The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි Empty කොටස් වෙළෙඳපොළ මාස 18 කින් ආපස්සට පැමිණෙයි

    Post by nihal123 Tue Jan 12, 2016 10:07 pm

    අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,534.35 ක් ලෙසිනි. මෙය ඒකක 115.97 ක හෙවත් 1.74% ක පහළ යාමකි. 2015 අගෝස්තු 24 වනදායින් පසු ඒකක 100 ක් ඉක්මවූ අගයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය පළමු අවස්ථාව මෙයයි. එසේම 2014 ජූලි 08 වනදායින් පසු ඒකක 6,550 සීමාවෙන් මෙපිටට, සියලු කොටස් මිල දර්ශකය පැමිණි පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

    දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රු. මිලියන 998 කි. එහිදී කොමර්ෂල් බංකුවේ කොටස් 963,000 ක් රු. 138.00 බැගින්, කාගිල්ස් සිලෝන් හි කොටස් 422,400 ක් රු. 171.80 බැගින් හා හැටන් නැෂනල් බැංකුවේ කොටස් 176,264 ක් රු. 201.00 බැගින් ගනුදෙනු වීම දිනය තුළ සිදුවූ ගිවිසාගත් ගනුදෙනු ලෙසින් පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්විය.

    කෙසේ වෙතත් කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා සෙලාන් බැංකුව යන බැංකු සමාගම් හි කොටස් මිල ගණන් ගෙවීගිය සති 52 පුරාවට ගනුදෙනු වූ අවම මිල ගණන් කරා අද දිනයේ දී පැමිණීම සියලු කොටස් මිල දර්ශකයේ පසුබැසීම කෙරෙහි දැඩිලෙස බලපාන ලදී.

    මේ අතර අද දිනයේ දී සිය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන ලද පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ කොටසක මිල නිකුතු මිලට වඩා පහළ අගයකින් අවසන් වරට ගනුදෙනු වනු දක්නට ලැබිණි. මූලික කොටස් නිකුතුවේ දී රු. 15.00 බැගින් මහජනයා වෙත ඉදිරිපත් කෙරුණු පීපල්ස් ඉන්ෂුවරන්ස් කොටස් මිල ආරම්භයේ දීම රු. 15.60 දක්වා ඉහළ නැංග ද ගනුදෙනු අතරවාරයේ දී රු. 14.70 දක්වා පහළ බසිනු දක්නට විය. කෙසේ වෙතත් රු. 14.90 එහි අවසාන ගනුදෙනු වශයෙන් සටහන්ව තිබිණි.

    මේ අතර S&P SL20 දර්ශකය අද දිනය තුළ දී ඒකක 71 කින් පහළ ගොස් ඒකක 3,393.04 ක් ලෙසින් වර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.05% ක පහළ යාමකි.


    http://biz.adaderana.lk/

      Current date/time is Sat Nov 16, 2024 6:25 am