The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි Empty චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි

    Post by nihal123 Mon Oct 15, 2018 1:02 pm

    ශ්‍රී ලංකා රුපියල අද (15) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව දැවැන්ත වර්ධනයක් වාර්තා කරනු ලැබීය.

    විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් එදින පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයට ගැනුම් මිල රු. 167.7325 ක් හා විකුණුම් මිල රු. 171.6077 ක් ලෙසින් වාර්තා විය.

    පසුගිය සිකුරාදා (12) නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 169.0484 ක් හා විකුණුම් මිල රු. 172.9301 ක් ලෙසින් සටහන් වී තිබුණි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබුණු වැඩිම ගැනුම් හා විකුණුම් මිල ගණන් ලෙසින් සැලකේ.

    වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ලැබීමට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟම මෙලෙස රුපියලේ අගය ඉහළ ගොස් ඇති බවයි.

    චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක මුදලක් ඉදිරි සතිය තුළ ලැබීමට නියමිත බව පසුගිය ඔක්තෝබර් 02 දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අනාවරණය කර සිටියේය.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 45

    චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි Empty Re: චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි

    Post by The Invisible Mon Oct 15, 2018 5:02 pm

    This has been the strategy adopted by the previous regime. Borrowed in dollars to repay the dollar loans.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි Empty Re: චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි

    Post by serene Mon Oct 15, 2018 6:11 pm

    Thanks Nihal.
    Happa some respite for RS against $ after ages.

    Sponsored content


    චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි Empty Re: චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 5:17 am