The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි Empty EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි

    Post by nihal123 Mon Oct 01, 2018 7:08 pm

    සමස්තයක් ලෙස 2016 වර්ෂය තුළ දී අයෝජන කළඹ තුළ ප්‍රධාන මූලාශ්‍රය වන රජයේ සුරැකුම්පත්වල ආයෝජනයන් පහළ බැසීම හේතුවෙන් ඉදිරි වර්ෂවල දී දිගුකාලීන වශයෙන් අරමුදලේ ආයෝජන ආදායම් අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බව 2016 සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික වාර්තාව පිළිබඳ විගණන වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.

    එබැවින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව අරමුදලේ සාමාජිකයන්ට ගෙවිය යුතු වන පොළී ප්‍රතිලාභ, පෙර වර්ෂවල ගෙවන ලද සියයට 10.5 ක් ඉක්මවූ පොළී ප්‍රතිශතයක් අනාගතයේ දී ගෙවීමේ හැකියාව පවත්වා ගැනීම පිළිබඳ අවදානමක් නොපවතීය යන්න බැහැර කළ නොහැකි බව විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙහි වැඩිදුරටත් දක්වා ඇත.

    මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පහත සඳහන් නිරීක්ෂණ සිදුකර තිබේ.

    අරමුදලේ ප්‍රධාන ආයෝජන මාර්ගයක් ලෙස සැලකෙන අවදානම් අඩු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළ ආයෝජනයන් 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී සියයට 50 කින් අසාමාන්‍ය ලෙස අඩු වී ඇත.

    එමෙන්ම අරමුදල ද්විතීයික වෙළෙඳපොළ ආයෝජනයන්ගෙන් 2016 මැයි මාසයෙන් පසුව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති අතර එබැවින් 2015 වර්ෂයේ දී රු. බිලියන 318 ක්වූ භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු ආයෝජනය 2016 වර්ෂය අවසන් වන විට රු. බිලියන 183 ක් දක්වා සියයට 42% කින් අඩු වී තිබේ.

    මෙලෙස 2016 වසරේ දී භාණ්ඩාගාර බැඳුම්කර මුළු ආයෝජන පහත වැටී ඇති ආකාරය පිළිබඳ සටහනක් පහතින් දැක්වේ

    http://biz.adaderana.lk/epf

      Current date/time is Sat Nov 16, 2024 6:08 am