ ආයෝජකයෝ බොහෝ දෙනෙක් ඒ මුදල් පිටරට ගෙනිච්චා. එදා අපි කිව්වා, මේ මුදල් ඇමරිකානු ආර්ථිකය හොඳ වුණ දවසේ, ආපහු ඇමරිකාවට යනවා.“
“ඇමරිකාවේ මහ බැංකුව මේ අවුරුද්දේ දෙවතාකවක් ඩොලර් එකේ පොළිය වැඩි කළා. ඕක වුණාට පස්සේ ඉතිං හැම එක්කෙනාම ඩොලර් එක පිටිපස්සේ ගියා.“
“ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මෙහාට මුදල් ගෙනාපු අය ඔක්කොම ආපහු ඒ මුදල් ගෙනියනවා. ඒ නිසා අපේ මුදල්වල වටිනාකම අඩුවෙනවා.“
“දැන් වෙලා තියෙන්නේ අපේ ආනයනකරුවන් වැඩිවැඩියෙන් ඩොලර් ඉල්ලනවා භාණ්ඩ මිල දීලා ගන්න.“
“අපේ අපනයනකරුවන් පිටරට තියෙන ඩොලර්, එක සැරේම ලංකාවට ගේනනේ නැහැ. තව ටික කලක් තියෙනවා, ලාබේ වැඩිකර ගන්න.“
“අපි බැලුවේ විශේෂයෙන්ම, සමහර අංශවල ආනයනය කිරීමට, වැඩිපුර තීරුබදු දාලා, පුළුවන් නම් අපේ ආනයනය තවත් ඩොලර් මිලියන 500 කින් නැත්නම් මිලියන 1000 කින් සීමා කර ගන්න.“
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
Good but why there is nothing state on increasing exports.
What would happen to Free trade Agreements.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
Really. Why there is no inquiry on hedging deal.Now he may be connect to other fraction.Yin-Yang wrote:බැරිද අසන්තා මල්ලිව දාල, ඩොලර් එකට හෙජින් පාරක්වත් දා ගන්න?