- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මාස 9 කදී කොටස් වෙළෙඳපොළ 8% කින් කඩා වැටෙයි
මේ අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඇතුළු නිර්නායක කිහිපයක් මත පදනම්ව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉහළ පෙළේ සමාගම් 20 ක් ඇසුරින් සකස් කරනු ලබන S&P SL20 දර්ශකය මෙම කාලපරිච්ඡේදය තුළ දී 18.24% කින් පහළ වැටී තිබේ. වසර ආරම්භයේ දී එහි අගය ඒකක 3,671.72 ක් ලෙසින් සටහන් වූ අතර වසරේ මුල් මාස 09 අවසානයේ දී S&P SL20 දර්ශකය සටහන් වී ඇත්තේ ඒකක 3,002.00 ක් ලෙසිනි.
මෙම වකවානුව තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 790 ක් ලෙස දැක්වේ.
මේ අතර වසරේ මේ දක්වා රුපියල් බිලියන 5.7 ක ශුද්ධ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වේ.
2016 මාර්තු 09 න් පසු වාර්තා වූ අඩුම මට්ටමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මේ වන විට පැමිණ තිබේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මාස 9 කදී කොටස් වෙළෙඳපොළ 8% කින් කඩා වැටෙයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: මාස 9 කදී කොටස් වෙළෙඳපොළ 8% කින් කඩා වැටෙයි
System is there any way. But it's our actions which makes us poor or rich.
To be real winners we have to go against the general consensus and be right. Which is really a tough ask but not an impossible task.
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි
- මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
- සතියක් තුළ දී ඒකක 90 කින් කොටස් වෙළෙඳපොළ පහළට. විදෙස් විකුණුම් තවදුරටත්
- සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්