- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්
MPC ආයතනය Active Securities Limited (ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමත ප්‍රාථමික නියෝජිත ආයතනයක්) හරහා තම ගණුදෙනුකාර භවතුන්ගේ සියලූම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර අවශ්‍යතාවයන් සපුරණු ලැබේ. මීට අමතරව MPC ආයතනය Ceylon Asset Management (ශ්‍රි ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය ඇති) ආයතනය හරහා ඒකකභාර (Unit Trust) ආයෝජනය හා අරමුදල් කළමණාකරණය (Investment Manager) සේවා ලබා දේ. මේ අනුව MPC ආයතනය හරහා මුල්‍ය වෙළදපලේ සියලූම ස්ථාවර සුරකුම්පත් (Fixed Income Investment) ආයෝජනය කිරිමට හැකියාව ඇත.
ශ්‍රි ලංකාවේ මුල්‍ය වෙළදපලේ පසුගිය මාස කිහිපය ඇතුලත බලපොරොත්තු නොවු පරිදි සිදුවු වෙනස්කම් නිසා වෙළදපල ද්‍රවශීලතාවයට හා පොලි අනුපාතයන් හට අහිකර බලපෑමක් ඇතිකර තිබේ. මෙම තත්ත්වය කේෂ්ත්‍ර ගණනාවක ඇති ව්‍යාපාර සඳහා නව අභියෝග රැසක් ඇති කර තිබේ. ඵඡක ආයතනයේ සභාපති අනිල් කුරේ මහතා පැවසුවේ ආයතනයට අලූතින් එක් වු වෙළදපල අත්දැකිමෙන් හා පළපුරුදු වලින් අනනුන සාංගමික ණය අංශය මගින් ව්‍යාපාර අංශය මුහුණ දෙන සංකීර්ණ මුල්‍ය ගැටලූ හා අයෝජන අවස්ථා සඳහා නිවැරදි හා කඩිනම් විසදුම් ලබා දිමට හැකියාවක් ඇති බවයි. MPC ආයතනය සතු දේශිය හා විදේශිය සම්බන්දකම් මේ සඳහා මහගු දායකත්වයක් ලබා දෙන අතර ආයතනයේ වැදගත්ම සාරධර්මයක් වනුයේ සියලූම ගණුදෙනු වලදි තම ගණුදෙනුකරුවන් සමග අවංකභාවයෙනුත් විනිවිදභාවයෙන් කටයුතු කිරිමයි. MPC ආයතනය ඉදිරියටත් දේශිය හා විදේශිය ආයතන සහ ආයෝජකයන් සමග වඩාත් ඵලදායි හා දිර්ගකාලීන ගණුදෙනු කිරිමට බලා පොරොත්තු වේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්
- හැව්ලොක් සිටි ඉදිරි ආයෝජනයට රුපියල් බිලියන 7 ක හිමිකම් නිකුතුවක්
- බිලියන 1.2 ක සමුරායි බොන්ඩ් නිකුතුවක් – විදේශ විනිමය පාලන නීති ඉවතට
- රජයේ සුරැකුම්පත් – සතියක් තුළ දී රු. බිලියන 11.42 ක විදෙස් ආයෝජන ඉවතට
- සම්පත් බැංකුව රුපියල් බිලියන 07 ක් ගැනීමට යයි
- ජනශක්ති ගනුදෙනුව තීන්දුයි. වටිනාකම රුපියල් බිලියන 16 යි