- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොළඹ කොටස් අළු ගසා නැගිටියි
ada derana biz
පසුගිය දින කිහිපය පුරාවට සීඝ්‍ර කඩාවැටීමක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, අද මධ්‍යහ්නය ආසන්න වන විට ඒකක 60 කින් ඉහළ ගොස් තිබිණි.
ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,922 ද්කවා 1.03% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණි.
මේ අතර දෛනික පිරිවැටුමද රුපියල් බිලියන 1.7 ඉක්මවා තිබූ අතර නවලෝක සමාගමේ කොටස් මිලියන 305.9 ක් රු. 4.00 බැගින් ගනුදෙනු වී තිබීම ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලදී. රුපියල් බිලියන 1.22 ක පිරිවැටමුක් එකී නවලෝක කොටස් ගනුදෙනුවෙන් පමණක් වාර්තා වී ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: කොළඹ කොටස් අළු ගසා නැගිටියි
Box of tissues is no longer needed.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කොළඹ කොටස් අළු ගසා නැගිටියි
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: කොළඹ කොටස් අළු ගසා නැගිටියි
කිත්සිරි ද සිල්වා wrote:Thanks Rana.
Box of tissues is no longer needed.
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: කොළඹ කොටස් අළු ගසා නැගිටියි
Rana wrote:සඳුදාත් 100ක් ගැහැව්වොත් සිනාසෙන්න පුළුවන්. ඒත් දැන් අඬන්න කඳුළු තවත් ඉතුරුද ??කිත්සිරි ද සිල්වා wrote:Thanks Rana.
Box of tissues is no longer needed.
Tomorrow too...