The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

Mon Aug 21, 2017 11:50 am
2020 ජනාධිපතිවරණය පිළිබදව දැනටමත් විවිධ මත පළවන සමයක අතිශය තරගකාරී 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක් සුවිශේෂී අපේක්ෂකයෙකු පිළිබදව වාර්තා වනවා.
නමින් රොහාන් පල්ලේවත්ත වන ඔහු පිළිබදව බොහෝ දෙනා අසා නැතුව ඇති. නමුත් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරයක හිමිකරුවා වන ඔහු ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදන ආයතනයේ හිමිකරුවායි.
ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ බව සමහරවිට ඔබ නොදැන සිටියා වන්නටද තිබුනා. නමුත් ඒ සදහා පේටන්ට් බලපත්‍රයද හිමි රොහාන් පල්ලේවත්ත මහතාගේ ව්‍යාපාරය පසුගිය වසර තුළ පමණක් ලැබූ අදායම ඇ.ඩො.මි අසූවක්.

එවැනි සුපිරි වත්කමට හිමිකම් කියනා රොහාන් පල්ලේවත්ත මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ ණය ගෙවා අවසන් කිරීමේ සැලසුමක් තමන් සතුව පවතින බවයි.
ජපාන අගමැති තමන්ගේ පෞද්ගලික හිතවතෙක් බවත් ඒ හිතවත්කම හරහා අඩු පොළියට ජපානයෙන් ලබා ගන්නා ණය මගින් දැනට පවතින ණය ගෙවා අවසන් කිරීම සිය සැළසුම බව ඔහු පවසනවා.

මීට අමතරව ලෝක මාධ්‍ය පවා තමන් පසුබස සිටින බවත් රොහාන් පල්ලවත්ත මහතා පවසනවා. ලෝ ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව වැනි ප්‍රබල අන්තර්ජාතික මාධ්‍ය තමන්ට සහය දීමට ඉදිරිපත් වනු ඇති බවට ඔහු පවසනවා. මීට අමතරව දේශීය මාධ්‍යයක් පවා මුදලට ගැනීමට තමන් සිතා සිටින බව රොහාන් පල්ලෙවත්ත මහතා පවසනවා.

මැතිවරණයේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ දේශීය විදේශීය විද්වතුන් සමග සාකච්චා කර බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

රොහාන් පල්ලේවත්ත මහතා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලගම ඥාතියෙක් වන අතර හිටපු ජනපති බාල සොහොයුරු බැසිල් රාජපක්ෂගේ ලගම මිතුරෙක්ද විම විශේෂයි.



සම්පූර්ණ සංවාදයම පහතින්

http://nethgossip.lk/article/27321
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

Mon Aug 21, 2017 11:58 am
Message reputation : 100% (1 vote)
Thanks Nihal. Who ever comes as a presidential candidate he needs to come through one of the main political parties to win. Will they accommodate him as a candidate is the question.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

Mon Aug 21, 2017 5:51 pm
Message reputation : 100% (1 vote)
Bull**t!

What we need is a leader;
not a performer or entertainer; or another bull***ter

If he can pay the loans, why wait for 2020; do it now!!

He may be good at doing business with Japan; just focus on that mate!!!
avatar
guruji
Posts : 602
Join date : 2015-04-27

ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

Mon Aug 21, 2017 9:15 pm
Message reputation : 100% (1 vote)
Hm. Nice,,,seeni boola katha
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

Tue Aug 22, 2017 2:31 pm
Message reputation : 100% (1 vote)
Give it to him I say. Parliament is full of airbags as is , he can fix some sensors, pay the loans and if he is a Takata type throw him out.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum