- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළ
2018 අගෝස්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති ජාත්‍යන්තර සංචිත හා විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 8,584.54 ක් ලෙසින් සටහන් වූ අතර එය 2018 සැප්තැම්බර් 28 දින වන විට ඩොලර් මිලියන 7,180.08 ක් දක්වා ඩොලර් මිලියන 1,404.46 කින් පහළ වැටී ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 7,747.18 සිට ඩොලර් මිලියන 6,351.15 ක් දක්වා අඩු වී තිබේ.
තවද මහ බැංකුවේ රන් සංචිතය ද ඩොලර් මිලියන 768.69 සිට ඩොලර් මිලියන 760.56 ක් දක්වා 2018 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 8.13 කින් පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළ
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළ
I think they have lined up some inflows this month.
China Dev Bank Bond should bring $1 Bil.
2 other chinese bonds totaling $500 mil also waiting in pipeline.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළ
slstock wrote:Thanks.
I think they have lined up some inflows this month.
China Dev Bank Bond should bring $1 Bil.
2 other chinese bonds totaling $500 mil also waiting in pipeline.
- 2018 ජූනි මාසයේ ඩොලර් මිලියන 434.53 කින් දී සංචිත වැඩි වුණේ මෙහෙමයි
- රුපියල බේරගන්න ඩොලර් මිලියන 100 කින් මහ බැංකුව මැදිහත් වෙයි
- රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
- විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට
- EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්